ඔන්න මචන්ල මම අද ගත්ත SLT Fiber connection එක..
මේක ගන්න මට අනිත් connection එක්ක compare කරන්න help කරපු එලකිරි කොල්ලො ඔක්කොටොම thanks කියන ගමන්ම පුතේ............

මට තව දෙයක් තියනව අහන්න.. දැන් කොහොමද බන් අපි මේකෙ date usage එක බලාගන්නෙ?

Last edited: