මම ඒවා දෙන්න තමයි බන් හිටියේ,.කොහෙද සිහින කුමරිය මාව අඩපන කරා...
අද ට්‍රේඩ් එක දාන්න හේතු මුලය නම් මට පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ. එක මගේ හිතට එක පාරට ආවා වගේ දැනුනේ.
මෙහෙම කියන්නම් කො
මම මුලින් ම 1h එකේ තත්වේ බැලුවා,... බෝයිලින්ජර් බෑන්ඩ් වලින් පෙන්නුවේ ට්‍රෙන්ඩ් එක කඩෙන පාටක් ,මොකද බෑන්ඩ් ලයින් බ්‍රේක් වෙලා තිබ්බේ, ස්ටෝචාස්ටික් එකෙත් ඔවර් බයි එකක්, ඊට පස්සේ වඩේ තහවුරු කර ගන්නත් එක්ක 30m ,15m වල තත්වේ බැලුවා, ඒවයි දැනටම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙලා කියල ගොඩක් පැහැදිලිව පෙනුනා.
ඉතින් අන්තිම නිගමනය සෙල් එකක් විය ,.. 1d ටයිම් ෆ්‍රේම් එකේ තාම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් නැති නිසා ලොකු ප්‍රොෆිට් එකක් තිබ්බේ නෑ....,නැත්නම් මේ වගේ වෙලාවක පීප් 50ක් විතර ගන්න පුළුවන්,ලේසියෙන් ම
Godak welawata hetin passe AUDUSD wala pips 200 kata wedi bearish trend ekak set wei. me screenshot eka thiyenne AUDUSD wala daily chart eke. Hondata beluwoth penei dan goda dawasaka indan price eka gihilla thiyenne channel ekaka. Dan thiyenne buy trend ekak. Godak welata heta reversal ekak set wei. Reversal ekak hedunoth apahu palleha trend line ekata enakalma pallehata ei. Hebei reversal ekak nove uda Trend line eka kadan yannath ida thiyenawa. Koi ekatath me dawas wala AUDUSD gena awadhanen inna eka hondai.
Mama weradi nam Hacker mawa niweradi karanna. Mamath thama forex walata beginner kenek. Me AUDUSD gena mage analysis eka. Me thread api ape denuma beda gamu Hacker ekkama.
Last edited:



