පාරම්පරික නැට්ටුවන්ගෙ කතාව නෙ. තොවිල් පවිල් අඩු වෙලා යන කාලෙක පෙරහැරට පිලිගැනඉමට විත්රයි. කලාව ඇග අතුලෙ රැකගෙන ආපු මිනිසුන්ට වෙලා තියඩෙ




ගොඩාක් ස්තුතිය් සින්දුවට.... ආසම සින්දු වලින් එකක් තමයි...
කිරුළ මුතු ලිහී...
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....


සිනා පිපෙනා මේ වසන්තය: මම ආසම සින්දු වලින් එකක්![]()


Mekath as wahagena ahan inna puluvan category ekata watene![]()

