ගෝලාකාරද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    critical density කියල එකක් තියෙනව.. ඒක ගැනත් දන්න එවුං අපිට කියල දෙන්ඩ
    විශ්වයේ අනාගතය ගැන මත 3 ක් තියෙනව

    1.විශ්වය දිගටම ප්‍රසාරණය වෙනවලු.. ඒ කියන්නෙ අවකාශය දිගටම වැඩි වෙනවලු..

    2. නැත්තං මේක ප්‍රසාරණය වෙන වේගෙ ටික ටික අඩු වෙලා එහෙමම දිගටම තියෙනවලු (Flat Universe)

    3. එහෙමත් නැත්තං විශ්වය ප්‍රසාරණය වෙන එක කවද හරි නැවතිල ආයෙ සංකෝචනය වෙන්ඩ ගන්නවලු..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    The-Big-Crunch.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අපි හැම තිස්සෙම කෙලවරක් හොයන් යනවනෙ
    අපි කියමු මේ විශ්වයට ආරම්භයක් අවසානයක් තියෙනව කියල
    නැත්තං මෙහෙම හිතමු. මේ විශ්වය කවදත් පැවතුනා.. ආරම්භයක් අවසානයක් නෑ.. එහෙම හිතුවොත් මාරයි.. කියන්ඩ ලේසි වුණාට එහෙම දෙයක් ඇත්තටම හිතාගන්ඩ අමාරුයි නේ..
    සීමාවක් නැති අවකාශයක් වුණත් හිතා ගන්ඩ හරි අමාරුයි නේ.. ඒ වුණාට කියන්ඩ බෑනෙ එහෙමද දන්නෙ නෑනෙ..
    දැං විශ්වය බිග් බැන් එකකින් ආරම්භ වුණා කිව්වට, බිග් බැන් එකට කලිං මේ වගේ විශ්වයක් තියෙන්ඩ ඇති.. මොකද අපිත් ආයෙ බිග් බැන් එකකට යනවද දන්නෙ නෑනෙ.. ඔය විදියට ඒකත් දිගටම චක්‍රයක් විදියට යනව. ඒතකොට ඒ චක්‍ර අනන්තයි..
     
    Last edited:

    කොහොමද උඹලට හිතෙන්නෙ ? :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද උඹලට හිතෙන්නෙ ? :)

    කවදත් පැවතුනා කියන්නෙ කාලය කවදත් පැවතුනා කියන එකනෙ.. ඒත් කාලයට ආරම්භයක් තියෙන නිසා ඔහොම හිතෙන්නෑ :no: :no:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    කවදත් පැවතුනා කියන්නෙ කාලය කවදත් පැවතුනා කියන එකනෙ.. ඒත් කාලයට ආරම්භයක් තියෙන නිසා ඔහොම හිතෙන්නෑ :no: :no:

    හ්ම් හ්ම්.. ඔන්න කමෙන්ට් එකට රෙප් 7+
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    critical density කියල එකක් තියෙනව.. ඒක ගැනත් දන්න එවුං අපිට කියල දෙන්ඩ
    විශ්වයේ අනාගතය ගැන මත 3 ක් තියෙනව

    1.විශ්වය දිගටම ප්‍රසාරණය වෙනවලු.. ඒ කියන්නෙ අවකාශය දිගටම වැඩි වෙනවලු..

    2. නැත්තං මේක ප්‍රසාරණය වෙන වේගෙ ටික ටික අඩු වෙලා එහෙමම දිගටම තියෙනවලු (Flat Universe)

    3. එහෙමත් නැත්තං විශ්වය ප්‍රසාරණය වෙන එක කවද හරි නැවතිල ආයෙ සංකෝචනය වෙන්ඩ ගන්නවලු..

    මේක ගැන මම දාපු video එකේ ඇති.

    අපි ඉන්න විශ්වය හරියටම critical density එකෙන් තමයි තියෙන්නේ.

    ඝනත්වය මීට වඩා අඩු උනානම් උඹ කිව්ව 1-විශ්වය එන්න එන්න ප්‍රසාරණය වෙනවා. (open universe )

    ඝනත්වය වැඩි උනානම් 3 - විශ්වය යේ සංකෝචනය වෙන්න ගන්නවා. (closed universe)

    හැබැයි අපි ඉන්න විශ්වය හරියටම critical density එකෙන් තියෙන්නේ. එක අහඹු සිද්දියක්ද අනිවාර්ය දෙයක් ද නම් දන්නේ නෑ. big bang එකත් එක්ක මේ විශ්වයේ ඝනත්වය ඉතා ඉක්මනට critical density ලඟා වෙනවා. ඒ නිසා විශ්වය ප්‍රසාරණය වෙනවා හැබැයි ප්‍රසාරණය වෙන සීඝ්‍රතාව එන්න එන්න අඩු වෙනවා. ප්‍රසාරණය නවතින්න කාලය අනන්තයක් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කවදත් පැවතුනා කියන්නෙ කාලය කවදත් පැවතුනා කියන එකනෙ.. ඒත් කාලයට ආරම්භයක් තියෙන නිසා ඔහොම හිතෙන්නෑ :no: :no:
    :yes::yes::yes::yes:

    කාලයේ ආරම්භය big bang එකත් එක්කම සිදුවුනා කියල තමයි විද්‍යාඥයන් කියන්නේ. අපිට දැකිය හැකි විශ්වයේ සීමාවේ තවමත් big bang එකේ ආරම්භය බලන්න පුළුවන්, මුලින්ම හැදුනු තාරකාවල ආලෝකය දකින්න පුළුවන්.