පිරිමි_ලිංගික_අපචාරයක්
ළමා අපචාරවලට එරහිව අතීතයට බලපාන පරිදි පළමු වෙඩිමුරය තියන්න අපි සුදානම්.
මෙන්න කතා වස්තුව. අපි පොඩි කලේ අල්ලපු ගෙදර හිටිය කසුන් කියලා කොල්ලෙක් . ඌ දැන් දොස්තර කෙනෙක් . මම දැක්ක දවසක් උගේ ගෙදර වැඩට අපු බාස් උගේ ලිංගික ප්රදේශය අත ගානවා. ( කෝ බලන්න හචිම කියා කියා මූ අතගානවා. ). එතන හිටපු වැඩිහිටියොත් වැඩි ගානක් නැතුව ඉන්නවා මොකද ඒ කලේ පිරිමි දරුවන්ට වෙන අපචාර ගණන් ගන්නේ නැති නිසා. මම ඊයේ පෙරේදා දවසක උට නිකන් විහිලුවට වගේ ඕක මතක් කළා. උටත් එක තවම හොඳට මතක තියනවා. උට එකේ පීඩනය තවම තියනවා. උට ලොකු බද්ධ වයිරයක් තියෙන්නේ. සමහරවිට මම නොදැකපු දේට වඩා වෙන වේලාවකදී ඊට වඩා දෙයක් උනාද දන්නේ නැහැ. දැන් අපි උට ගේම අදින්න හදන්නේ. ලබන සතියේ දවසක උට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් දානවා. දැන් ඒ මේසන් බසට වයස අවුරුදු 87 වෙනවා. වයස අදාල නැහැ. බල අපචාරවලට එරහි වෙන්න ඕනේ. මේක අතල් ත්රෙඩ් එකක් නොවෙයි මචන්ලා, සීරියස් එකක්.

Last edited: