ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

    මචන්ලා, මට ජපන් company එකකින් job offer එකක් දුන්නා, කැමතිනම් join වෙන්න කියල.
    company එක බේස් වෙලා තියෙන්නේ ජපානේ ඔසාකා වල.. මාසිකව $2800 - $3200 අතර ගානක් දෙන්නම් කිව්වා.. හැබැයි පුතෝ මට ජපන් භාෂාව නම් බෑ.. company එකෙන් නම් කිව්වේ මට English වලින් වැඩකරන්න තියෙන්නේ කියල (International Affairs), උන් Eligibility certificate එකට apply කරන්න හදනවා..

    දැන් ඉතින් ඔය ඔසාකා පැත්තේ ඉන්න පින්වතෙක් මට පොඩ්ඩක් මෙන්න මේ පහලින් අහල තියන ඒවාට උදව්වක් දෙන්න..

    ජපානේ ජීවත් වෙලා ගෙදරත් ගානක් එවන්න මේ පඩිය ඇතිද?
    apartment + food + transport වලට මාසිකව කොපමණ වියදමක් යනවද?
    Internet + Mobile + other basic facilities වලට සාමාන්‍යයෙන් කොච්චර වියදම් වෙනවද?
    ජපන් භාෂාව දන්නේ නැතුව අවොත් අමාරුවේ වැටෙයිද?
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ම්ප්
    රටනම් හොඳයි කියල අහලා තියනවා :D
    හැබැයි ජප්පොන්ට කඩ්ඩ බෑ කියල තමයි අහලා තියෙන්නේ:rolleyes: ටිකක් දරුණු පුරස්නයක් තමයි එක:oo:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    apartment 50000 yen
    uyan kanawanm 25000 yen
    internet+mobile+other 20000 yen
    basawa nathiwa osaka wala nam amarui.tokyo minissuntra wada wenas.
    lankaawe aya innawa.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ජපනුන්ට ඉන්ග්ලිෂ් නම් බෑ බන්. කතා කරන්න ගියාම එපා වෙනවා. පොඩඩක් ඇත්නම් මල පනිනවා. වැඩ කරනකොට පට ගාල කරන්න ඕන. උන් කැමති නෑ වැඩ අත ගානවට. හැබැයි ෆිට් උනාම සුපිරිම තමා.. :yes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    $3000 ක් විතර හම්බෙනව නම් කාලා බීලා ඉතුරු කරන්න පුලුවන් තනියම ඉන්නව නම්. Family එකක් එක්ක ඉන්නවා නම් ඉතුරු කරන්න ටිකක් අමාරු වෙයි. (ඒත් යෙන් වලින් 150000ක් විතර ඉතුරු කරගන්න පුලුවන් $ 3000ක් විතර සෙට් උනොත්)

    Osaka කියන්නේ ලොකු සිටි එකක්. ඒක නිසා apartment ගනන් ඇති. ගොඩක් වෙලාවට යෙන් 50000 ට වඩා වැඩි වෙයි. current bill water bill වෙනම ගෙවන්න ඕන ගොඩක් වෙලාවට. එහෙම උනොත් apartment එකට යෙන් 70000-80000 ක් විතර යයි.

    මොබයිල් ඉන්ටර්නෙට් එක්ක ගනන්. මම ගෙවනව යෙන් 7500 ක් විතර මාසෙට. ගෙදරට unlimited ඉන්ටනෙට් ගනන් අඩුයි. 1000-2000 ක් විතර.

    ජපන් ටිකක් හරි දැනගෙන එන්න. නැත්තන් අමාරුයි. Osaka වල පිට රට කට්ටිය ගොඩක් ඇති. ඒක නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ. ටිකක් හරි දැන ගෙන ආවොත් day to day life එකට හොදයි.

    මේ system හදලා තියෙන්නේ හම්බකරන දේවල් ඔක්කෝම වියදම් වෙන විදිහට. ඒත් හොදට මොලේ පාවිච්චි කරල හිටියොත් අමාරුවක් නැතුව ඉතුරු කරන්න පුලුවන්.