මුටත් අර කිබුල් ඇක්සන්ට් එක තියෙන්නෙ හෙමින් කියන්නෙඑතකොට සිංදුව ඇහෙනව හෙන ගහනව වගේ
මුටත් අර කිබුල් ඇක්සන්ට් එක තියෙන්නෙ හෙමින් කියන්නෙඑතකොට සිංදුව ඇහෙනව හෙන ගහනව වගේ
ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...![]()
බලාගෙන තව මොන මොන ඒවා යනවද දන්නෙ නෑඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...![]()
ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...![]()

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
පාරම්පරික නැට්ටුවන්ගෙ කතාව නෙ. තොවිල් පවිල් අඩු වෙලා යන කාලෙක පෙරහැරට පිලිගැනඉමට විත්රයි. කලාව ඇග අතුලෙ රැකගෙන ආපු මිනිසුන්ට වෙලා තියඩෙ