අද කට්ට කාලා මේක ගේ මයික් එක හදල දීලත් මූ මගේ සිංදුව දෙන්නේ නෑ උගුඩුවා......



මම යනව යන්න.........






මම යනව යන්න.........



Last edited:







මචන් ගීත දෙකක් තුනක් ඉල්ලුවට කමක් නැද්ද? කමක් නෑ වගේ නම් මේකත් දෙන්න...
ඇසල කළුවර ටෙලි නාට්‍යයේ "සුවඳයි මල් සුවඳ සේ" (සමන්ත පෙරේර සහ සශිකා නිසංසලා) ගීතය දෙන්න පුළුවන් නම් කිරියේ ඒ නාට්‍යය බලපු හැමෝම එකතු කරගෙන ගීතය අහමු. නාට්‍යය බලපු අයට මතක ඇති ඒක බොහොම ලස්සන සංවේදි, අමතක නොවෙන කතාවක්.

ඉඩක් තිබුනොතින් කිරුළ මුතු ලිහී සින්දුව දෙන්න හොඳේ.....
අයිත් ඇහෙන්නේ නැහැනේ..


oka kalin play kara![]()

එහෙමද? එහෙනම් මම කන්න ගිය වෙලේ දාන්න ඇත්තේ...
එහෙමද? එහෙනම් මම කන්න ගිය වෙලේ දාන්න ඇත්තේ...
![]()

beri una me dawas wala podi denna ekka time eka spend karanawaමගුල් ගෙදරක එහෙම ලඟදි ගියේ නැතෙයි..![]()


ගංගා සහ නිශ්ශංක එකේ, සිනා පිපෙනා මේ වසන්තය සින්දුව තියේද...
අරව නැතත් කමක් නැහැ, මේක දෙන්න...
arawa kiwwe makkeiගංගා සහ නිශ්ශංක එකේ, සිනා පිපෙනා මේ වසන්තය සින්දුව තියේද...
අරව නැතත් කමක් නැහැ, මේක දෙන්න...
මේ ගොන් අලියා ඔක්කොම Expose කරනවනේ![]()


arawa kiwwe makkei
ko ape dinukaya ehema nedda penna
