මුලු විශ්වෙටම ඉන්නේ අපි විතරයි කියලා කියන්නේ කවුද?
බුදු හාමුදුරුවෝ උනත් කියලා තියනවා මේ අනන්තයක් වු විශ්වයේ ඕන තරම් ජිවීන් ඉන්න පුලුවන් කියලා.
පිටසක්වලින් මේ ලෝකේට ඇවිත් නෑ කියන්නේ කොහොමද?
ඊජිප්තු පිරමීඩ හදන කාලේටත් කලින් ඉදන් පිටසක්වල ජිවීන් මෙහෙ ඇවිත් යනවා.
පිරමීඩ හදන්නත් පිටසක්වල ටෙක්නොලොජිස් උදව් උනා.
පල යන්න මානසික ලෙඩා. උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ලැගන් ඉන්න රස්සාවක් නැති නිකමා.






