මචන්ල මම ගත්ත SLT connection එකක්. web family package එක තමා ගත්තෙ. 40GB හම්බ වෙන්න එපැයි. ඒත් මේ බලපන්කො... දැනට use කරල තියෙන්නෙ 15% යි. ඒත් remaining තියෙන්නෙ 18GB. 40GB නම් package එක, 15%යි නම් use කරල තියෙන්නෙ, remaining allocation එක 32GB පෙන්නන්න එපැයි බන්. මේකෙ හැටියට මට total හම්බ වෙලා තියෙන්නෙ 21GB වගේ use කරල තියන data ටිකත් එක්ක. ඊයෙ තමා ගත්තෙ connection එක. මොකද්ද බන් මේ සීන් එක?

දන්න එකෙක් ඉන්නව නම් කියපන් මොකද මේ කියල.

දන්න එකෙක් ඉන්නව නම් කියපන් මොකද මේ කියල.
next month idan 40 hambawei