MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    එක්කෝ මේ වගේ උන්ව ගමේ ගෑනුන්ට භාර දෙන්න ඕනේ. නැත්නම් හිරේ උන්ට භාර දෙන්න ඕනේ.

    මේකත් වැරදි :no:. දඬුවම් කරන්න ඕනේ උසාවිය විසින්මයි, කිසිම කෙනෙකුට තව කෙනෙක්ට දඬුවම් කරන එක මට අනුමත කරන්න බෑ :no:, ජේසුස් වහන්සේ කියල තියෙන පරිදි පලවෙනි ගල ගහන්න ඕනේ කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක් :) , කොහොමද ඔයාව බොරුවට statuary rape වලට වගේ අහුවෙලා හිරේ ගියොත් ;)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි 09-18-2015 03:08 PM call your mom I'm waiting for her

    So this is the kind of people who favors capital punishment :P

    anyway, as so succinctly pointed out previous by other intelligent members, impulse to rape is so strong that it will warp your mind in a way that it will not reason with laws or anything, if such minds could reason, they would not rape in the first place

    legalizing prostitution is not going to help either me thinks, simply because to be attracted to children is a special condition of your psyche, these people need to do it with children not with grown women..

    what should be done is to identify such people in time so we can prevent crimes, this can be so hard given how deep seated these problems are and how good these people are at pretending to be normal.

    You all believe in your religions and Karma and heaven and hell and every crap, why can't you all give even the worst among us a chance to live and probably come to understand their crimes?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Bring Sharia Law.
    It's much better what do you say?
    aren't you guys forgetting this is a civilized country?

    there are murderers but we the public have no right to become murderers to kill the murderer

    I guess this is how sharia law came into being and how all the batshit insane laws they all practice saw the day light..

    first you start public punishment for true criminals and then it grows to be like the arab nations..

    there's no telling where it'll take us once the power to decide the fate of another is given to the masses..

    we are not mentally adequate enough to be unbiased judges of things

    This is one of the reasons I denounce capital punishment :)

    just one reason :D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :dull:
    aththa ellala maruwoth thathpara gaanakin pora nidahas wenawa. :angry:
    karanna one. room ekaka hira karalaa kanna bonna nodi marenna arinna one..
    uta penna hoda kama plate ekak thiyanna one. sathi gaanak duk vidalaa marenna.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    what should be done is to identify such people in time so we can prevent crimes,

    Life imprisonment is the one of the solutions I can think of, and also at the same time, if capital punishment was implemented for rape, then there is a possibility of using this as a blackmailing of an innocent individual :angry:

    And also in my opinion, these kind of criminals must be rehabilitated :)
     
    Last edited:

    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ශ්‍රී;18983587 said:
    pudumai danwath ape elakiri samajikayo tika mekata viruddawa katha karana eka. mama wena thread ekaka me gana katha karaddi godak aya kiwwe marana danduwama lankawe kriyathmaka karanna one kiyala. meka koi tharam paw kaara wadakda. ahimsawa jeewana magak bawa uganwana budu dahama pilipadina ayada me wage deyak kriyathmaka kala yuthui kiyala kiyanne ? meka koi tharam waradida. mama nam kiyanne marana danduwama denawa wenuwata jiwithaanthaya dakwa sira danduwamak dena eka hondai kiyala. ekath madi wage nam bara pathala wada sahitha sira danduwamak denna puluwan.

    උඹ ඔය හිතන විදිහට හිතන්න පුළුවන් මචන් ලංකාවේ ඉන්න ඔක්කොම ඔය විදිහට හිතනව නම්. අවාසනාවකට එහෙම නෑ. රට දූෂණය කරන පරයෝන්ට අනුකම්පා කලොත් මේ රට විනාස වෙනව.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Life imprisonment is the one of the solutions I can think of, and also at the same time, if capital punishment was implemented for rape, then there is a possibility of using this as a blackmailing of an innocent individual :angry:

    And also in my opinion, these kind of criminals must be rehabilitated :)

    of course rehabilitation is necessary :P

    haha think of all the malicious females trying to convince the authorities they were raped so the people they want to frame are hung :P

    There are no solutions that will work 100%..what we can do is when such things happen, not let it take the better of us and get all worked up and get your blood pressure up

    I'm sure there are people burning inside even reading these comments because some people are not sharing their enthusiasm for retribution.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මෝඩ වැඩක්.. මේක හරියි කියන ගෝත්‍රිකයොත් ඉන්නවනෙ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න තරමින් ලංකාවේ නීතිය හදලා තියෙන්නේ සැකයේ වාසිය විත්තිකරුට යන විදිහට.. විශේශයෙන් මරණ දඬුවම දීමේදි කියන්නේ "වැරදිකාරයෝ 100ක් බේරුණත් එක නිර්දෝශී මිනිසෙක්ට දඬුවම් ලැබෙන්න බෑ" කියලා.. මෙතන වෙලා තියෙන්නේ අපේ පොලිසියේ දෙන ගේම්.. ඒ වගේම අධිකරණ පද්ධතිය ස්වාධීන් නැති කම.. මේවාට හරි විසඳුම් දීලා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවනම් ඒකේ වරදක් මම දකින්නේ නෑ.. ඒ වගේම ගමේ ගොඩේ එකාලගේ කතා අහන්නේ නැතිව විද්‍යාත්මක සාක්ශි මත පදනම්ව සැකකරුවන් තීරණය කරන්න පොලිසිය පුහුනු කරන්න ඕනේ.. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි සහ එකම වරදට නියම කරන දඬුවමේ ස්වභාවය පුද්ගලයා අනුව වෙනස් වෙනවා.. අන්න ඒවගේ දේවල් වලටත් විසඳුමක් දෙන්න ඕනේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ කාලේ වනේ වාසේ කියුවලු මහින්ද මහතා චීනයට ගියාහම යුද්දේ බලලා තියෙන්නෙත් මෙතුමානේ එක නිසා හොද එස්පිරියන්ස් ඇති
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull:
    aththa ellala maruwoth thathpara gaanakin pora nidahas wenawa. :angry:
    karanna one. room ekaka hira karalaa kanna bonna nodi marenna arinna one..
    uta penna hoda kama plate ekak thiyanna one. sathi gaanak duk vidalaa marenna.

    or or you can parade a half naked child in front of them :dull::dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    haha think of all the malicious females trying to convince the authorities they were raped so the people they want to frame are hung :P

    Give me money or be hanged :cool: . This world is a cruel place . Be very careful of those so called malicious females :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම දන්න විදිහටනම් දූශනය කරලා වගේ හිරේ යන අයව හිරේ ඇතුලෙදි දාස් පාරක් නොමරා මරනවලු.. අසූචි කවනවලු..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    මේකත් වැරදි :no:. දඬුවම් කරන්න ඕනේ උසාවිය විසින්මයි, කිසිම කෙනෙකුට තව කෙනෙක්ට දඬුවම් කරන එක මට අනුමත කරන්න බෑ :no:, ජේසුස් වහන්සේ කියල තියෙන පරිදි පලවෙනි ගල ගහන්න ඕනේ කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක් :) , කොහොමද ඔයාව බොරුවට statuary rape වලට වගේ අහුවෙලා හිරේ ගියොත් ;)

    කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට මරණ දඬුවම නියම කරන්න බෑ වගේ සංවේදී කතා මට නම් අදාල නෑ. මට ඕනේ උපරිම කාලයක් උපරිම විඳවීම සහිත ඳඩුවමක් දූශකයාට ලබා දෙන්න :lol::lol:

    මරණ ඳඩුවමින් උපරිම කාලයක් උපරිම විඳවීමක් දූශකයාට ලැබෙන්නේ නෑ. ඌට තත්පර ගානක වේදනාවකින් සදාකාලික සහනය නැත්නම් ගැලවීම ලැබෙනවා. ඒකයි බන් මම විරුද්ධ ;)

    ඕකට ජීවත් වෙන්න දීල අහවල් එක නගින නගින වාරයක් පාසා දඬුවම් දෙන්න නීතීයක් පුළුවන් නම් හදපල්ලා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මරණ දඩුවම ගෙනවා කියලා ඕවා නවතින්නේ නෑ බන්.
    මරණ දඩුවම නිසා තමන්ගේ අහින්සකකම ඔප්පු කරගන්න බැරි කෙනෙක් උනත් එල්ලුම් ගහට යනවා.
    හුකනකොට බිජ්ජට කරන්ට් එක අල්ලනවා කිව්වත් ඒ චේතනාව නැති වෙන්නේ නෑ බන්.
    හුකලා මලත් කමක් නෑ කියන මානසිකත්වෙන් ඉන්නේ ඒ වෙලාවට ඇන්ඩ් ගොඩක් එවුන් රේප් කරන්නේ බීලා,කුඩු ගහලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මනස අවුල් වෙලානේ.
    මොලේ තියන එකෙක් නම් සල්ලි ටිකක් එකතු කරලා බඩුවක් ගහනවා.
    මනස අවුල් උනාම තමා රේප් සීන් වෙන්නේ.
    මරණ දඩුවම ගෙනවා කියලා වැඩක් නෑ ඇන්ඩ් එල්ලලා මරණ මිනිහට පට්ට ශොක් එකක් එනවා ඌ කරන්න ජීවත් වෙන්න රස්සාවක් කරත්.
    කොච්චර ට්‍රේන් කරත් වැඩක් නෑ.
    අන්තිමට ඒ මිනිහටත් පව් පිරෙනවා ජොබ් එකට කරා උනත්.
    මිනිස්සුන්ගේ මනස හදලා පුනුරුත්තාපනය කරන්න ඕන.
    ඒ මිනිහට ජීවත් වෙන හැටි කියලා දෙන්න ඕන.
    මගේ කෙනෙක්ව රේප් කරත් මම කියන්න ඔය දේම තමා.
    මරණය කියන දේ කිසිම ප්‍රශ්නේකට පිලිතුර නෙවෙයි.
    :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    බරපතල වැඩ කියන්නේ මොනවද බන්?
    ගමේ කුලී වැඩ කරන එකාට ඕව කරන්න බැරි වෙයිද??
    මිනිස්සු ජිවත් වෙන්න ආසයි බන්...
    දුක් විද විද හරි පෙළක් අය ජිවත් වෙන්නේ ඒකයි...
    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හම්බ උන එකා දන්නවා ඌ දිගටම ජිවත් වෙන බව...
    හිතන් උබව සතියකින් මරනවා කිව්වොත් උබට ඒ සතියම කොච්චර දේවල් මතක් වෙයිද?
    කොච්චර හිතින් විදවයිද....

    ඔය වගේ කාලකන්නියෙක්ගේ වැඩක් නිසා විදවන අය උබ දැකල තියේද?

    කෙල්ල මරුන නිසා මූ එලියට ආවට අයිත් දකින එකක් නැහැ...
    එත් කෙල්ල මරුන් නැතුව ඉදල, අවුරුදු විස්සකින් අරූ එලියට අවොත්...
    එලියට ඇවිත් ඉන්නවා කෙල්ල දකිනකොට ඒ කෙල්ලට මොනවා හිතෙයිද බන්...
    අපිට අයිතියක් නැහැ අනුන්ගේ ජිවත් වීමේ අයිතිය ගැන තීරණ ගන්න. ඇත්ත එක..
    එත් මන් නම් කියන්නේ මරණ දඩුවම හොදයි කන්න දිදී තියාගන්නවට වඩා..
    හැබැයි ඕකට මානසික ආබාදයක් තියනව කිව්වොත් ඕක තේරුමක් නැති වෙයි මන් හිතන්නේ.

    උබ කියන කතාව ඇත්ත. ගමේ කුලී වැඩ කරන මනුස්සයත් මේවගේ වැඩ කරනවා.
    ඒත් දූෂකයෙක්ට ඒ වගේ උදේ හවා වැඩ කරන්න දීලා හවසට හොදවැයින් ඳඩුවමක් නියම කරලා ඕකුන්ට ජීවිතයක් කියන්න මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න නම් ඌගේ ජීවිතය එපා කරවන්න ඕනේ.

    නඩත්තුව හොයා ගන්න දර ටිකක් හරි පලෝ ගන්න බැරියැ.
    ඔය අවශ්‍යතාව ආපු එකා ගිහින් බඩුවක් ගහනවා. රේප් කරන්න හිතෙන්නෙම මානසික ලෙඩක්ට. හැබැයි මුන් අනුකම්පාව ලබාගන්න සුදුසු මානසික ලෙඩ්ඩු නෙවෙයි. මරණ ඳඩුවම උනත් සුදුසුයි. ඒත් මට හිතෙන විදිහට මරණ ඳඩුවම මුන්ට පොඩි වැඩියි.

    එලියට එවන්න නම් නරකයි. සදා කල් හිරේ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔක්කොටම කලින් my3 මාමා අලුගොසුවෙක් හොයා ගන්න එපැයි... මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනි කියලා comment දාන එකෙක්ව ගන්න පුළුවන් වෙයි..එහෙම නැත්තන් අර ගැනු ළමය දුෂණය කරපු එකාව ගල් ගහල මරන්න ඕනි කියන ගෑනියෙක්ව ගන්න වෙනවා ඕකට... මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරලා මරන්න කියන එඋන්ගෙයි ඇත්තටම මරණ එඋන්ගෙයි වෙනස මොකක්ද...දෙගොල්ලොන්ගේම තියෙන්නේ එකම අදහස්... අපරාද නවත්තන්න පුළුවන් දඩුවම් වලින් විතරක් නෙමෙයි..ඒකට මිනිස්සුන්ගේ මනසයි හදන්න ඕනි..