2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද කට්ට කාලා මේක ගේ මයික් එක හදල දීලත් මූ මගේ සිංදුව දෙන්නේ නෑ උගුඩුවා......:angry::angry::angry::angry:

    මම යනව යන්න.........:sorry::sorry::eek:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මචන් ගීත දෙකක් තුනක් ඉල්ලුවට කමක් නැද්ද? කමක් නෑ වගේ නම් මේකත් දෙන්න...

    ඇසල කළුවර ටෙලි නාට්‍යයේ "සුවඳයි මල් සුවඳ සේ" (සමන්ත පෙරේර සහ සශිකා නිසංසලා) ගීතය දෙන්න පුළුවන් නම් කිරියේ ඒ නාට්‍යය බලපු හැමෝම එකතු කරගෙන ගීතය අහමු. නාට්‍යය බලපු අයට මතක ඇති ඒක බොහොම ලස්සන සංවේදි, අමතක නොවෙන කතාවක්.:yes::yes::yes::yes:

    oka kalin play kara :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    image.jpg


    menna meka deepan
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගංගා සහ නිශ්ශංක එකේ, සිනා පිපෙනා මේ වසන්තය සින්දුව තියේද...

    අරව නැතත් කමක් නැහැ, මේක දෙන්න...