web sites for graphic designers !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එළකිරියේ ත්‍රෙඩ් කීපයක් ම ගියා නේද graphic designing කරන අයට වැදගත් වෙන web site ගැන .
    ඒ වගේ වෙබ් සයිට් ගොඩක් එක තැනකට දාල තිබ්බ ත්‍රෙඩ් එකකුත් දැක්ක වගේ මතකයි :D
    පුළුවන් නං කවුරු හරි ඒ ත්‍රෙඩ් ටික හොයල දෙන්නකෝ .. ලොකු උදව්වක් :yes:
    තව අර photoshop presets වගේකුත් දාල ත්‍රෙඩ් එකක් ගියා :D ඒවත් හොයල දුන්නොත් ලොකු උදව්වක්
    තව ඔයාල දන්න එහෙම සයිට් තියෙනවා නං ඒවත් මෙතන ෂෙයාර් කරගන්න .
    අනිත් යටත් වැදගත් වෙයි :) :love: :love:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    අඩේ මේ තියෙන්නේ මේකත් මං හොය හොය හිටියේ .. thanks ! :)

    ela Ela.. ube Reply tikak dakka Wena Thread ekaka.. Uba Monawath nokiya indapan machan... Ubata Nikan card wadina ekai rep kapena ekai witharai wenne... Uba dannawanam hondak thiyenawa kiyala Aka wenasa watahagena indapan kisima aththadeyak sadahatama nathikaranna baha.. dawasaka Aka Aththak kiyana eka loketama theyrenawaa... ubata theyrenna athi mama kiyanne monawa ganada kiyalaa.. :) Elakiri.. Photoshop wadakali Thiyena Threads Dakkoth methana post karannam
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ela Ela.. ube Reply tikak dakka Wena Thread ekaka.. Uba Monawath nokiya indapan machan... Ubata Nikan card wadina ekai rep kapena ekai witharai wenne... Uba dannawanam hondak thiyenawa kiyala Aka wenasa watahagena indapan kisima aththadeyak sadahatama nathikaranna baha.. dawasaka Aka Aththak kiyana eka loketama theyrenawaa... ubata theyrenna athi mama kiyanne monawa ganada kiyalaa.. :) Elakiri.. Photoshop wadakali Thiyena Threads Dakkoth methana post karannam

    එල !
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    adeee එල එල .. මේ තියෙන්නේ :love::love::love::love: මං fiverr වලට බහින්න කියල හැදුවේ ,, ගොඩක් පිං මචං ! :)
    11.gif

    http://www.elakiri.com/forum/tags.php?tag=fiverr
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/