2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...:D
    avatar452091_50.gif
    කව්ද බං නංගි...
     
    callternatez

    Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    කඩදාසි ඔරුවෙන් බේසමට පැනල අපි දෙන්න සබන් පෙට්ටියට පීනාගෙන ගිහින් අපේම ලෝකෙක ඉමු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...:D
    බලාගෙන තව මොන මොන ඒවා යනවද දන්නෙ නෑ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...:D

    ආව් නංගි කෙනෙක් ලයින් කරගෙන නේද හොරෙන්ම... :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි

    පාරම්පරික නැට්ටුවන්ගෙ කතාව නෙ. තොවිල් පවිල් අඩු වෙලා යන කාලෙක පෙරහැරට පිලිගැනඉමට විත්‍රයි. කලාව ඇග අතුලෙ රැකගෙන ආපු මිනිසුන්ට වෙලා තියඩෙ
     
    :sorry::eek: