828,000 km/h යි.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    අපේ සෞරග්‍රහ මණ්ඩලය, ක්ෂීරපථය වටේ යන්නෙ පැයට කිලෝමීටර 828 000 ක වේගයකින්..
    ඒ කියන්නෙ තත්පරයට කිලෝමීටර 230 ක වේගයකින් :shocked:
    එච්චර වේගෙන් ගිහිල්ලත් ක්ෂීරපථය වටේ එක වටයක් යන්ඩ අපිට අවුරුදු මිලියන 230 ක් යනවලු..

    ඒ වගේම විශ්වයේ තියෙන මන්දාකිනි සියල්ල 2 155 233 km/h ක වේගයකින් එකිනෙකා ඈත් වෙනවලු..

    ඔන්න ආලෝකයේ වේගයත් දැම්ම 1 079 252 848.8 km/h

    1320272822.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විශ්වයේ ප්‍රමාණයත් එක්ක සලකද්දි ඔය වේගෙ නිකං නුවර ඉඳන් කොලඹ යන ගොලුබෙල්ලෙක්ගෙ වේගෙටත් වඩා අඩුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    විශ්වයේ ප්‍රමාණයත් එක්ක සලකද්දි ඔය වේගෙ නිකං නුවර ඉඳන් කොලඹ යන ගොලුබෙල්ලෙක්ගෙ වේගෙටත් වඩා අඩුයි

    ඒකනෙ පිටසක්වලයෙක්වත් හොයාගන්ඩ බැරි... :(
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනෙ පිටසක්වයෙක්වත් හොයාගන්ඩ බැරි... :(

    හොයාගන්න බැරි මේ විශ්වය පිටසක්වල ජීවීන් නිර්මාණය කල එකක්ද දන්නෑ බං අපිව පරීක්ෂා කරන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    හොයාගන්න බැරි මේ විශ්වය පිටසක්වල ජීවීන් නිර්මාණය කල එකක්ද දන්නෑ බං අපිව පරීක්ෂා කරන්න.

    ඇත්තටම එහෙම මතයකුත් තියෙනව නේ..
    නිකං අපි කියන එකක් නෙමේ.. විද්‍යාඥයො කියන්නෙ...
    අපිට බැරි නං ඇයි දියුණු පිටසක්වලයින්ටවත් මේ දුර තරණය කරං එන්ඩ බැරි..
    මේ මුළු විශ්වයටම තාම ඉන්නෙ අපි විතරයි.. මොකක් හරි හොරයක් තියෙනව :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඇත්තටම එහෙම මතයකුත් තියෙනව නේ..
    නිකං අපි කියන එකක් නෙමේ.. විද්‍යාඥයො කියන්නෙ...
    අපිට බැරි නං ඇයි දියුණු පිටසක්වලයින්ටවත් මේ දුර තරණය කරං එන්ඩ බැරි..
    මේ මුළු විශ්වයටම තාම ඉන්නෙ අපි විතරයි.. මොකක් හරි හොරයක් තියෙනව :yes:

    Ancient Aliens Series එක බැලුවා නම් ඕවා කල්පනා කරන්න දේවල් නෙමෙයයි බං, :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒ වගේම විශ්වයේ තියෙන මන්දාකිනි සියල්ල 2 155 233 km/h ක වේගයකින් එකිනෙකා ඈත් වෙනවලු..

    එහෙම දෙයක් නෑ බන්, සමහර දුරින් තියන මන්දාකිනි වල සපෙක්ශ ප්‍රවේග ආලොකයේ වේගයටත් වැඩී.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඇත්තටම එහෙම මතයකුත් තියෙනව නේ..
    නිකං අපි කියන එකක් නෙමේ.. විද්‍යාඥයො කියන්නෙ...
    අපිට බැරි නං ඇයි දියුණු පිටසක්වලයින්ටවත් මේ දුර තරණය කරං එන්ඩ බැරි..
    මේ මුළු විශ්වයටම තාම ඉන්නෙ අපි විතරයි.. මොකක් හරි හොරයක් තියෙනව :yes:

    obama un enna deal koranawa ban apita nokiwwata
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම එහෙම මතයකුත් තියෙනව නේ..
    නිකං අපි කියන එකක් නෙමේ.. විද්‍යාඥයො කියන්නෙ...
    අපිට බැරි නං ඇයි දියුණු පිටසක්වලයින්ටවත් මේ දුර තරණය කරං එන්ඩ බැරි..
    මේ මුළු විශ්වයටම තාම ඉන්නෙ අපි විතරයි.. මොකක් හරි හොරයක් තියෙනව :yes:
    :no::no:

    මැවුම් වැඩේ බොරුවක් ..එහෙම කියනවනම් ඒ විද්‍යාව නෙමේ .අපිට් පිටසක්වලයින් හම්බු වෙන්නේ නැත්තේ අපි තවම ප්‍රථමික ජීවින් නිසා තාම අපිට හදට විතරයි යන්න ලැබුනේ .එකත් සුවර් නැහැ .පොළොවට උඩින් කක්ෂගතව ඇති ජාත්‍යන්තර අබ්වයාකෂ මදයස්තානේ තවම ඉවරවෙන්න හදාගන්න බැහැ .එකට යන්නත් සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ :(

    මිනිස්සු ලෝකේ ඉන්න ගොඩක් සත්තු ගැන පරීක්ෂණ කරනවා .හැබැයි එහෙම කියල උන්ගේ ජීවන රටා වෙනස් කරන්න යන්නේ නැහැ .කරන්නත් බෑ මොකද උන් මිනිසා තරම් බුද්දි ප්රිනාමයකට ලක්වෙලා නැ .ඉති මිනිස්සු කරන්නේ උන්ගේ ජීවන රටාවට කිසිම බාදාවක් නොකර උන්ට නොදනිම තමන්ගේ තොරතුරු රැස්කරමින් පර්යේෂණ කරන එක .

    මේකම තමයි විශ්වයේ ඉන්න අපිටත් අදාළ .අපි නොදැක්කට විශ්වයේ දියුණු ජීවීන් ඕන තරම් ඉන්නවා .බුදු දහමේත් මේක හොදින්ම පෙන්වල තියෙනවා .
    ප්‍රශ්න තියෙන්නේ අපි ඔවුන්ට සාපේක්ෂව ළදරු අවදියේ ඉන්නේ .
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම දෙයක් නෑ බන්, සමහර දුරින් තියන මන්දාකිනි වල සපෙක්ශ ප්‍රවේග ආලොකයේ වේගයටත් වැඩී.

    :no::no::no:

    වස්තූන් දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගයවත් ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්නේ නෑ මචන් :no: :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මරුසිරා;18981069 said:
    :no::no:

    මැවුම් වැඩේ බොරුවක් ..එහෙම කියනවනම් ඒ විද්‍යාව නෙමේ .අපිට් පිටසක්වලයින් හම්බු වෙන්නේ නැත්තේ අපි තවම ප්‍රථමික ජීවින් නිසා තාම අපිට හදට විතරයි යන්න ලැබුනේ .එකත් සුවර් නැහැ .පොළොවට උඩින් කක්ෂගතව ඇති ජාත්‍යන්තර අබ්වයාකෂ මදයස්තානේ තවම ඉවරවෙන්න හදාගන්න බැහැ .එකට යන්නත් සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ :(

    මිනිස්සු ලෝකේ ඉන්න ගොඩක් සත්තු ගැන පරීක්ෂණ කරනවා .හැබැයි එහෙම කියල උන්ගේ ජීවන රටා වෙනස් කරන්න යන්නේ නැහැ .කරන්නත් බෑ මොකද උන් මිනිසා තරම් බුද්දි ප්රිනාමයකට ලක්වෙලා නැ .ඉති මිනිස්සු කරන්නේ උන්ගේ ජීවන රටාවට කිසිම බාදාවක් නොකර උන්ට නොදනිම තමන්ගේ තොරතුරු රැස්කරමින් පර්යේෂණ කරන එක .

    මේකම තමයි විශ්වයේ ඉන්න අපිටත් අදාළ .අපි නොදැක්කට විශ්වයේ දියුණු ජීවීන් ඕන තරම් ඉන්නවා .බුදු දහමේත් මේක හොදින්ම පෙන්වල තියෙනවා .
    ප්‍රශ්න තියෙන්නේ අපි ඔවුන්ට සාපේක්ෂව ළදරු අවදියේ ඉන්නේ .

    :yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඒකනෙ පිටසක්වලයෙක්වත් හොයාගන්ඩ බැරි... :(

    ඔය ඇස් ලොකු කොළ පාට ඔලු ලොකු පිටසක්වලයෝ නම් නෑ මචං ;) (මමත් ඉස්සර xfiles පිස්සෙක් ) :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    එහෙම දෙයක් නෑ බන්, සමහර දුරින් තියන මන්දාකිනි වල සපෙක්ශ ප්‍රවේග ආලොකයේ වේගයටත් වැඩී.

    hmm hmm :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    :no::no::no:

    වස්තූන් දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගයවත් ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්නේ නෑ මචන් :no: :)

    මේකනෙ මචං. අපි ඈත් වෙනව කියල ලේසියට කිව්වට, ඇත්තටම එහෙම නෙමේ..
    මන්දාකිනි අතර තියෙන අවකාශයලු වැඩි වෙන්නෙ... :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තටම එහෙම මතයකුත් තියෙනව නේ..
    නිකං අපි කියන එකක් නෙමේ.. විද්‍යාඥයො කියන්නෙ...
    අපිට බැරි නං ඇයි දියුණු පිටසක්වලයින්ටවත් මේ දුර තරණය කරං එන්ඩ බැරි..
    මේ මුළු විශ්වයටම තාම ඉන්නෙ අපි විතරයි.. මොකක් හරි හොරයක් තියෙනව :yes:

    මුලු විශ්වෙටම ඉන්නේ අපි විතරයි කියලා කියන්නේ කවුද?
    බුදු හාමුදුරුවෝ උනත් කියලා තියනවා මේ අනන්තයක් වු විශ්වයේ ඕන තරම් ජිවීන් ඉන්න පුලුවන් කියලා.
    පිටසක්වලින් මේ ලෝකේට ඇවිත් නෑ කියන්නේ කොහොමද?
    ඊජිප්තු පිරමීඩ හදන කාලේටත් කලින් ඉදන් පිටසක්වල ජිවීන් මෙහෙ ඇවිත් යනවා.
    පිරමීඩ හදන්නත් පිටසක්වල ටෙක්නොලොජිස් උදව් උනා.