BRAKING NEWS :::: PRADO TRJ150W DUE TO AN UNDERVALUE CASE ONLY PRADO'S BEING STOPPED.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    මොකක්ද බජට් ඒකෙන් ටැක්ස් වැඩි කරන සින් එක ඇත්තද ?

    එතකොට
    බයික් තින උන්ට කාර් ගන්න පුළුවන් කියපු කතා
    ලක්ස 25 වෝක්ස්වැගන් කාර්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    තියන වාහන 2 මෙහෙම්ම තියන් ඉදල ගනන් වැඩි උන ගමන් ගානකට දීල ඒ සල්ලි වලින් රට යනව රෙද්ද . මේ ගූ ගොඩ දියුනු වෙන්නෙ නෑ :no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තියන වාහන 2 මෙහෙම්ම තියන් ඉදල ගනන් වැඩි උන ගමන් ගානකට දීල ඒ සල්ලි වලින් රට යනව රෙද්ද . මේ ගූ ගොඩ දියුනු වෙන්නෙ නෑ :no:
    :lol::lol::lol::lol::lol::lol:

    My3 Ela Kolla
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තියන වාහන 2 මෙහෙම්ම තියන් ඉදල ගනන් වැඩි උන ගමන් ගානකට දීල ඒ සල්ලි වලින් රට යනව රෙද්ද . මේ ගූ ගොඩ දියුනු වෙන්නෙ නෑ :no:

    :):) රට ........රට
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මොකක්ද බජට් ඒකෙන් ටැක්ස් වැඩි කරන සින් එක ඇත්තද ?

    එතකොට
    බයික් තින උන්ට කාර් ගන්න පුළුවන් කියපු කතා
    ලක්ස 25 වෝක්ස්වැගන් කාර්

    lankawe manufacture karana awata tax gahanne nene ban
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ළගදීම සියලුම වාහනවල duty වෙනස් කිරීමකට ලක්කිරීමට යන පාටයි. ගිය සතියේ custom එක මගින් සියලුම වාහන ඒජන්ත වරුන්ට ලිපි යවා නවතම මිලගණන් කැදවීමක් කර ඇත.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ළගදීම සියලුම වාහනවල duty වෙනස් කිරීමකට ලක්කිරීමට යන පාටයි. ගිය සතියේ custom එක මගින් සියලුම වාහන ඒජන්ත වරුන්ට ලිපි යවා නවතම මිලගණන් කැදවීමක් කර ඇත.

    kieyakin wage wedi weida aiye?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    kieyakin wage wedi weida aiye?

    හරියටම කියන්න මචන්. නමුත් කිසියම් ගානකින් වැඩි කරයි. අලුත් ප්‍රාඩෝ එකින් case නිසා. දැනට හිත ගන්න බෑ බන් මොන විදියට කරයිද කියලා. මොනවා හරි තොරතුරක් ආවම හරියටම දාන්නම්. දනටි තියෙන ඒවා ප්‍රසිද්දියේ කියන්න බැහැ මචන්. :(