අඩෝ මාත් එහෙනම් ගංජ කාරයෙක්නෙ බංඔන්න දැන් අපේ උන් කියන කතා.. ඌ ගංජා කාරයා.. ගමේ මොන දේ උනත් ඌව සැක කරනවා..

මාත් ඉස්කෝලෙ යන කාලෙ ටෙස්ට් කොරන්ඩ දෙතුන් පාරක් ඇදල තියේ

සිරාවට බං..![]()
අමතල දාපන් බං ජාතිය වැරද්ද දැක්ක තැන .මම නම් එහෙමයිහිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..
https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3
දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..
දැන් උන් ගැන කතා කරන්න කවුරුවත් නෑ.. ඌ හංවඩු ගැහිල ඉවරයි.. සක්කිලි බල්ලො බං මුන්..

අමතල දාපන් බං ජාතිය වැරද්ද දැක්ක තැන .මම නම් එහෙමයි![]()
බුකියෙන් තමා දෙන්න තියෙන්නෙ.. ඒකටත් කොමෙන්ට් එකක් දාලා තියෙන්නෙ.. තවම මකල නෑ..
අඩෝව් අර කලින් අල්ලපු උන්ට වෙච්ච අසාධාරනේට මානව හිමිකම් එකටවත් ගියොත් හොඳයි. සෙල්ලම් නෙමෙයි බොලව් උඹල අපිට වුනත් අහක යන තොප්පියක් වැටෙන්න පුලුවන්.
හිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..
https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3
දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..
පොර මළමිනියක් සමගත් මොක්කදෝ අහවල් එකක් කොරල මාට්ටු වෙච්චි හාල්පාරු ඩයල් එකක් ලු!

මම ගොසිප් එකට ගිහින් ඇමතුවා බං.. උන් කොමෙන්ට් පබ්ලිෂ් කරන්නෙ නෑනේ..බුකියෙන් තමා දෙන්න තියෙන්නෙ.. ඒකටත් කොමෙන්ට් එකක් දාලා තියෙන්නෙ.. තවම මකල නෑ..
දැන් කට්ටිය කියනවා ඌ ගංජා කාරයලු.. ඒ කියන්නෙ ගංජා ගහන උන් සමාජයෙ අන්තිම පහත් තැන ඉන්නෙ.. එතකොට මාරිම්බා චාමර, චාමර වීරසිංහ, ගුණදාස කපුගේ ඒ වගේ අය හරි උගත්.. බලපං ප්‍රසිද්ධියෙ පවා පිංතූර දානවා.. එතකොට උන් අපරාධකාරයොද..?
![]()

ඌ ගංජ ගැහුව කියන්න උඹට තියෙන සාක්කි මොනවද? ගොන් ටෝක් එපාඅනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.

USA වල ගොඩක් states වල legal අනිත් ඒවගේ තාම legal කරන්න laws හදනව. ලංකවේ මීඩියා වලට කවද්ද බන් සදාචාරයක් තිබුනේ. පොලිසියෙන් සැකකරයෙක් කිව්වම මීඩියා වලින් දාන්නේ evidence එක්ක ඔප්පු උන අපරාදකාරය ඇල්ලුව විදිහට
දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..
USA wala Legal wena hama deyakma hari dewal da ban? USA wala Prostitution legal, ethakota Gay legal dan,thawa issarahata eka eka ewa legal wei.

මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.