වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැතුව නැතුව..බඩා දැන් සෑහෙන දියුණුයි..ඇමෙරිකන් සුද්දියක් බඩාගෙ ෂොප් එකේ වැඩට ගන්නයි යන්නේ.. එකට තමයි කෝල් කරේ මෙහෙන් background චෙක් කරවගන්න මට කියල..:P:P මෙහෙ වේලාවෙන් රෑ දෙකට විතර කෝල් කරලා තිබ්බ.. වෙලාවට මම ෆෝන් එක සයිලන්ට් දාල නිදාගත්තේ.. නැත්තම් ඉතින් නින්ද කුඩේ කුඩු..:growl: උදේ තමයි දැක්කේ බඩා කෝල් කරලා කියල..

    දැන් නම් ඇමෙරිකා ජීවිතේ ඇති වගේ බන්... සැපසේ දුක් විඳිනවට වඩා ලංකාවට ඇවිත් දුකසේ දුක් විඳින එක සැපයි කියලත් හිතෙනවා අප්පා..

    උඹේ කාර් එක මොකද දැන් ???

    තව සල්ලි ටිකක් හොයාගෙන වරෙං මචං. එතකොට මෙහෙ සුවසේ ඉන්න පුලුවන්. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගරාජ් එකක් දාලා ගෝලයෝ ටිකක් වැඩට දාලා සපාන් එකේ ඉන්න පුලුවන්නේ බං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ගරාජ් එකක් දාන්නනම් ආසයි.. එත් ගෝලයෝ තියාගන්න එකනම් සෑහෙන්න අමාරු වෙයි ඉතින්... බලමු අනාගතේ කොහොම විසඳෙයිද කියල...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් ආවේ

    උඹේ Primera එක කොහමද මචන්... කියහන්කෝ බලන්න විස්තරයක්... මටත් ලංකාවේ පදින්න ෆුල් සයිස් කාර් එකක් ගන්න කියල ආසාවක් ඇවිත්ලු බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව සල්ලි ටිකක් හොයාගෙන වරෙං මචං. එතකොට මෙහෙ සුවසේ ඉන්න පුලුවන්. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගරාජ් එකක් දාලා ගෝලයෝ ටිකක් වැඩට දාලා සපාන් එකේ ඉන්න පුලුවන්නේ බං

    අද ඉඳන් ෆුල් ලීස් දෙන එක නවත්තල නේද මචන්..අන්රෙජිස්ටර් වාහන බිස්නස් එක ටිකක් වැටෙයි වගේ.. සෙකන්ඩ් හෑන්ඩ් වැඩේ ආයේ ටිකෙන් ටික උඩට එයි මම හිතන්නේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගරාජ් එකක් දාන්නනම් ආසයි.. එත් ගෝලයෝ තියාගන්න එකනම් සෑහෙන්න අමාරු වෙයි ඉතින්... බලමු අනාගතේ කොහොම විසඳෙයිද කියල...

    ටෙක්නිකල් කොලේජ් එක්ක කතා කරගත්තනම් තියරි ඉගන ගත්තු කොල්ලෝ ට්‍රේනිං වලට අල්ල ගන්නත් පුලුවන්. විස්වාසවන්ත ගෝලයන්ට අර්ථසාදක එහෙම හදලා දිලා තියාගන්න අමාරු වෙන එකක් නෑ මචං. තව ඕනිනම් සයිඩ් බිස්නස් එකක් විදිහට ජම් එකක් එහෙමත් කරන්න පුලුවන්. ඕවා කරන අතරේ ආසාවට මියුසික් ක්ලාස් එකක් එහෙම කරගෙන නිදහසේ ඉන්නයි තියන්නේ. ඔක්කොටම කලින් ප්‍රධෘන පාරට යාබදව ඉඩමක් එහෙම ගන්න පුලුවන් නම් වටිනවා මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ඉඳන් ෆුල් ලීස් දෙන එක නවත්තල නේද මචන්..අන්රෙජිස්ටර් වාහන බිස්නස් එක ටිකක් වැටෙයි වගේ.. සෙකන්ඩ් හෑන්ඩ් වැඩේ ආයේ ටිකෙන් ටික උඩට එයි මම හිතන්නේ...

    ඔව් මචං. ඒක නම් මිනිස්සු අනාථයෝ වෙනවට වඩා හොද හොද තීරණයක් කියල හිතෙන්නේ.
    ඔව් සෙකන්ඩ් හෑන්ඩ් වැඩේත් හොද වෙයි මචං තව මාසයක් දෙකක් බලලා ආයි අතගැහුවට පාඩු වෙන එකක් නැ. මම පහුගිය දවස්වල ආයි fb13 එකක් ගත්තා :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අප්පේ ඔක්කොටම කලින් විභාගේ හොදට කරගෙන ඉන්න. මේවට ආවම පාඩම් වැඩ අතපසු වෙන එක නම් අනිවාර්යයි.

    ඔක්කොමත් හරි. පාඩම් කරන්න ගියාම අමු කම්මැලි. වාහනයක් ගැන වැඩක් නම් නින්ද යන්නෙත් නෑ. දුක හිතෙන්නෙ ඔහොම උනාම තමා. ටොමයියෙ.. මට පාඩම් වැඩ මතක තියා ගන්න පුලුවන් පහසු ක්‍රමයක් කියන්නකෝ.. මන් පාඩම් වැඩ වලට එච්චර කැමති බුවෙක් නෙමේ. ගනන් වගේ දේවල් නම් ඉතින් :love:
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    :shocked: උඹේ එකේ තියෙන්නේ DX එකට එන එකමද බං...?? මේකේ තියෙන්නේ වෙන එකක්.... ඒ නිසා ගලවගෙන අරන් ගිහින් හොයන්න වෙලා තියෙන්නේ..... :dull:

    ow PICTURE ekak onida
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    දැන් නම් ඇමෙරිකා ජීවිතේ ඇති වගේ බන්... සැපසේ දුක් විඳිනවට වඩා ලංකාවට ඇවිත් දුකසේ දුක් විඳින එක සැපයි කියලත් හිතෙනවා අප්පා..

    මොකෝ පොලයියේ කවදාවත් නැති තරම් කලකිරීමකින්..:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක්කොමත් හරි. පාඩම් කරන්න ගියාම අමු කම්මැලි. වාහනයක් ගැන වැඩක් නම් නින්ද යන්නෙත් නෑ. දුක හිතෙන්නෙ ඔහොම උනාම තමා. ටොමයියෙ.. මට පාඩම් වැඩ මතක තියා ගන්න පුලුවන් පහසු ක්‍රමයක් කියන්නකෝ.. මන් පාඩම් වැඩ වලට එච්චර කැමති බුවෙක් නෙමේ. ගනන් වගේ දේවල් නම් ඉතින් :love:

    හොදම දේ තමයි මල්ලි උදෙන්ම පාඩම් කරන එක. වැදගත් කරුණු හයිලයිට් කර කර පාඩම් කරන්න. උදෙන්ම කවදාවත් ඉන්ටනෙට් එනන් එපා. අද මේටික පාඩම් කරනවා කියලා ටාගට් එකක් තියාගන පාඩම් කරන්න. එතකොට වැඩේ ගොඩක් සාර්ථකයි. :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හොදම දේ තමයි මල්ලි උදෙන්ම පාඩම් කරන එක. වැදගත් කරුණු හයිලයිට් කර කර පාඩම් කරන්න. උදෙන්ම කවදාවත් ඉන්ටනෙට් එනන් එපා. අද මේටික පාඩම් කරනවා කියලා ටාගට් එකක් තියාගන පාඩම් කරන්න. එතකොට වැඩේ ගොඩක් සාර්ථකයි. :)

    උදේට නැගිට ගන්න එක තමා වැඩේ.:lol: ඉස්සර රස්සාවට ගිය කාලෙ නම් අපරාදෙ කියන්න 5 වෙද්දී නැගිටිනව. ඒ දවස් වල හෙන ගැම්මෙන් වැඩ කලා මීට වඩා. දැන් 9ට නැගිටින්නෙත් හෙන ගේමක් දීල.:rofl: මේ ටිකේ නම් උදේ හවස වැඩ කරන්න වෙනව. නැත්තම් මේ පාරත් කෙල වෙන්න ඉඩ තියෙනවා. මන් පේපර් විතරයි කරන්නෙ ඔක්කොම මතක තියා ගන්න බැරි නිසා. පාස් උනා නම් ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උදේට නැගිට ගන්න එක තමා වැඩේ.:lol: ඉස්සර රස්සාවට ගිය කාලෙ නම් අපරාදෙ කියන්න 5 වෙද්දී නැගිටිනව. ඒ දවස් වල හෙන ගැම්මෙන් වැඩ කලා මීට වඩා. දැන් 9ට නැගිටින්නෙත් හෙන ගේමක් දීල.:rofl: මේ ටිකේ නම් උදේ හවස වැඩ කරන්න වෙනව. නැත්තම් මේ පාරත් කෙල වෙන්න ඉඩ තියෙනවා. මන් පේපර් විතරයි කරන්නෙ ඔක්කොම මතක තියා ගන්න බැරි නිසා. පාස් උනා නම් ඇති.

    9 ට නැගිටල නම් මතක හිටින්නේ නැ මල්ලි :P අමාරුවෙන් හරි උදෙන්ම නැගිටින්න වෙනවා. නැගිටලා මූන පොඩ්ඩක් හෝදගෙන වතුර වීදුරු දෙකක් බීලා වැඩේ පටන්ගත්තම නිදි මත නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටෙක්නිකල් කොලේජ් එක්ක කතා කරගත්තනම් තියරි ඉගන ගත්තු කොල්ලෝ ට්‍රේනිං වලට අල්ල ගන්නත් පුලුවන්. විස්වාසවන්ත ගෝලයන්ට අර්ථසාදක එහෙම හදලා දිලා තියාගන්න අමාරු වෙන එකක් නෑ මචං. තව ඕනිනම් සයිඩ් බිස්නස් එකක් විදිහට ජම් එකක් එහෙමත් කරන්න පුලුවන්. ඕවා කරන අතරේ ආසාවට මියුසික් ක්ලාස් එකක් එහෙම කරගෙන නිදහසේ ඉන්නයි තියන්නේ. ඔක්කොටම කලින් ප්‍රධෘන පාරට යාබදව ඉඩමක් එහෙම ගන්න පුලුවන් නම් වටිනවා මචං.

    අපේ හරියෙන් ප්‍රධාන පාර අයිනෙන් ඉඩමක් ගන්න කෝටියක් වත් ඕන බන්.. එහෙම බැලුවාම ආයෝජනයේ හැටියට අවදානමක් ගන්නවට වඩා හොඳයි කියල හිතෙනවා සල්ලි බැංකුවේ තියන එක.. ඒ කියන්නේ මා ගාව කොටි ගණන් තියනවා කියන එක නෙවෙයි හොඳේ... එහෙම ආයෝජනයක් කරනවනම් කීප වතාවක් හිතන්න ඕන කියලයි මම කියන්නේ..

    ජිම් දෙක තුනක් තියෙනවා බන් අපේ අවට.. මියුසික් ඉතින් මගේ විනොදෙට කරාට තව කෙනෙකුට උගන්වන්න තරම් තියරියක් මම දන්නේ නැහැ බන්.. කොටින්ම ඉස්කෝලේ මම කරේ චිත්‍ර.. ස්වර 7 ඇරෙන්න තියරි මෙලෝ දෙයක් මම දන්නේ නැහැ... මම දන්නේ වාදනය විතරයි...නොදන්නා මගුල් උගන්වන්න ගිහින් ගුටි කාල හිරෙත් යන්න වෙනවා :no::no::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    9 ට නැගිටල නම් මතක හිටින්නේ නැ මල්ලි :P අමාරුවෙන් හරි උදෙන්ම නැගිටින්න වෙනවා. නැගිටලා මූන පොඩ්ඩක් හෝදගෙන වතුර වීදුරු දෙකක් බීලා වැඩේ පටන්ගත්තම නිදි මත නෑ.

    ඔය හොදයි ටොම් අයියේ. මන් දවල් 1.30, 2 විතර වෙනකම් නිදා ගත්ත දවසුත් තියෙනවා:P හැබැයි ගොඩක් කාලෙකට කලින්. උදේ නැගිටල වැඩ කරන්න ඕන කොහොම හරි.:) පේපර් විතරක් කරල ගොඩ යන්න පුලුවන්ද ටොම් අයියේ. ගොඩක් වෙලවට එකම වගේ ප්‍රශ්න අහනවා. ඒක නිසා වත්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකෝ පොලයියේ කවදාවත් නැති තරම් කලකිරීමකින්..:(

    තමුන්ගේ එකෙක් ළඟ නැති ඒකාකාරී ජීවිතේ දැන් ඇතිවෙලා බන්... පැය හතරෙන් පහෙන් එන්නත් පුළුවන් දුරක නෙවෙයිනේ බන් මේ මගුල තියෙන්නේ... එන්නත් පය 18ක් 19ක් fly කරන්න ඕන.. ඇවිත් යන්නත් ලක්ෂයක් එකහමාරක් ඕන ටිකට් වලට.. මේකට තමයි කියන්නේ සැපසේ දුක් විඳීම කියල...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ හරියෙන් ප්‍රධාන පාර අයිනෙන් ඉඩමක් ගන්න කෝටියක් වත් ඕන බන්.. එහෙම බැලුවාම ආයෝජනයේ හැටියට අවදානමක් ගන්නවට වඩා හොඳයි කියල හිතෙනවා සල්ලි බැංකුවේ තියන එක.. ඒ කියන්නේ මා ගාව කොටි ගණන් තියනවා කියන එක නෙවෙයි හොඳේ... එහෙම ආයෝජනයක් කරනවනම් කීප වතාවක් හිතන්න ඕන කියලයි මම කියන්නේ..

    ජිම් දෙක තුනක් තියෙනවා බන් අපේ අවට.. මියුසික් ඉතින් මගේ විනොදෙට කරාට තව කෙනෙකුට උගන්වන්න තරම් තියරියක් මම දන්නේ නැහැ බන්.. කොටින්ම ඉස්කෝලේ මම කරේ චිත්‍ර.. ස්වර 7 ඇරෙන්න තියරි මෙලෝ දෙයක් මම දන්නේ නැහැ... මම දන්නේ වාදනය විතරයි...නොදන්නා මගුල් උගන්වන්න ගිහින් ගුටි කාල හිරෙත් යන්න වෙනවා :no::no::no:

    :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය හොදයි ටොම් අයියේ. මන් දවල් 1.30, 2 විතර වෙනකම් නිදා ගත්ත දවසුත් තියෙනවා:P හැබැයි ගොඩක් කාලෙකට කලින්. උදේ නැගිටල වැඩ කරන්න ඕන කොහොම හරි.:) පේපර් විතරක් කරල ගොඩ යන්න පුලුවන්ද ටොම් අයියේ. ගොඩක් වෙලවට එකම වගේ ප්‍රශ්න අහනවා. ඒක නිසා වත්

    ඒ ක්‍රමෙනුත් ගොඩ යන්න බැරි කමක් නෑ ඉතිං. එහෙනම් ටිකක් වැඩි පුර පේපර් කරන්න වෙයි.
     
    Status
    Not open for further replies.