SLT Data Package_අවුල්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    මචන්ල මම ගත්ත SLT connection එකක්. web family package එක තමා ගත්තෙ. 40GB හම්බ වෙන්න එපැයි. ඒත් මේ බලපන්කො... දැනට use කරල තියෙන්නෙ 15% යි. ඒත් remaining තියෙන්නෙ 18GB. 40GB නම් package එක, 15%යි නම් use කරල තියෙන්නෙ, remaining allocation එක 32GB පෙන්නන්න එපැයි බන්. මේකෙ හැටියට මට total හම්බ වෙලා තියෙන්නෙ 21GB වගේ use කරල තියන data ටිකත් එක්ක. ඊයෙ තමා ගත්තෙ connection එක. මොකද්ද බන් මේ සීන් එක? :oo: :oo::oo: දන්න එකෙක් ඉන්නව නම් කියපන් මොකද මේ කියල.

    Lh4aF1B.png
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ubata data hambawenne ithuru dawas gaanta hariyanna witahrai, bill eka hadenneth a dawas gaanta witharai :yes: next month idan 40 hambawei
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    ubata data hambawenne ithuru dawas gaanta hariyanna witahrai, bill eka hadenneth a dawas gaanta witharai :yes: next month idan 40 hambawei

    ආ... අඩේ එහෙමද? මටත් නිකන් එහෙම හිතුන.. ඒත් හරියටම සීන් එක දන්නෙ නෑනෙ. එල එල. thanks බන්. :) :) :)