වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එලෝ..... Wickz ට කටුවාක්...... :P

    මාත් කටුවක් කමින් ඉන්නේ..... DX එකේ AC කම්ප්‍රෙෂර් එක නිවන් ගිහින්..... දැන් ඉතින් ඒකක් හොයන්න ඕනා...... :yes: DX උනාට මේකේ තියෙන්නේ ඩොල්ෆින් එකක වගේ එකක් කිව්වා...... බ්‍රෑකට් වලට හරියන්න ඒකක්ම හොයන්න ඕනා ඉතින් හෙට ඉදන්...... :dull:

    උඹට පුලුවනිනම් අර මිනුවන්ගොඩ අනතුර ගැන කමෙන්ට් එකක් දාපන් බන්.. ලේලන්ඩ් එකක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නැති එවුන් ලේලන්ඩ් එක ගැන ලියන කමෙන්ට් දැක්කාම දුක හිතෙනවා බන් උන් ගැන.. උන් කියන්නෙම බස් කාරය අරුගේ ඇඟට කපනවා කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ජය වේවා!!! හුරේ. කටුවා......ක්!!

    එන්ජින් මවුන්ට් තුනම ගිහිල්ලෝ....... හුරේ.................
    :lol::lol::lol:

    :growl::growl::growl::growl::growl::growl::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused::confused::confused:

    තුනම එක පාරට යන්නේ නැහැ බන්.. එකක් ගියාම ඒක නොදා දිවාම තමයි අනෙක් එව්වත් එකින් එක එලොව යන්නේ.. CV බූට් දෙක සහ අක්සල් බූට් දෙක බලපන් එන්ජින් මවුන්ට් ගිහින් දිව්වනම්. එව්වත් හොඳ තත්වේ නැතිවෙන්න පුළුවනි..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උඹට පුලුවනිනම් අර මිනුවන්ගොඩ අනතුර ගැන කමෙන්ට් එකක් දාපන් බන්.. ලේලන්ඩ් එකක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නැති එවුන් ලේලන්ඩ් එක ගැන ලියන කමෙන්ට් දැක්කාම දුක හිතෙනවා බන් උන් ගැන.. උන් කියන්නෙම බස් කාරය අරුගේ ඇඟට කපනවා කියල..

    මාත් ආසාවකට වත් බස් එකක් එලෝල නම් නෑ තමා. එලවන්න ආසවක් හිතේ කොනක තියෙනවා එක පාරක් හරි. කොහොම උනත් හරියට මොලයක් තියෙන එකෙක් දන්නව පොලයියේ ඇත්ත තත්ත්වය. :frown:60කට විතර එන බස් එකක් ඔය වගේ වන්ගුවක ලග නවන්න ගියොත් පෙරලෙනව කියන එක ඕන පුත්තලම් බූරුවෙක් දන්නවා. වෑන් එකක් උනත් එච්චර තමා. අපි කාර් කාරයො වෙලත් හයියෙන් යන වෙලාවක වන්ගුව අල්ලන්නෙ පුලුවන් තරම් ලොකුවට නෙහ්. :Pඑකක් අතුලෙ යන උන්ට අමාරු නිසා. වාහනේට හොද නැති නිසා සහ පෙරලෙන්න පුලුවන් නිසා.ගොන්නු කියන කතා නිසා අනිත් මිනිස්සුන්ගෙත් ලේ කෝප වෙනවා විතරයි.:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ජය වේවා!!! හුරේ. කටුවා......ක්!!

    එන්ජින් මවුන්ට් තුනම ගිහිල්ලෝ....... හුරේ.................
    :lol::lol::lol:

    :growl::growl::growl::growl::growl::growl::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused::confused::confused:

    එන්ජින් මවුන්ට් ගිහිල්ලා කියලා දැනගන්නේ කොහොමද බං...? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පුලුවනිනම් අර මිනුවන්ගොඩ අනතුර ගැන කමෙන්ට් එකක් දාපන් බන්.. ලේලන්ඩ් එකක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නැති එවුන් ලේලන්ඩ් එක ගැන ලියන කමෙන්ට් දැක්කාම දුක හිතෙනවා බන් උන් ගැන.. උන් කියන්නෙම බස් කාරය අරුගේ ඇඟට කපනවා කියල..

    :dull: වාහන පස්සේ එලවපු උන් එක්ක..... වාහන එලවිල්ල කතා කරලා වැඩක් නෑ කියලා තේරුන නිසා මම ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මා මාමේ...... :baffled:

    ඕකට හරියටම දෙයක් කියන්න නම් ඔතනට ගිහින්ම බලන්න ඕනා...... නිතර යන එන පාරක් නොවෙන නිසා මතකයක් නෑ ඔය තැන ගැන..... :dull: වැරදිලාවත් ඒ පැත්තේ ගියොත්..... අනිවා රෙකෝඩ් කරන් එන්නම් තැනේ විස්තරේ...... :yes:

    ඕක වෙච්ච තත්පර ගානට..... ඒ බස් එකේ එකාට කර කියා ගන්න දෙයක් නෑ..... පල්ලමකුත් එක්ක වංගුවක් කියන්නේ ආයේ ඉතින්.......!! ඔය මට පේන හැටියට ඌ හෙමින් ඈවිත්..... හයියෙන් ආවා නම්...... බස් එකේ ඩ්‍රයිවින් සයිඩ් එකම යනවා වගේම..... ඔයිට වඩා ඩැමේජ් එකක් වෙනවා බස් එකටත්....... හයියෙන් ඈවිත් බ්‍රේක් කරා නම් බස් එකේ පස්ස කැරකිලා ඈවිල්ලා අනිත් බස් එකෙත් වැදිලා නවතින්නේ...... එහෙම උනා නම් අනතුර ඔයිට දරුණුයි..... :dull: අනික කවදාවත් මම හිතන්නේ නෑ ඩ්‍රයිවර් කෙනෙක් තමන්ගේ පැත්තම උවමනාවෙන් හප්ප ගනී කියලා නම්...... :no:

    අනික ඔය ලේලන්ඩ් හයියයි වගේ පෙනුනට.... ඈතුලේ තියෙන්නේ පොඩි යකඩ කණු ටිකක්...... :P ඔය අයිනේ තියෙන්නේ යකඩ කණුවක් සහ බෙන්ඩ් එක වගේ නවපු බොක්ස් බාර් එකක්....... ඒකත් මහ හයිය එකක් නෙවේ...... :no:
     
    උඹ අද හෙටම බස් එකක් අරන් ගිහිල්ලා පරික්ශණයක් කරලා අපිට වාර්ථාවක් දීපං... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තුනම එක පාරට යන්නේ නැහැ බන්.. එකක් ගියාම ඒක නොදා දිවාම තමයි අනෙක් එව්වත් එකින් එක එලොව යන්නේ.. CV බූට් දෙක සහ අක්සල් බූට් දෙක බලපන් එන්ජින් මවුන්ට් ගිහින් දිව්වනම්. එව්වත් හොඳ තත්වේ නැතිවෙන්න පුළුවනි..

    පොලෝ... කෝ බං වැනට් එකේ ඉතුරු කටු ටික... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ආසාවකට වත් බස් එකක් එලෝල නම් නෑ තමා. එලවන්න ආසවක් හිතේ කොනක තියෙනවා එක පාරක් හරි. කොහොම උනත් හරියට මොලයක් තියෙන එකෙක් දන්නව පොලයියේ ඇත්ත තත්ත්වය. :frown:60කට විතර එන බස් එකක් ඔය වගේ වන්ගුවක ලග නවන්න ගියොත් පෙරලෙනව කියන එක ඕන පුත්තලම් බූරුවෙක් දන්නවා. වෑන් එකක් උනත් එච්චර තමා. අපි කාර් කාරයො වෙලත් හයියෙන් යන වෙලාවක වන්ගුව අල්ලන්නෙ පුලුවන් තරම් ලොකුවට නෙහ්. :Pඑකක් අතුලෙ යන උන්ට අමාරු නිසා. වාහනේට හොද නැති නිසා සහ පෙරලෙන්න පුලුවන් නිසා.ගොන්නු කියන කතා නිසා අනිත් මිනිස්සුන්ගෙත් ලේ කෝප වෙනවා විතරයි.:sorry:

    :dull: පෙරලෙන්නත් පුලුවන්..... ඒ වගේම දකුණු පැත්ත අයිනේ ඔක්කොම මිනිස්සු ටිකගේ ජීවිත ටික ගැනත් හිතන්නත් වෙනවා....... :dull:
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    එලෝ..... Wickz ට කටුවාක්...... :P

    මාත් කටුවක් කමින් ඉන්නේ..... DX එකේ AC කම්ප්‍රෙෂර් එක නිවන් ගිහින්..... දැන් ඉතින් ඒකක් හොයන්න ඕනා...... :yes: DX උනාට මේකේ තියෙන්නේ ඩොල්ෆින් එකක වගේ එකක් කිව්වා...... බ්‍රෑකට් වලට හරියන්න ඒකක්ම හොයන්න ඕනා ඉතින් හෙට ඉදන්...... :dull:

    bada aiya uba ekak hoyala matath kiyapan mage DX eketh compressor eka KATA KATA ganawa CANTER lorry ekak wage..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... තව එතන පින්තූර ටිකක් ගහලා වීඩියෝ එකකෞත් කරගෙන ආවොත් හොඳයි... :)

    :frown: කිව්වා කියලා හිතා ගනින්...... :growl:

    යකෝ උඹ ඇමෙරිකාවට කෝල් ගන්න තරම් දැන් දියුනුද..? :nerd:

    images

    :growl: වයිබර් කෝල් බොල...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bada aiya uba ekak hoyala matath kiyapan mage DX eketh compressor eka KATA KATA ganawa CANTER lorry ekak wage..

    :shocked: උඹේ එකේ තියෙන්නේ DX එකට එන එකමද බං...?? මේකේ තියෙන්නේ වෙන එකක්.... ඒ නිසා ගලවගෙන අරන් ගිහින් හොයන්න වෙලා තියෙන්නේ..... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ අද හෙටම බස් එකක් අරන් ගිහිල්ලා පරික්ශණයක් කරලා අපිට වාර්ථාවක් දීපං... :)
    ඔව් ඕන නං බාප්පට කියලා ඩිෆෙන්ඩර් එකකුත් අනිත් පැත්තෙං එවන්න කියමු
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොල් මාමිගේ බලවත් ඉල්ලීම පරිදි මිනුවන්ගොඩ සීන් එක බම්ප් කරලා ආවා..... :D :P
     
    අනික ඔය ලේලන්ඩ් හයියයි වගේ පෙනුනට.... ඈතුලේ තියෙන්නේ පොඩි යකඩ කණු ටිකක්...... :P ඔය අයිනේ තියෙන්නේ යකඩ කණුවක් සහ බෙන්ඩ් එක වගේ නවපු බොක්ස් බාර් එකක්....... ඒකත් මහ හයිය එකක් නෙවේ...... :no:
    කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑලු.......
    :lol::lol::lol::lol:
    http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මේ තියෙන්නේ අයින් කරපු Tie Rod දෙක..

    1.jpg
    2.jpg

    Handling වලට තමා බලපාන්නේ..දන්න කෙනෙක් හරියට කියාවි..
    එක කොනක් Rack end එකට අනෙක් කෙලවර රොදේ set වෙන Knucle එකට..

    ecu_vezel.jpg

    මේ සුදු පාට වාහනේ අඳුර ගන්න පුලුවනිද සින්හලු..
    මේකට වෙලා තියෙන එක ඇහුවම මටත් හිතුනේ මහෙශ්ට හිතුන එකම තමා..
    ECU එක කෙල වෙලාලු..

    මචන් මේ පානදුර කුරුස හන්දිය කිට්ටුව තියන තැන නේද, ඔය සුදු vezel එකේ dash borad සේරම ගලවලා නේද තිබ්බේ?
     
    Status
    Not open for further replies.