nissan leaf 2017

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan, hybrid concept 1ka genawe, fuel ituru karaganna newei.
    environment 1ka gena hitala. ape un tamai fuel gena kiyawanne.
    21KM/ 1L newei, 50KM/1L giyath, anik maintain cost 1ka gena katakaranna.mokada euwa normal vehicle walata wada mara ganan.

    ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ

    බැටරි ගැන කිව්වහම කියන්නේ 2008 ඒවත් තාම ආපු බැටරියෙන් දුවනවා කියලනේ.හරි එහෙමනම් ඔය ඉන්වර්ටර් එහෙම කිය කියා පිච්චෙන්නේ නෑ. මම හිතන්නේ ප්‍රියස් එකේ ඉන්වර්ටර් එකක් අඩුම ලක්ශ 8ක් 9ක් ඇති
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;18998067 said:
    මේ තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ - " umba kiyana widhata monada ganna thiyana wahana 30-50 athara ? unregistered":(:(:(:(:(:(

    :(:( dan 40-50 athare ganna puluwan honda petrol cars nadda ? sinhalu pawicchi karapu ewa ganna bayai mona jarawakata ahu weida danne :baffled:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,510
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Kiyala wadak na machan mama wahana gennana dial ekekgen Honda GK5 ekaka gana ahuwa. Me yaka mage ange gahanna hadannema GP5 hybrid version eka. Mata oni une GK5 non hybrid eka RS mnaual 6 forward ekak. Asawata wahanayak ganna naha. :(
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    රත්තරං;18998079 said:
    ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ

    බැටරි ගැන කිව්වහම කියන්නේ 2008 ඒවත් තාම ආපු බැටරියෙන් දුවනවා කියලනේ.හරි එහෙමනම් ඔය ඉන්වර්ටර් එහෙම කිය කියා පිච්චෙන්නේ නෑ. මම හිතන්නේ ප්‍රියස් එකේ ඉන්වර්ටර් එකක් අඩුම ලක්ශ 8ක් 9ක් ඇති

    රත්තරං;18998041 said:

    ටොයොටා හදපු LJ70 series අසූ ගනන් වල ඉදන් අදටත් 2015 හදනවා අදත් මාකට්
    මිට්සුබිශි හදාපු පී ඕ 5/15 අසූ ගනන් වල ඉදන් අදටත් 2015 හදනවා අදත් මාකට්
    අන්න ඒකටයි මචන් ස්ටේබල් ටෙක්නොලොජියක් කියලා කියන්නේ....:):):)

    මේවා අරන් අපි පරීක්ශනාගාර මීයෝ වෙනවා:lol::lol::lol:

    ape unta hybrid kiuwama loku deyak wage ganne. hitannema fuel genama witarai. kisima porak anik repairs gena katakarannema na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :(:( dan 40-50 athare ganna puluwan honda petrol cars nadda ? sinhalu pawicchi karapu ewa ganna bayai mona jarawakata ahu weida danne :baffled:

    ජපානෙන් ඔය සේල් කාරයෝ අන්රෙජිස්ටර් කියල ගෙන්නලා විකුනන ඒවත් මල මරන බන්.. සත පහකට ශුවර් කරන්න බෑ:no::no::no:

    ඒජන්ට් ගෙන් වාහන ගන්න සංස්කෘතියක් ඇති කරන්න ඕනේ බන් අපේ රටෙත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Kiyala wadak na machan mama wahana gennana dial ekekgen Honda GK5 ekaka gana ahuwa. Me yaka mage ange gahanna hadannema GP5 hybrid version eka. Mata oni une GK5 non hybrid eka RS mnaual 6 forward ekak. Asawata wahanayak ganna naha. :(

    ජපානේ ගන් වතුරට, ඇක්සිඩන්ට් වලට අහුවෙන සේරම ජරාව ලන්කාවට පටවන්නේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;18998079 said:
    මම හිතන්නේ ප්‍රියස් එකේ ඉන්වර්ටර් එකක් අඩුම ලක්ශ 8ක් 9ක් ඇති

    එච්චර නම් වෙන එකක් නෑ බං
    මගේ යාළුවෙකුගේ Aqua එකක Inverter coolant pump එක අවුල් ගිහින් දැම්මා. බ්‍රෑන්ඩ් නිව් එක 95,000ක් වුනාලු. සේරම වියදම 165,000/-ක් ගියා කිව්වා
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;18998118 said:
    ජපානෙන් ඔය සේල් කාරයෝ අන්රෙජිස්ටර් කියල ගෙන්නලා විකුනන ඒවත් මල මරන බන්.. සත පහකට ශුවර් කරන්න බෑ:no::no::no:

    ඒජන්ට් ගෙන් වාහන ගන්න සංස්කෘතියක් ඇති කරන්න ඕනේ බන් අපේ රටෙත්

    anemanda ban balan yaddi apita ganna wahana na ne dan lankawe :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එච්චර නම් වෙන එකක් නෑ බං
    මගේ යාළුවෙකුගේ Aqua එකක Inverter coolant pump එක අවුල් ගිහින් දැම්මා. බ්‍රෑන්ඩ් නිව් එක 95,000ක් වුනාලු. සේරම වියදම 165,000/-ක් ගියා කිව්වා

    ඒ inverter coolant pump එකනේ මචන්.. මම කියන්නේ ඉන්වර්ටර් එක..සම්පූර්න වෙනස් කතා දෙකක්:nerd::nerd:

    උබ ඔය කියන්නේ මෙන්න මේක

    inverter1_coolingsystemL.jpg


    කොරොල්ලා එකකනම් 1යි65ක් යද්දි කූලින් සිස්ටම් එකේම සේරම කෑලි දාලා අව්රුද්දක් තෙලුත් ගහලා සන්තෝසෙට පාටියක් දාන්නත් තිබ්බා:lol::lol:
     
    Last edited:

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    රත්තරං;18997497 said:
    ඔන්න ටික ටික දියුනුවේගෙන එනවා. තව අව්රුදු 20කින් විතර හොද හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන එයි

    පරන නිසාන් ලීෆ් ගත්ත උන් ඒවා විකුනන්න දැන්මම බෝතල් පත්තර කාරයෝ ටිකක් හොයාගනිල්ලා... පරන ප්‍රියස් වලට වෙලා තියෙන හෙනේ දහ දොලොස් ගුනේකින් වැඩිවෙලා මේවට හම්බ වෙන්නේ..:lol::lol::lol:

    කොහොම උනත් ලීසින් දාලා ගෙවල් දොරවල් උගස් තියලා ජපනුන්ගේ දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් පරීක්ශන වල පරීක්ශනාගාර මීයෝ වෙන අපේ උන්ට මනුශ්‍ය සංහතියේ උත්තමාචාරය:lol::lol::lol::lol:



    Untitled.jpg


    nissan-leaf-excl.jpg


    2017-Nissan-Leaf-front-view-e1429867651865.jpg



    2017 Nissan Leaf is a new generation hatchback, which will be available in early 2017 year. Electric vehicle will get improvements over the previous model, and it is related to the new design and better drives performances. The design characterized by a new grid and the floating roof. Changes on the exterior bring other stylistic changes and technologies that will be modernized. The interior will have a simple design and luxurious materials that will increase the comfort level. The latest technology will provide you knew functions. The propulsion system will have electric drive, and electric motor transmits power to the wheels. In addition to low power consumption, the advantage is that it has a positive impact on the human environment. New Leaf will fight with the biggest competitor of Tesla Motors.

    2017 Nissan Leaf – Battery

    2017 Nissan Leaf will have electric drive with the autonomy of 200 miles. Battery of electric motors are significantly improve a capacity and materials. Previous batteries are have autonomy of 86 miles, and were the subject of complaints by consumers. The drive is paired with an automatic transmission which distributes torque on all-wheel drive. Lithium-ion batteries have emerged from Nissan’s production, while his competitors first alliances with other companies and battery manufacturers. Data on acceleration and speed are not yet available and will be published upon completion of testing.

    2017 Nissan Leaf – Interior

    2017 Nissan Leaf will offer a comfortable and stylish interior. The seats are made of quality materials and the distance between seats is enough for the passengers’ feet. Changes have been performed on the instrument panel, and there will be new gadgets and switches that will help you ride. Safety package includes all the features from Nissan offer. Direct competitors are the Chevrolet Volt, Toyota Prius and the Tesla Model S. The base price will move about $ 29,000 depending on the type of battery pack, and it will go upward.

    2017-Nissan-Leaf-interior.jpg
    do u know what is the different of Daihatsu Hijet Mini Van model number S321V and S331V
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ape unta hybrid kiuwama loku deyak wage ganne. hitannema fuel genama witarai. kisima porak anik repairs gena katakarannema na

    ලංකාවේ පාරවල් වල යන්නත් බෑ මචං යට වදිනවා පපුව හූරනවා වගේ :nerd:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේමන්දා බන්.. ටැක්ස් රේට් වල වෙනස 175% - 92% - 5%
    මම ඕවලට මුකුත් කියන්නේ නෑ.. :no:
     
    Last edited: