ජන්තු අයියා;18961691 said:මරු ඕයි...ඉගුරු දීලා මිරිස් ගත්ත මහා ජනතාවක් මේ රටේ ඉන්නේ..![]()


හෙටම හිටං කාරයත් පාසිකුඩා යනවා අනිවා


ජන්තු අයියා;18961856 said:දහම් නම් පට්ට ෆන් එකක් ගනී..![]()
ජන්තු අයියා;18961856 said:කොහොමද සිරිසේන මහත්තයට කොට කලිසම අන්දලා ගත්තා නම්..ලබ්බට කෝටු ගැහුවා වගේ තියෙයි...දහම් නම් පට්ට ෆන් එකක් ගනී..![]()
