forex සිග්නල් day 01 -Hacker V

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    මම ඒවා දෙන්න තමයි බන් හිටියේ,.කොහෙද සිහින කුමරිය මාව අඩපන කරා...

    අද ට්‍රේඩ් එක දාන්න හේතු මුලය නම් මට පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ. එක මගේ හිතට එක පාරට ආවා වගේ දැනුනේ.

    මෙහෙම කියන්නම් කො

    මම මුලින් ම 1h එකේ තත්වේ බැලුවා,... බෝයිලින්ජර් බෑන්ඩ් වලින් පෙන්නුවේ ට්‍රෙන්ඩ් එක කඩෙන පාටක් ,මොකද බෑන්ඩ් ලයින් බ්‍රේක් වෙලා තිබ්බේ, ස්ටෝචාස්ටික් එකෙත් ඔවර් බයි එකක්, ඊට පස්සේ වඩේ තහවුරු කර ගන්නත් එක්ක 30m ,15m වල තත්වේ බැලුවා, ඒවයි දැනටම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙලා කියල ගොඩක් පැහැදිලිව පෙනුනා.

    ඉතින් අන්තිම නිගමනය සෙල් එකක් විය ,.. 1d ටයිම් ෆ්‍රේම් එකේ තාම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් නැති නිසා ලොකු ප්‍රොෆිට් එකක් තිබ්බේ නෑ....,නැත්නම් මේ වගේ වෙලාවක පීප් 50ක් විතර ගන්න පුළුවන්,ලේසියෙන් ම

    Godak welawata hetin passe AUDUSD wala pips 200 kata wedi bearish trend ekak set wei. me screenshot eka thiyenne AUDUSD wala daily chart eke. Hondata beluwoth penei dan goda dawasaka indan price eka gihilla thiyenne channel ekaka. Dan thiyenne buy trend ekak. Godak welata heta reversal ekak set wei. Reversal ekak hedunoth apahu palleha trend line ekata enakalma pallehata ei. Hebei reversal ekak nove uda Trend line eka kadan yannath ida thiyenawa. Koi ekatath me dawas wala AUDUSD gena awadhanen inna eka hondai.

    Mama weradi nam Hacker mawa niweradi karanna. Mamath thama forex walata beginner kenek. Me AUDUSD gena mage analysis eka. Me thread api ape denuma beda gamu Hacker ekkama.

    20f984g.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    උබේ බ්‍රෝකර් වෙනස් ඇති,.. මගේ හතරයි,,.. උඩම මුලින් ම තියෙන ස්ක්‍රීන් එක බලපන් කො,එතකොට තේරෙයි

    අඩේ ඔව් බං.. මගේ 5ක් තියෙනවා.. එහෙම වුනාම කොහොමද මම කරන්නේ? :eek:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    yaluwa.. ara MACD ekata pahala uba dala thiyana indicator eka mokadda? stochastic da naththan e wage custom indicator ekakda?

    මේ ස්ටො එක තමයි,පහල සෙටින්ග්ස් වලට හදල තියෙන්නේ
    12011256_805060972926121_7467607911415737509_n.jpg
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    අඩේ ඔව් බං.. මගේ 5ක් තියෙනවා.. එහෙම වුනාම කොහොමද මම කරන්නේ? :eek:

    එකට නම් විසදුමක් හිතා ගන්න බෑ බ්රෝ,...! මම හොයල බලල කියන්නම්.demo කරනවා නම් ඉතින් බ්‍රෝකර් මාරු කරන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    අන්තිම එකාව අමතක කරපන්. :)
    Hotforex වල 5ක් තියෙනවා එතකොට ලේසියිනේ බන්
    :D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Godak welawata hetin passe AUDUSD wala pips 200 kata wedi bearish trend ekak set wei. me screenshot eka thiyenne AUDUSD wala daily chart eke. Hondata beluwoth penei dan goda dawasaka indan price eka gihilla thiyenne channel ekaka. Dan thiyenne buy trend ekak. Godak welata heta reversal ekak set wei. Reversal ekak hedunoth apahu palleha trend line ekata enakalma pallehata ei. Hebei reversal ekak nove uda Trend line eka kadan yannath ida thiyenawa. Koi ekatath me dawas wala AUDUSD gena awadhanen inna eka hondai.

    Mama weradi nam Hacker mawa niweradi karanna. Mamath thama forex walata beginner kenek. Me AUDUSD gena mage analysis eka. Me thread api ape denuma beda gamu Hacker ekkama.

    20f984g.png

    මේක තව උඩට යනව සමහර විට මේ සතියම යයි.ලබන සතියේ විතර ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙන්න..මගේ දැනුමේ හැටියට නම් ඔය බෝයිලින්ජර් බෑන්ඩ් වල සෙන්ටර් ලයින් එක කඩන් ටොප් බෑන්ඩ් එක ටච් කරන කන් ම යනවා,.. ඕක හෙට හෙන ගහන්න වගේ පීප් 100ක් විතර උඩට යනවා... ඕක කඩෙන නම් අඩුම 0.7310 ට වත් ආවට පස්සේ,..

    දැන්ම වේනම demo එකක් හදල $500 ක විතර 1:400 ලිවරේජ් එකෙන් , දැන් ම බයි එකකුයි සෙල් එකකුයි දාල බලපං එකපාර. මම කියපු එක ටෙස්ට් කරන්න ඕන නම් බයි එකේ ටෙක් ප්‍රොෆිට් එක 0.7300 ට තියපන්..හැබැයි මේ දැක්ක ගමන් මට එන නිගමනේ,එක නිසා රියල් වල දාන්න එපා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක තව උඩට යනව සමහර විට මේ සතියම යයි.ලබන සතියේ විතර ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙන්න..මගේ දැනුමේ හැටියට නම් ඔය බෝයිලින්ජර් බෑන්ඩ් වල සෙන්ටර් ලයින් එක කඩන් ටොප් බෑන්ඩ් එක ටච් කරන කන් ම යනවා,.. ඕක හෙට හෙන ගහන්න වගේ පීප් 100ක් විතර උඩට යනවා... ඕක කඩෙන නම් අඩුම 0.7310 ට වත් ආවට පස්සේ,..

    දැන්ම වේනම demo එකක් හදල $500 ක විතර 1:400 ලිවරේජ් එකෙන් , දැන් ම බයි එකකුයි සෙල් එකකුයි දාල බලපං එකපාර. මම කියපු එක ටෙස්ට් කරන්න ඕන නම් බයි එකේ ටෙක් ප්‍රොෆිට් එක 0.7300 ට තියපන්..හැබැයි මේ දැක්ක ගමන් මට එන නිගමනේ,එක නිසා රියල් වල දාන්න එපා.

    USD/JPY ???
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    එකට නම් විසදුමක් හිතා ගන්න බෑ බ්රෝ,...! මම හොයල බලල කියන්නම්.demo කරනවා නම් ඉතින් බ්‍රෝකර් මාරු කරන්න.

    මම mt4 platform එකෙන් direct demo account එක හැදුවේ..
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේක තව උඩට යනව සමහර විට මේ සතියම යයි.ලබන සතියේ විතර ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙන්න..මගේ දැනුමේ හැටියට නම් ඔය බෝයිලින්ජර් බෑන්ඩ් වල සෙන්ටර් ලයින් එක කඩන් ටොප් බෑන්ඩ් එක ටච් කරන කන් ම යනවා,.. ඕක හෙට හෙන ගහන්න වගේ පීප් 100ක් විතර උඩට යනවා... ඕක කඩෙන නම් අඩුම 0.7310 ට වත් ආවට පස්සේ,..

    දැන්ම වේනම demo එකක් හදල $500 ක විතර 1:400 ලිවරේජ් එකෙන් , දැන් ම බයි එකකුයි සෙල් එකකුයි දාල බලපං එකපාර. මම කියපු එක ටෙස්ට් කරන්න ඕන නම් බයි එකේ ටෙක් ප්‍රොෆිට් එක 0.7300 ට තියපන්..හැබැයි මේ දැක්ක ගමන් මට එන නිගමනේ,එක නිසා රියල් වල දාන්න එපා.

    USD/JPY ???

    AUD/USD
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    අඩේ ඔව් බං.. මගේ 5ක් තියෙනවා.. එහෙම වුනාම කොහොමද මම කරන්නේ? :eek:

    mchan meka hithanna ona deyak neme meka aththatama forex basic igenagannakota igenaganna ona dewal. api pip ekak kiyala ganan ganne 4 weni dashamasthane idan. 5 weni dashamasthane kiyanne pip ekakin 10n ekak. eka nisa eka ganan ganne na. dhashamasthaana 4k witharak thiyana broker kenekge kaata hari kenekta ona nan buy ekak dala pip 20ka profit ekak ganna. market price eka dan 1.2000 nan pip 20k kiyanne 1.2020 market eka up unahama. :) :)

    brokerlage dhashmasthaana 5k thiynawa nan. (aththatama ehema thiyenna ona) ehema thiynawa nan me widihata.
    1.20005 me welawe market up wela pip 20ka profit ekak ganna nan market eka 1.20205 wenakan yanna ona. pip ekata $0.1i hamba wenne api volume eka 0.01n trade karanawa nan. pip ekakin 10n ekak kiyanne piplet ekak ekata kiyana nama mata mathaka widihata. me piplet ekakata hamba wenne 0.01$. ai pip ekakin 10n ekakne.:yes: :yes::yes:

    kaage hari broker kenekge dhashamasthana 4k witharak thiyanawa nan e broker awilla echchara hoda broker kenek neme. godak welawata e wage brokersla market eka move karanawa manual, api sell karankota fake widihata buy karawanawa. real market movements walata yanne nathuwa. hariyata gambling karanawa wage. e nisa hoda broker kenek thoraganna kiyalath kiyanna ona. :cool: ;) ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    machan uba dagena inna indicator eke trend eka pennanawa ne. kohomada eke accuracy eka? mama me dan dakka de nisa ahanne. downtrend ekak ne tiyenne.(5 min,30 min,1 hr) indicator eke pennnane up kiyala. 100% hariyanne na kiyala mama dannawa. eth accuracy rate eka wadi wenna epai.
     
    එහෙමද? දැන් එතකොට හැකර් දීපු විදිහට take profit එක 0.7124 නිසා මම 0.71240 කියල දැම්මම හරි නේද? :eek:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    machan uba dagena inna indicator eke trend eka pennanawa ne. kohomada eke accuracy eka? mama me dan dakka de nisa ahanne. downtrend ekak ne tiyenne.(5 min,30 min,1 hr) indicator eke pennnane up kiyala. 100% hariyanne na kiyala mama dannawa. eth accuracy rate eka wadi wenna epai.

    ඒ indicator එක පොඩි ඉන්ඩියක් ,එකෙන් මහා ලොකු දෙයක් වෙන්නේ නෑ. එකෙන් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන්,එකෙන් අපි දාන ට්‍රේඩ් එක ගැන 40% ක නිගමනේකට එන්න පුළුවන්,..! ඒ indicator එක මම උබලට හෙට දෙන්නම්.එක පාවිච්චි කරන විදිත් එක්කම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    ඒ indicator එක පොඩි ඉන්ඩියක් ,එකෙන් මහා ලොකු දෙයක් වෙන්නේ නෑ. එකෙන් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන්,එකෙන් අපි දාන ට්‍රේඩ් එක ගැන 40% ක නිගමනේකට එන්න පුළුවන්,..! ඒ indicator එක මම උබලට හෙට දෙන්නම්.එක පාවිච්චි කරන විදිත් එක්කම.

    හෙට ඉස්කෝලේ නිවාඩු දාල උදේ ඉඳන් ඔක්කොම ටික කියල දීපන්.. ;)