2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    කොහොම හරි බාධක බැද ලස්සනට ශෝ එක කලා....
    සුභ රාත්‍රියක්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කළා... තව අලුත් අලුත් විදියට ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා...
    සුභ රාත්‍රියක්....
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හැකර් ටී මචන්, බොහෝ බාධක මැද්දේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කලාට සහ අපේ ගීත ඉල්ලීම් ලබා දුන්නට බොහොම ස්තුතියි. :yes::yes::yes:
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා මචන් ලා.

    6594937_l.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රේඩියෝ ටැබ් එක close කරන්න කලින් අවසාන ප්‍රේමයයි ගියානේ
    අපරාදේ ෂෝ එක අහලා ශෝයි එකට තිබුන මූඩ් එක.
    :sorry::sorry::sorry::sorry:

    tuzki-bunny-emoticon-023.gif