රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!
මහින්ද රු 350 ට දුන්න පොහොර මිටිය දැන් රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!
මහින්ද චින්තන ප්රතිපත්තිය යටතේ එදා පොහොර මිටිය නිකුත් කළේ රු 350 ක ටයි. “රු 350 ට නිකුත් කරන පොහොර මිටියට රු 150 ක ඉන්ෂුවරන්ස් එකක් සමග මේ වන විට රු 500 ක් අය කරන බව” ගොවීහු පවසති. පහත වීඩියෝව බලන්න.
ගොවීන් පවසන පරිදි අස්වැන්නට හානි වී තිබියදීත් එම රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබී නොමැත. ඒ අනුව එය රක්ෂණයක් නොව යහාපාලන ආන්ඩුවෙන් කළ තවත් අය කිරීමක් බව පැහැදිළි වෙයි. රටේ සමස්ත රක්ෂණ ක්ෂේත්රයේ කීර්ති නාමයටම සිදු කර ඇති අපහාසය නිසා රක්ෂණ සේවයෙන් යැපෙන වෘත්තිකයින්ටත් සිදුවී ඇත්තේ විශාල හානියකි.
යහපාලනය ආ පසුව රු 60 ට වී මිලදී ගන්නවා යැයි පොරොන්දු වුවද වී කිලෝව රු 25 ට පහත බැස ඇත. වී විකුණාගන්න බැරිව බලා සිටින කාලය අතරතුරදීත් ලොරියකට දවසකට රු 3000 ක් ගෙවිය යුතු අතර දවස් 3 ක් යද්දී වී වලින් ලැබෙන ලාභය ලොරි වලටම ගෙවා අවසන් වෙයි… පහත වීඩියෝවේ දැක්වෙන පරිදි, යහපාලන ආණ්ඩුවට වී මිලදී ගැනීමට නොහැකිව ඇත්තේ ගබඩා නොමැති නිසා නොව, ප්රමාණවත් නිලධාරීන් නොමැති නිසා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති වරයා ප්රකාශ කරයි. සම්පූර්ණ ලිපිය
ගොවියන් වෙනුවන් රට කරවීමට සහ රටම අස්වැද්දීම ගැන කියමින් එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරග කළ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු විපක්ෂයේ අපේක්ෂකයාගේ දැන්වීම් මෙලෙසයි.