MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සමහර ^$%^%@පුතාල ට ඉතිහාස මතක නැහැ :rofl::rofl: පහුගිය අවුරුදු 10 විතරක් නෙවි JR ගේ කලේ ඉදන් මෙහෙම තමයි. විජේතුංගගේ, චන්ද්‍රිකාගේ කලේ, රනිල්ගේ කලේ, මහින්දගේ, MY3 ගේ කාලේ ලොකු වෙනසක් නැහැ.

    අපේ රටේ වෙනම බෞද්ධ නිකායක් තියනව මේවගේ නීතිය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන , මුස්ලිම් මිනිසුකවදාවත් මේකට විරුද්ධවෙන්නෙ නෑ, ඒවුනාට ඉස්සරත් මේක බෞද්ධරට කිය කිය හිටපු කණ්ඩායම් මේක ක්‍රියාත්මක කලොත් පාරට බහිනව. උපවාස කරයි, අඩුම තරමේ ගිණිතියාගෙන හරි මෙකට විරුද්ධ වෙයි.:P

    කතා කරල වැඩක් නෑ.
    මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
    news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.

    මේක අරාබියද කියල හිතෙනව.
    උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ

    මේක ජාතිවාදී ප්‍රශ්ණයක් , සිංහල මහ ජාතිය කියල හිතාගෙන ඉන්න කොටසක් වැලයන පැත්තට මැස්සගහනව හැරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ, තීරණයක් ගන්න බෑ. ප්‍රස්ණයක් ඇතිවුන වෙලාවටනන් ගිරිය කඩාගෙන කෑගහනව. ෆැසිස්ට් වාදී සමාජවල හැම තිස්සෙම ලොකුකමමනේ හොයන්නෙ, පිස්සොද කියලත් හිතෙනව වෙලාවකට.
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙතන මරණ එක වැරදියි කියන උනාට මොනවා හරි උන දවසට තමා තේරෙන්නේ. යකෝ තොපිට #කේ ඇරලා ගියත් නරක සමනලය කියල බනින ජාතියේ සෙට් එකක්නේ. නොදකින් විතරක්. තොපිටත් ළමයි ඉන්න දවසට තේරෙයි මේකේ තියෙන අමාරුව.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කතා කරල වැඩක් නෑ.
    මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
    news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.

    මේක අරාබියද කියල හිතෙනව.
    උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ

    මල්ලි මට තේරෙන හැටියට ඔයා ගොඩක්ම ලාබාල කෙනෙක් වගේ. මුලින්ම නීතියයි ඔය කියන හම්බ අවනිතියෙයි වෙනස තේරුම් ගන්න. බැරි නම් තව අවුරුදු කීපෙකින් කතා කරලා බලමු :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මෙතන මරණ එක වැරදියි කියන උනාට මොනවා හරි උන දවසට තමා තේරෙන්නේ. යකෝ තොපිට #කේ ඇරලා ගියත් නරක සමනලය කියල බනින ජාතියේ සෙට් එකක්නේ. නොදකින් විතරක්. තොපිටත් ළමයි ඉන්න දවසට තේරෙයි මේකේ තියෙන අමාරුව.

    කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට මරණ දඬුවම නියම කරන්න බෑ වගේ සංවේදී කතා මට නම් අදාල නෑ. මට ඕනේ උපරිම කාලයක් උපරිම විඳවීම සහිත ඳඩුවමක් දූශකයාට ලබා දෙන්න :lol::lol:

    මරණ ඳඩුවමින් උපරිම කාලයක් උපරිම විඳවීමක් දූශකයාට ලැබෙන්නේ නෑ. ඌට තත්පර ගානක වේදනාවකින් සදාකාලික සහනය නැත්නම් ගැලවීම ලැබෙනවා. ඒකයි බන් මම විරුද්ධ ;)

    ඕකට ජීවත් වෙන්න දීල අහවල් එක නගින නගින වාරයක් පාසා දඬුවම් දෙන්න නීතීයක් පුළුවන් නම් හදපල්ලා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මල්ලි මට තේරෙන හැටියට ඔයා ගොඩක්ම ලාබාල කෙනෙක් වගේ. මුලින්ම නීතියයි ඔය කියන හම්බ අවනිතියෙයි වෙනස තේරුම් ගන්න. බැරි නම් තව අවුරුදු කීපෙකින් කතා කරලා බලමු :P

    haha i'm 30 :P so i know the difference between Sharia shit and sri lankan law.
    I'm talking about the gross mentality of the public.

    මම කියන්නෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැන.
    ලංකාවෙ මිනිස්සුන්ගෙයි බෙල්ල කපල මරණ අන්තවාදී තම්බින්ගෙයි වැඩි වෙනසක් නෑ.
    කිසිම හැඟීමක් නැතිව වයිරගෙන් එල්ලල මරන්න ඕනි කියන්නෙ..
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    B6D7152D-09A6-4698-BF1B-C77280823036_mw1024_s_n1.jpg

    පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනොත් එල්ලුම්ගස ගේනවා

    මරණ දණ්ඩය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    Great Work , Keep It Up Mr.president

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මරන දඬුවම ගෙනැල්ලා අපරාධ අඩු කරන්න හදන එක විහිලුවක්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    දඬුවම් වැඩි කරලා අපරාධ නවත්තන්න පුළුවන් නම් මැද පෙරදිග වගේ ෂරිය නිතිය ගෙනාව නම් ඉවරයිනේ
    අපරාධ කරන්න මිනිස්සු පෙළඹෙන එක මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක්. දඬුවම් වැඩි කෙරු පමණින් එකට විසඳුමක් දෙන්න බැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මරන දඬුවම ගෙනැල්ලා අපරාධ අඩු කරන්න හදන එක විහිලුවක්

    :yes:

    දඬුවම් වැඩි කරලා අපරාධ නවත්තන්න පුළුවන් නම් මැද පෙරදිග වගේ ෂරිය නිතිය ගෙනාව නම් ඉවරයිනේ
    අපරාධ කරන්න මිනිස්සු පෙළඹෙන එක මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක්. දඬුවම් වැඩි කෙරු පමණින් එකට විසඳුමක් දෙන්න බැහැ.

    :yes:අධ්‍යාපනය:yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන තීරණය කරන්නේ කොහොමද?අඩුම ගානේ අපිට අපේ ජීවිතේ වත් නැති කරගන්න අයිතියක් නැතිකොට..මේක තාමත් බෞද්ධ රටක්..පොඩ්ඩක් හිතල බලන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.
    neethi thadawunama aparada aduwenawa kiyala koyi potheda thiyenne
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    neethi thadawunama aparada aduwenawa kiyala koyi potheda thiyenne

    කිසිම පොතක නැහැ. එත් 50% ක් හරි අපරාද අඩු කරගන්න නීති තද කරන එකෙන් පුළුවනි. නීතිය කාටත් එක විදිහට තදින් සාධාරණව ක්‍රියාත්මක උනානම් ඩිෆෙන්ඩර් එක තනි ඉරේ ඉස්සර කරලා ජීවිත 5ක් නැතිවෙන්නේ නැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    Ted Bundy killed over 30 people, who was known as a vicious serial killer in USA was given death penalty. Do you think he did not know about the death penalty, before he did all those murders? i don't think so. if people think that death penalty is going to stop all the crimes in Sri Lanka single handedly, that's just a huge misconception...

    from FB
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් නිකමට හිතපන් උබේ ගෑනිව ,නංගිව,ළමයාව රේප් කරා කියල, ඊට පස්සේ රේප් කරපු එකා ජිවිතන්තයට හිරේ යනවා. කව්ද ඌව මැරෙනකන් නඩත්තු කරන්නේ. උබල අපිම තමයි. සරලව කිව්වොත් උබගේ පව්ලේ කෙනෙක්ව දුෂණය කරපු එකාට උබ හැමදාම කන්න බොන්න දෙනවා වගේ වැඩක්.

    දැන් නිතිය ක්‍රියාතමක වෙන විදියටම තමයි මරන දඩුවම කිරියාත්මක උනත් වෙන්නෙ. එකෙන් අපරාද අඩු වෙන්නෙ නැහැ. එත් නිවැර්දි මිනිසුන් එල්ලුම් ගහට යාමට ඉඩක් නම් සැලසෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නීති තදකරන්නේ නැතුව රටක් හදන්න බැහැ . නීතිය තද වෙනකොට අපරාද අඩු වෙනවා. මරණීය දණ්ඩනය ගේන්න ඕන මිනිස්සු එල්ලලා මරණ චේතනාවෙන් නෙවෙයි. මිනිස්සු එල්ලිලා මැරෙන්න බයට හරි අපරාද වලට පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සහ කරාවි නීතිය තද උනොත්.

    නීති තද කරන්න කලින් නීතිය හරියට ක්‍රියාත්මක කරා නං ඔයිට වඩා හොඳයි නේ :)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් මරණ දඬුවම ඕව කරන උන්ට හොඳ වැඩිය් .වෑයකින් වගේ එකකින් අවයව ටික රැස්සනම් තමා හරි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක තමයි බන් වෙන්නෙ.
    ඔය ඇමති මණ්ඩලෙත් යටින් ගේම් දුන්න එවුන් ඇති ඕකුන් කවදාවත් අහුවෙයිද නෑනෙ..ෂෝ එකට ගමේ ගොඩේ දෙතුන් දෙනෙක් ගස් යවයි..බොරු සාක්ෂි දීල ඕන නඩුවක් අනිත් පැත්ත හරවන්න පුලුවන් ලංකාවෙ පොලීසියෙ එවුනුත් හරි හොඳයිනෙ.