රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

මහින්ද රු 350 ට දුන්න පොහොර මිටිය දැන් රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ එදා පොහොර මිටිය නිකුත් කළේ රු 350 ක ටයි. “රු 350 ට නිකුත් කරන පොහොර මිටියට රු 150 ක ඉන්ෂුවරන්ස් එකක් සමග මේ වන විට රු 500 ක් අය කරන බව” ගොවීහු පවසති. පහත වීඩියෝව බලන්න.

ගොවීන් පවසන පරිදි අස්වැන්නට හානි වී තිබියදීත් එම රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබී නොමැත. ඒ අනුව එය රක්ෂණයක් නොව යහාපාලන ආන්ඩුවෙන් කළ තවත් අය කිරීමක් බව පැහැදිළි වෙයි. රටේ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්ති නාමයටම සිදු කර ඇති අපහාසය නිසා රක්ෂණ සේවයෙන් යැපෙන වෘත්තිකයින්ටත් සිදුවී ඇත්තේ විශාල හානියකි.

යහපාලනය ආ පසුව රු 60 ට වී මිලදී ගන්නවා යැයි පොරොන්දු වුවද වී කිලෝව රු 25 ට පහත බැස ඇත. වී විකුණාගන්න බැරිව බලා සිටින කාලය අතරතුරදීත් ලොරියකට දවසකට රු 3000 ක් ගෙවිය යුතු අතර දවස් 3 ක් යද්දී වී වලින් ලැබෙන ලාභය ලොරි වලටම ගෙවා අවසන් වෙයි… පහත වීඩියෝවේ දැක්වෙන පරිදි, යහපාලන ආණ්ඩුවට වී මිලදී ගැනීමට නොහැකිව ඇත්තේ ගබඩා නොමැති නිසා නොව, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති නිසා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති වරයා ප්‍රකාශ කරයි. සම්පූර්ණ ලිපිය

ගොවියන් වෙනුවන් රට කරවීමට සහ රටම අස්වැද්දීම ගැන කියමින් එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරග කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂයේ අපේක්ෂකයාගේ දැන්වීම් මෙලෙසයි.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අදින් පස්සේ Full Lease බැහැ

අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.

ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය.

ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.

http://offair.nethfm.com/article/26230
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වී රැපියල් 50 ට ගන්නව කියල වී ගොවියට කලෙත් තේ ගොවියට 80 ක් දෙනව කියල කරපු දේමයි. දැන් වී 50 ට ගත්තැයි කියමුකෝ. අපි කඩෙන් හාල් ගන්න හියාම එලොව පොල් පෙනෙයි නේද?......
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අදින් පස්සේ Full Lease බැහැ

    අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.

    ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය.

    ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.

    http://offair.nethfm.com/article/26230

    Full lease denne naththe dan private sector credit growth eka wadi nisa.. Ekenuth wadipurama thiyanne leasing.. anith eka thama vehicle import godak wadi wela nisa rupee depreciation ekath wadee.. ewa control karanna thama leasing walata restriction dala thiyanne.. mokada banks wala deposit walata wada credit growth wadi unoth loku gap ekakin mulu financial system 1ma kada watenna puluwan.. hama detama boruwata politics gawa ganna epa ban.. eken ube nugath kama thama thama pradarshanaya wenne..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රු8000 ක විතර එකක් නේද ඔය 500 ට දෙන්නෙ ... ඒත් බැරිනම් ඉතින් කොරන්න දෙයක් නෑ

    ඔහොම සහනාදාර දීලවත් ඉතින් හරියට වගා කරන්නෙ නෑ නෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Full lease denne naththe dan private sector credit growth eka wadi nisa.. Ekenuth wadipurama thiyanne leasing.. anith eka thama vehicle import godak wadi wela nisa rupee depreciation ekath wadee.. ewa control karanna thama leasing walata restriction dala thiyanne.. mokada banks wala deposit walata wada credit growth wadi unoth loku gap ekakin mulu financial system 1ma kada watenna puluwan.. hama detama boruwata politics gawa ganna epa ban.. eken ube nugath kama thama thama pradarshanaya wenne..

    :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තාත්තා කෙනෙක් සහ පුතෙක් ඉන්නවා.... කරන්නේ බිස්නස්.... මුලින් ඉන්කම් ඒක පට්ට....කල් යද්දි බිස්නස් ඒක ඩවුන් වෙනව.... ලෝන් එහේම අරගෙන අනාත වෙනව.... තාත්තා බිස්නස් ඒක පුතාට දෙනවා, පුතාට කරගන්න දෙයක් නෑ මොකද ඔක්කොම පඩුයි.... එතකොට මුලින්ම වැරැද්ද කරේ තාත්තා ද පුතා ද????
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මහින්ද ඉන්න කාලෙත් 350 යි කිව්වට 500 ක් ගත්ත.
    150 ඉන්ෂුවරන්ස් එක ඒ කාලෙත් තිබුන. :yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP
    දිල්වාලේ නැවත සම්ප්‍රාප්ත වී අැති බව පෙනෙන්නට අැත.
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    පොඩ්ඩා;18967843 said:
    රුපියල් 350 බාල පොහොර දීලා තමා රජරට ගොවියන්ට වකුබඩු රෝග හැදිලා තියෙන්නේ

    menna wanda DANNA LABBAK KATHA KARAPAN !