sinhala penne nathoo

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ane machanla mage sinhala unicode penne na chrome eke hada ganna widihak kypanko

    2zg8587.jpg
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Windows 10ද?Iskoolapota ෆොන්ට් එක තියෙනවද??මගේ අතින් ෆොන්ට් එක අයින් වෙලා එකපාරක් මම සතියක් විතර ඔට්ටු උනා..ලෙඩේ හොයන්න බැහැ..update කලාට හරි යන්නෙත් නැහැ..language වලින් සිංහල install කරද්දී download failed වෙනවා..something wrong කියල..කරන්න පුළුවන් හැමදේම කරලා net එකේ හොයල හොයල බැරි තැන reset කළා windows එත් වැඩක් උනේ නැහැ.එදා හවස නිකමට හිතිලා බලනකොට ෆොන්ට් ඒක නැහැ..ආයේ update කළා මුල ඉදන්..ඇයි reset කරද්දී update නැතුව යනවනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Windows 10ද?Iskoolapota ෆොන්ට් එක තියෙනවද??මගේ අතින් ෆොන්ට් එක අයින් වෙලා එකපාරක් මම සතියක් විතර ඔට්ටු උනා..ලෙඩේ හොයන්න බැහැ..update කලාට හරි යන්නෙත් නැහැ..language වලින් සිංහල install කරද්දී download failed වෙනවා..something wrong කියල..කරන්න පුළුවන් හැමදේම කරලා net එකේ හොයල හොයල බැරි තැන reset කළා windows එත් වැඩක් උනේ නැහැ.එදා හවස නිකමට හිතිලා බලනකොට ෆොන්ට් ඒක නැහැ..ආයේ update කළා මුල ඉදන්..ඇයි reset කරද්දී update නැතුව යනවනේ
    මචං Iskoolapota ෆොන්ට් එක එන්නෙ Windows 7 වලට 8 එකටයි 10 එකටයි එන්නෙ Nirmala_UI ෆොන්ට් එක..:yes:

    Language එක සිංහල කියලා වෙනමම Install කරන්න ඕන නෑ.. Windows First Update එක දියන්.. එච්චරයි..:D