BRAKING NEWS :::: PRADO TRJ150W DUE TO AN UNDERVALUE CASE ONLY PRADO'S BEING STOPPED.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් අද මාර සීන් එකක් උනා. කස්ටම් එකෙන් දැන් PRADO CLEAR කරන්න දෙන්නේ නැහැ. නමුත් NORMAL ප්‍රාඩෝ එක පුළුවන්. මම MODEL NO එක එවන්නම්.
    දැනට මේක එලියට දෙන්නේ නැහැ : TRJ150W-GKTEK-L

    හේතුව: මෙම වහනය සදහා DUTY VALUATION එකක් නැහැ. එක නිසා ගෙන්වන අය පරණ PRADO එකේ CODE එකට දාලා එලියට ගන්නවා. දැන් දවස් ගානක ඉදලා මේක නවත්වලා. වැඩේ මට්ටුවෙලා. අද මටත් කෙල වුනා. පට්ට ගේමක් ගහලා බඩු එලියට ගත්තා. වාහනේ තැන දෙකකින් CHECK වෙනවා. අන්තිම ගේට්ටුවෙන් ගන්න ගිය ගමන් නවත්වනවා.
    උබලා කවුරුහරි මේක ORDER කරලා තියෙනවානම් . ORDER කර සමාගමෙන් එන්ජින් NO , CHASSIS NO තියෙන PLATE එකේ ෆොටෝ එකක් එවන්න කියන්න. එතන විතරයි හරි CODE එක තියෙන්නේ. ඉහත තියෙන CODE එක තියෙනවානම් SORY .COM . කෙලිම මට PM කරන්න. මම කරන්න ඕන දේ කියන්නම්.
    APOLLON LEADER නැවට CASE වැටෙන පාටක් තියෙන්නේ. :oo::oo:

    ගන්න හිතන් ඉන්න වුන් ඉන්නවානම් ඉවසපල්ලා.

    BUDGET TIPS :

    ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්‍යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්‍රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්‍රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි.

    ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි.

    අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,046
    1
    100,677
    113
    33
    Kalutara

    Eka thamai math hetama gihin bike ekak genne.. :cool:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්‍යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්‍රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්‍රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි.

    ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි.

    අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::

    ehenam ithin second hand market eath wadi wewi :(
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan ape axio akak thiyenawa ake security system ake alram aka wadinawa bn hitapu gaman ksisma hethuwak nathuwa.....ada thama mee lede awe mokakda bn mee seen aka help akak dipallako
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Me huttanwa kawadawath hadanna ba me rata hadannath ba, wahana adu karanna nam tax wadi karala wadak na honda system ekak hadanna one parana wahana ayn karanna

    1980 ganan wala wahanath thama duwanawa, 1960 withara ewath modify kara kara duwanawa.

    man kiyanne duppath ewunge wahana tikata kelinna kiyala neme, ewata honda wadapiliwelak hadala nusudusu wahana ayn karanna one.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Me huttanwa kawadawath hadanna ba me rata hadannath ba, wahana adu karanna nam tax wadi karala wadak na honda system ekak hadanna one parana wahana ayn karanna

    1980 ganan wala wahanath thama duwanawa, 1960 withara ewath modify kara kara duwanawa.

    man kiyanne duppath ewunge wahana tikata kelinna kiyala neme, ewata honda wadapiliwelak hadala nusudusu wahana ayn karanna one.

    11/12/13/14/15/16/17/18/19 NO AYINKARANNA YANNE :oo:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ වාහනයක් යුස් කරන්න පුළුවන් කාලය උපරිම අවුරුදු ගානකට limit කළා නම් මෙහෙ වාහන ගැටලුව විසඳෙනවා..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    11/12/13/14/15/16/17/18/19 NO AYINKARANNA YANNE :oo:

    loki deyak ban parana ewa ain kaloth
    meh mala yakku econ danne na

    Vichalya saadake wadi wenwa witharai eekata hariyanna sthawara sadake (paarawal) hadanne na
    ithin traffic hama thanama

    buruwo wage tax gahanawa hama thanama

    gahana tax ekakata apita dena deekut na

    epa wela inne ban lankawanam dan
    shik :dull:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    කෙලිම මට PM කරන්න. මම කරන්න ඕන දේ කියන්නම්.

    මෙහෙව් මිනිහටත් සමහර උන් බැන බැන ත්‍රෙඩ් දානවා... ඔන්න ඕකයි ලංකාවේ මිනිස්සුන්ගේ වෙනස.. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    BUDGET TIPS :

    ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්‍යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්‍රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්‍රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි.

    ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි.

    අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::

    11990472_555150134635349_4295626645686060707_n.jpg