කුකුලොහ්,
මට ලොකු උදව්වක් ඕනේ බන්.
.aspx page එකක් තියෙනවා මචන් master page එකක් apply වෙච්ච. ඒකට master page එකෙන් apply වෙච්ච css styles වගයක් තියෙනවා හෙන කරදරයක් වෙච්ච. මට ඕනේ මේ .aspx page එකට විතරක් ඒ css files apply වෙන එක වලක්වන්න බන්. එහෙම කරන්න පුලුවන්ද?

ග්දෙර ඉදන්ම කරපන් 