මචං මගේ ලඟ Leaf එකක් තියෙනවා. උඔ දාපු පෝස්ට් එකේ අඩුපාඩු කීපයක් තියෙනවා.
1. මේකේ බැටරි එක 24kWh.
2. වරක් full charge කලාම, City limits 120-140 Km යන්න පුළුවන්. ඒ වගේම Outstation 160-160 Km යන්න පුළුවන් කිසිම ප්‍රශ්ණයක් නැතිව.
3. S, SV, SL තියෙන්නේ US වල. නමුත් මෙහේට එන්නේ UK සහ Japan වාහන. Japan වල තියෙන්නේ Visia, Acenta සහ Tekna. Japan වල තියෙන්නේ, S, X සහ G කියන grades.
4. ලංකාවේ 230V විදුලියෙන් 3.6Kw ( 15A ) චාජරයෙන් ( EVSE ) පැය 6කින් සම්පුර්ණයෙන් ආරෝපණය කරන්න පුළුවන්. 30A EVSE එකක් තියෙනවා නම්, පැය 4ට අඩුවෙන් ආරෝපණය කර ගන්න පුළුවන්.
තව විස්තර දැන ගන්න කැමති නම් අපේ FB groups කීපයක් තියෙනවා ( https://www.facebook.com/groups/nissanleaf/, https://www.facebook.com/groups/NIssanleafSL/). මේ පේජ් දෙකට ආවෙත් ගොඩක් විස්තර දැන ගන්න පුළුවන්. ඒ වගේම EV Owners Club එකකුත් තියෙනවා. EV තියෙන සහා ඒ ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙකුස සම්බන්ධ වෙන්න පුළුවන්.
මම රත්මලානේ ඉඳන් අනුරාධපුරේ ගියා. කුරුණෑගලදී පැය 3ක් චාජ් කරන්න උනා. එච්චරයි.
24 -24.5 Units will be used for 0-100% charge. Yes, our power grid contains only 50% of hydro power. BUT, do you know we cannot stop or control other fuel powered electricity generators ? So during day time we have a electricity shortage and after 10-11 PM, tremendous amount electricity wasting without any use of it. So, charging of Electric cars at night actually using excessive power generated and it's helping to keep the balance of whole electricity grid.
දැනට Electricity විකුණන්න පුළුවන් LECO and CEB විතරයි. ඒත් දැනට DC Fast charging stations පවා තියෙනවා. ඒ කියන්නේ ඒ නීතිය දැන් වෙනස් වෙලා ඇති.
Solar panel on Leaf actually charging the 12V battery which is used by Fan, Lights, Audio Systems, Computer, Dashboard, etc..
And why you think this is a crap ? can you give me good reasons for that ?
Remember, this car is very expensive and very comfortable car. But we can import it for very low cost since the TAX reduction ( 5% only ) of Electric cars. IF the TAX was same as for hybrids ( 95% ) , this car would be cost around 45-60 laks.



