ම්චන් මගෙ මල්ලී කෙනෙක් ඉන්නවා Quantity Surveyor කෙනෙක් මැන්ස්ට අවුරුදු 9ක් Middle East Experiecnce තියෙනවා Bsc in QS එකකුත් තියෙනවා වයස 32යි පුලුවන්වෙයිද Aussie PR ගන්න 
එලිකිරි කොල්ලෙක් නැද්ද QS කෙනෙක් ඔස්ත්රලියාවේ හො මේ ගැන දන්න ඔනැම කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න

එලිකිරි කොල්ලෙක් නැද්ද QS කෙනෙක් ඔස්ත්රලියාවේ හො මේ ගැන දන්න ඔනැම කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න