මෙහෙම වෙනවද බන්....
මොබිටෙල් බිල් වැඩිපුර charge වෙලා තියෙද?
මම යූස් කරන්නෙ මොබිටෙල් ඩේටා පැකේජ් එකක්. උඹලගෙ ඩොන්ගල්වලට බිල් යුසේජ් එක යුස් කරපු ගානට වඩා වැඩිපුර උන් බිල් කරල තියෙනවද. මේකෙ 20/09/2015 වෙනකම රු.1418ක් ඒත් 18/09/2015 දි 1449.18 ක්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද?මෙහෙම වෙන්න බැනෙ බන්
BAL Bundle:00:00-08:59-9.86 GB. 09:00-23:59-9.21 GB.
Unbilled Usage as at 19/09/2015 06:05:46-Rs. .00
Billed Due amt-Rs.1,418.79
Total amt-Rs.1,418.79
BAL Bundle:00:00-08:59-9.67 GB. 09:00-23:59-8.31 GB.
Unbilled Usage as at 20/09/2015 06:05:05-Rs. .00
Billed Due amt-Rs.1,418.79
Total amt-Rs.1,418.79
Your bill dated 2015-09-18 will reach you shortly. Amount due Rs. 1449.18 on or before 2015-10-03 For Information on payment options visit www.mobitel.lk/billing

Last edited: