සමහර ^$%^%@පුතාල ට ඉතිහාස මතක නැහැපහුගිය අවුරුදු 10 විතරක් නෙවි JR ගේ කලේ ඉදන් මෙහෙම තමයි. විජේතුංගගේ, චන්ද්‍රිකාගේ කලේ, රනිල්ගේ කලේ, මහින්දගේ, MY3 ගේ කාලේ ලොකු වෙනසක් නැහැ.
අපේ රටේ වෙනම බෞද්ධ නිකායක් තියනව මේවගේ නීතිය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන , මුස්ලිම් මිනිසුකවදාවත් මේකට විරුද්ධවෙන්නෙ නෑ, ඒවුනාට ඉස්සරත් මේක බෞද්ධරට කිය කිය හිටපු කණ්ඩායම් මේක ක්‍රියාත්මක කලොත් පාරට බහිනව. උපවාස කරයි, අඩුම තරමේ ගිණිතියාගෙන හරි මෙකට විරුද්ධ වෙයි.

කතා කරල වැඩක් නෑ.
මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.
මේක අරාබියද කියල හිතෙනව.
උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ
මේක ජාතිවාදී ප්‍රශ්ණයක් , සිංහල මහ ජාතිය කියල හිතාගෙන ඉන්න කොටසක් වැලයන පැත්තට මැස්සගහනව හැරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ, තීරණයක් ගන්න බෑ. ප්‍රස්ණයක් ඇතිවුන වෙලාවටනන් ගිරිය කඩාගෙන කෑගහනව. ෆැසිස්ට් වාදී සමාජවල හැම තිස්සෙම ලොකුකමමනේ හොයන්නෙ, පිස්සොද කියලත් හිතෙනව වෙලාවකට.
Last edited:





