critical density කියල එකක් තියෙනව.. ඒක ගැනත් දන්න එවුං අපිට කියල දෙන්ඩ
විශ්වයේ අනාගතය ගැන මත 3 ක් තියෙනව
1.විශ්වය දිගටම ප්රසාරණය වෙනවලු.. ඒ කියන්නෙ අවකාශය දිගටම වැඩි වෙනවලු..
2. නැත්තං මේක ප්රසාරණය වෙන වේගෙ ටික ටික අඩු වෙලා එහෙමම දිගටම තියෙනවලු (Flat Universe)
3. එහෙමත් නැත්තං විශ්වය ප්රසාරණය වෙන එක කවද හරි නැවතිල ආයෙ සංකෝචනය වෙන්ඩ ගන්නවලු..