මචන් අද මාර සීන් එකක් උනා. කස්ටම් එකෙන් දැන් PRADO CLEAR කරන්න දෙන්නේ නැහැ. නමුත් NORMAL ප්රාඩෝ එක පුළුවන්. මම MODEL NO එක එවන්නම්.
දැනට මේක එලියට දෙන්නේ නැහැ : TRJ150W-GKTEK-L
හේතුව: මෙම වහනය සදහා DUTY VALUATION එකක් නැහැ. එක නිසා ගෙන්වන අය පරණ PRADO එකේ CODE එකට දාලා එලියට ගන්නවා. දැන් දවස් ගානක ඉදලා මේක නවත්වලා. වැඩේ මට්ටුවෙලා. අද මටත් කෙල වුනා. පට්ට ගේමක් ගහලා බඩු එලියට ගත්තා. වාහනේ තැන දෙකකින් CHECK වෙනවා. අන්තිම ගේට්ටුවෙන් ගන්න ගිය ගමන් නවත්වනවා.
උබලා කවුරුහරි මේක ORDER කරලා තියෙනවානම් . ORDER කර සමාගමෙන් එන්ජින් NO , CHASSIS NO තියෙන PLATE එකේ ෆොටෝ එකක් එවන්න කියන්න. එතන විතරයි හරි CODE එක තියෙන්නේ. ඉහත තියෙන CODE එක තියෙනවානම් SORY .COM . කෙලිම මට PM කරන්න. මම කරන්න ඕන දේ කියන්නම්.
APOLLON LEADER නැවට CASE වැටෙන පාටක් තියෙන්නේ.
ගන්න හිතන් ඉන්න වුන් ඉන්නවානම් ඉවසපල්ලා.
BUDGET TIPS :
ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි.
ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි.
අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::

Last edited: