දෙමව්පියන්ගෙ වටිනාකම
මට දෙමව්පියන්ගේ වටිනාකම තේරුනේ නෑ
කෙල්ල සෙට් වෙලා හිටපු දවස් වල ඒකි එක්ක මල් කඩ කඩ හිටිය 4n එකෙන් දවසම
ගෙදර අයව සත පහකට ගණන් ගත්තෙ නෑ මම
හැමෝටම වඩා මට කෙල්ල ලොකු උනා. එත් අද කෙල්ල මට බොරුවක් කරා කියල දැනගෙන මන් පිස්ස වගේ අඩද්දී මගේ හිත හැදුවේ අම්මයි තාත්තයි
මන් මහ පව් කාරයෙක් බන්