qs ජොබ්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    එළකිරි වැසියනි උදව්වක් අවශ්‍යයි මන් හොඳටම අදුරන කෙනෙක්ට ජොබ් එකක් හොයනවා, හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා . එයා qs කරන්නේ (Quantity surveyor) , NDQS (Nvq lvl 6) complete කරලා තියෙන්නේ අවුරුදු 5 ක් විතර experience එකකුත් තියෙනවා කොලබ අවට තැනක් තමයි හොයන්නේ උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු දෙයක්:yes::yes:
     
    • Like
    Reactions: Profile_01

    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8

    Machan Local ewata Topjobs, Observer Jobs eke vacancies me dawaswala thiyenawa. sathiyakara vacancy 4-5 daanawa aniwa

    http://www.diligent.lk/category.php?vcategory=163&jobtype=0

    Meke vacancies thiyenawa okata CV eka daala call ekak denna ethakota jobs awahama inform karanawa.

    Mama inna thana measurements witharai karanne. vacancy ekak awoth kiyannam.
     
    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    I'm also a Quantity Surveyor ....in Dubai

    Ohe job market eka kophomada. Visit awoth job ekek set karaganna puluwan weida.
    mage yaluwo dennek June wala visit awith aye harila awa.

    mama 2 years idan try karanne. visit enna salli naha. gedarin illagena risk ekak aran awoth hoyaganna puluwan weida
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    Machan Local ewata Topjobs, Observer Jobs eke vacancies me dawaswala thiyenawa. sathiyakara vacancy 4-5 daanawa aniwa

    http://www.diligent.lk/category.php?vcategory=163&jobtype=0

    Meke vacancies thiyenawa okata CV eka daala call ekak denna ethakota jobs awahama inform karanawa.

    Mama inna thana measurements witharai karanne. vacancy ekak awoth kiyannam.

    එල මචෝ මන් බත් අනිවා කියපන්ලන්නම් , vacancy එකක් තිබ්බොත් අනිවා කියපන්
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Ohe job market eka kophomada. Visit awoth job ekek set karaganna puluwan weida.
    mage yaluwo dennek June wala visit awith aye harila awa.

    mama 2 years idan try karanne. visit enna salli naha. gedarin illagena risk ekak aran awoth hoyaganna puluwan weida

    risk ekak thiyanawa, den jobs godak adui, gulf experience neththang thawath amarui, mang dubai aawe 7 years experience thiyagena (Including Saudi & Qatar - 4 years) den awrudhu 2k dubai wala, ubata BSc ekka gulf wala experience thiyanawanam tikak adu gaanakata hari hoyaganna puluwan, ape HR kaaraya QS CV collect karanna job ekak post kara, CV’s 600k aawa sathiyak ethulatha, Indian, Philippines & Srilankan QS la,:yes:
     
    Last edited: