2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
w3n6vJx.png


රාත්‍රි 8.15 සිට
ඔබත් සොදුරු ගීතමය හොරා දෙකක් ගතකරන්න එකතු වන්න hacker T සමග..

හදවතේ දිශානතියට - පරිකල්පනයෙන් ඔබ්බට...

OBPbm.png


We are gonna start the Radio show sharp at 08.15 PM SL Time



* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:

High Quality:
[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

callternatez

Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    වැහි බිඳු ඔය නළලතෙ
    කැටි ගැහිලා....
    ඔබ පිණි මලක් වගේ පිබිදීලා
    මම තෙමි තෙමී බලා සිටියා

    දේදුන්නක් විහිදිලා වගේ
    පාට තවරා ....
    ඔබ මගේ අහසම පවරා අරගෙන
    මම ඔබ දෙසම බලා සිටියා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    පුළුවන් නම් මේ ගීතය දෙන්න. කිරියේ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා

    ගීතය: කවුළුව අතරින් සඳ රැස් එනවා (විජය කුමාරතුංග)

    පොඩි කාලේ අපේ අම්මා ගෙදර වැඩ පල කරන ගමන් සින්දු කියනවා. අම්මට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් අදටත් එහෙමයි. ඒ කාලේ කියපු මට මතක තියෙන එක ගීතයක් මේක. ඒ කාලේ අම්මත් එක්ක හරියට පද දන්නෙ නැති නිසා ආ ලා වගේ අකුරු දාලා අත්වැල් අල්ල අල්ලා මමත් සින්දු කිව්වා. දැනුත් අම්මා ඉස්සර වගේම සින්දු කියනවා. ඒත් දැන් අපි ලොකුයි නේ කියලා හිතෙන් අම්මා එක්කම පදවැල් මිමිණුවත් එළිපිට අත්වැල් ගායනය කරන්න ලැජ්ජයි වගේ. කාලය මැවු වෙනසක අරුමේ.....:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේතුව දැනගන්නට කැමැත්තෙමි :cool:
    ඒහ්.....
    ඔන්න ඉතිං ඕන නැති කෑලි දානවා....


    ප්‍රාර්ථනා දිය වෙන්නේ වතුරේ දාපු කඩදහි ඔරු වගේ තමා...
    අපි හිතුවට ගග ඉවර තැන වෙනකං යනව කියල එහෙම වෙන්නේ නෑ ප්‍රාර්ථනා....


    ඔය මදෑ.........:oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙලෝ කොහොමද...
    කට්ටියට ආයුබෝවන් වේවා..
    දැන් හැමෝම ඇවිත් නේද ඉන්නේ..
    මම රික්වෙස්ට් එකක් ඉල්ලන්න කියල බැලුවේ..
    මේකේ කොරියන් සින්දු දෙනවද දන්නේ නෑ..