CSS උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කුකුලොහ්,
    මට ලොකු උදව්වක් ඕනේ බන්.

    .aspx page එකක් තියෙනවා මචන් master page එකක් apply වෙච්ච. ඒකට master page එකෙන් apply වෙච්ච css styles වගයක් තියෙනවා හෙන කරදරයක් වෙච්ච. මට ඕනේ මේ .aspx page එකට විතරක් ඒ css files apply වෙන එක වලක්වන්න බන්. එහෙම කරන්න පුලුවන්ද? :nerd:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    ඒ පේජ් එකට විතරක් මාස්ටර් css file එකට යටින් අදාල classes, ids වලටම ඔයාගේ custom css ලියන්න.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ පේජ් එකට විතරක් මාස්ටර් css file එකට යටින් අදාල classes, ids වලටම ඔයාගේ custom css ලියන්න.

    පට්ට තොගයක්ම තියෙනවා නේ බන්. වෙන ලේසි විදියක් නැද්ද අර CSS file එක apply වෙන එක විතරක් නවත්තලා දාන්න. :(
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    පට්ට තොගයක්ම තියෙනවා නේ බන්. වෙන ලේසි විදියක් නැද්ද අර CSS file එක apply වෙන එක විතරක් නවත්තලා දාන්න. :(

    ඒකට මචං server side logic එකක් ලියන්න ඕන එහෙමත් නැත්නම් සරලව Js or jquery use කරල dom එක access කරල අර .css ෆයිල් එක ලෝඩ් වෙන එක නවත්වන්න ඕන
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් classes, ids වෙනස් නොකර හදා ගන්න විදියක් දන්නේ නැහැ..BUMP තමා

    Template එකේ ඔය css file එක ලොඩ් කරන තැන true/false චෙක් කරන්න හැදුවොත් කොහොමද if condition එකක් දාලා...default true කරලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mama nam karanne a page eke <body> ekata class ekak dala parana styles override karana eka?

    <?php wala nam

    mama karanne php page ke udin ma page eka constant ekakata define karala if this page wage condition ekak dala one files witarak load karana eka.. mama asp karanne na :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒකට මචං server side logic එකක් ලියන්න ඕන එහෙමත් නැත්නම් සරලව Js or jquery use කරල dom එක access කරල අර .css ෆයිල් එක ලෝඩ් වෙන එක නවත්වන්න ඕන

    tho nam maha moda musalayek ......

    hoda molayak thiyagena ai IT side eken hoda job ekak hoyaganne naththe....

    ----------------------------------------------------------------------------------

    uba dannawada ekthara private institute ekakin Bsc hons special karala ASE kenek widiyata wada karapu ekek awa ape mallige office ekata....

    uta ethernet cable eka aduraganna ba.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1693225
     
    මට prayogika ගැටලු ගොඩක් තියෙනව මචං. මට ඉන්නෙ අම්ම විතරයි. අම්මට වයසයි. ඉන්නෙත් හම්බන්තොට. අයිටී පැත්තට තියෙන චාන්සස් නැතිම තරම්.
    අම්මව දාල කොලබ එන්නත් බෑ. හිරවෙලා ඉන්නේ. :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට prayogika ගැටලු ගොඩක් තියෙනව මචං. මට ඉන්නෙ අම්ම විතරයි. අම්මට වයසයි. ඉන්නෙත් හම්බන්තොට. අයිටී පැත්තට තියෙන චාන්සස් නැතිම තරම්.
    අම්මව දාල කොලබ එන්නත් බෑ. හිරවෙලා ඉන්නේ. :(
    උබට වෙබ් ඩිසයින් පුළුවන් නම් හොදටම වැඩ අරන් දෙන්නම් :) ග්දෙර ඉදන්ම කරපන් ;)
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    machan ara stackoverflow eke thibba vidiha try kala eka weda

    <script type="text/javascript">
    $(window).load(function() {
    $('link[rel=stylesheet][href~="cssfilename"]').remove();
    });
    </script>
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට prayogika ගැටලු ගොඩක් තියෙනව මචං. මට ඉන්නෙ අම්ම විතරයි. අම්මට වයසයි. ඉන්නෙත් හම්බන්තොට. අයිටී පැත්තට තියෙන චාන්සස් නැතිම තරම්.
    අම්මව දාල කොලබ එන්නත් බෑ. හිරවෙලා ඉන්නේ. :(

    :(:(:(:( appa ehemada macho.....

    mama dakka uba IT related thread ekak dala thiyenawa.... OUSL gana....

    puluwannam BIt eka karapan.... gedara idanma unath karanna puluwanne....

    habai job eka karanna colombo enna wenawa.....

    a awath habai..... ammawa aragena colombo awata rent ekata geyak aragena thmai machan inna wenne....

    try karala balapan.... ubata machan hoda molayak thiyenawa.... BIT eka ubata loweth na karaganna puluwan....

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබට වෙබ් ඩිසයින් පුළුවන් නම් හොදටම වැඩ අරන් දෙන්නම් :) ග්දෙර ඉදන්ම කරපන් ;)

    තෑන්ක්ස් මචං මමත් freelancing වලට එන්න හිතන් ඉන්නේ :)

    :(:(:(:( appa ehemada macho.....

    mama dakka uba IT related thread ekak dala thiyenawa.... OUSL gana....

    puluwannam BIt eka karapan.... gedara idanma unath karanna puluwanne....

    habai job eka karanna colombo enna wenawa.....

    a awath habai..... ammawa aragena colombo awata rent ekata geyak aragena thmai machan inna wenne....

    try karala balapan.... ubata machan hoda molayak thiyenawa.... BIT eka ubata loweth na karaganna puluwan....

    තෑන්ක්ස් මචං කොලබ යන්න වෙන එක තමයි අවුල. මේ පලාතේ ජොබ් තියෙන පැත්තක් තමයි බැලුවේ මගේ අනිත් ප්‍රශ්න නිසා. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මට prayogika ගැටලු ගොඩක් තියෙනව මචං. මට ඉන්නෙ අම්ම විතරයි. අම්මට වයසයි. ඉන්නෙත් හම්බන්තොට. අයිටී පැත්තට තියෙන චාන්සස් නැතිම තරම්.
    අම්මව දාල කොලබ එන්නත් බෑ. හිරවෙලා ඉන්නේ. :(

    freelancing karapan ban.. mama thanikara earn karanne freelancing walin mage geewithe hemadetama.. mehe job ekak karanawata wada mata nam hodai ban.. try ekak deepan..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෑන්ක්ස් මචං මමත් freelancing වලට එන්න හිතන් ඉන්නේ :)

    තෑන්ක්ස් මචං කොලබ යන්න වෙන එක තමයි අවුල. මේ පලාතේ ජොබ් තියෙන පැත්තක් තමයි බැලුවේ මගේ අනිත් ප්‍රශ්න නිසා. :(

    Good Luck Bro.:)