දුෂකයා_මාට්ටු

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඔන්න දැන් අපේ උන් කියන කතා.. ඌ ගංජා කාරයා.. ගමේ මොන දේ උනත් ඌව සැක කරනවා..:lol:
    අඩෝ මාත් එහෙනම් ගංජ කාරයෙක්නෙ බං :lol::lol: මාත් ඉස්කෝලෙ යන කාලෙ ටෙස්ට් කොරන්ඩ දෙතුන් පාරක් ඇදල තියේ:shocked::shocked:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,570
    113
    පොන්සි ආණ්ඩුව
    MMMM
    මට නම් උඹවත් සැකයි
    මොකද උඹත් මේ ගැන කියවනවා වැඩි... රේප් හිඟා කකා මේ ගැනම ත්‍රෙඩ් කීයක් දැම්මද ?
    මට පොඩි සැකයක් එනවා . උඹත් පට්ට කුජීත වෙලා කෂ්ට ගගහා ඉන්න අසහන මානසික (මන්ද) සහ අඩු අද්‍ය්පනයක් ලබපු ලාන්තරස් පොරක් නිසා (කමතුරයෙක්). මුදලාලි කෙනෙක් ගේ ගැනිට ත් ගහන්න ගිය මතකයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    සිරාවට බං..
    :growl::growl::growl:

    හෙලුවෙන් රඟන ගයේශ පාර්ලිමේන්තු අරින්න සපොර්ට් එක දීලා,
    ඒ ජාතියෙ එවුන් කරපු videos ලඟ තියං හිටපු එකා අල්ලං යනවා පොලිසියට දුශකයෙක් කරන්ඩ?
    ඕං ලන්කාවේ පොලිසිය!
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    හිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..

    https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3

    දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..:lol:

    දැන් උන් ගැන කතා කරන්න කවුරුවත් නෑ.. ඌ හංවඩු ගැහිල ඉවරයි.. සක්කිලි බල්ලො බං මුන්..
    අමතල දාපන් බං ජාතිය වැරද්ද දැක්ක තැන .මම නම් එහෙමයි :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩෝව් අර කලින් අල්ලපු උන්ට වෙච්ච අසාධාරනේට මානව හිමිකම් එකටවත් ගියොත් හොඳයි. සෙල්ලම් නෙමෙයි බොලව් උඹල අපිට වුනත් අහක යන තොප්පියක් වැටෙන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම ගොසිප් එකට ගිහින් ඇමතුවා බං.. උන් කොමෙන්ට් පබ්ලිෂ් කරන්නෙ නෑනේ..:lol: බුකියෙන් තමා දෙන්න තියෙන්නෙ.. ඒකටත් කොමෙන්ට් එකක් දාලා තියෙන්නෙ.. තවම මකල නෑ..

    දැන් කට්ටිය කියනවා ඌ ගංජා කාරයලු.. ඒ කියන්නෙ ගංජා ගහන උන් සමාජයෙ අන්තිම පහත් තැන ඉන්නෙ.. එතකොට මාරිම්බා චාමර, චාමර වීරසිංහ, ගුණදාස කපුගේ ඒ වගේ අය හරි උගත්.. බලපං ප්‍රසිද්ධියෙ පවා පිංතූර දානවා.. එතකොට උන් අපරාධකාරයොද..?

    chamara1.jpg

    අහල පහල අපරාධයක් උනොත් අනිවා වත්ත වටේම උන්ට හිරේ යන්න වෙනවා.. අන්තිමට උගේ වෙන වැරදි හොයලා සමාජය ඉස්සරහ චරිතෙ ඝාතනය කරලා ඌව නිර්දෝෂී කරනවා ඒ වැරැද්දෙන්.. ඒත් උගේ වෙන මොනා හරි සුළු වැරදි තියෙනවා නම් සමාජයෙ ඉස්සරහ ඌ ඒ දේවල් වලට වැරදිකාරයෙක් වෙනවා.. අම්මගෙ රෙද්දෙ නීති..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිරු පොන්නයො තමයි ඕක ලොකු කරල ගත්තෙ.. දැන් පොඩි එකා කියපු කතා කියලා තව එකක් දාගෙන මැරිච්ච දරුවවවත් විකුණගෙන කනවා.. මුන් මේකෙ උනුහුම බහින්න දෙන්නෙම නෑ..

    https://www.facebook.com/hirugossip...828.1454160848137535/1675563559330595/?type=3

    දාපං කොමෙන්ට්.. දාන දාන එක මකනවා.. බ්ලොග් එකට කොමෙන්ට් විස්සක් විතර දැම්මා.. මකනවා..:lol:

    පැත්ත ගියත් ඇත්ත කියන!
    පැත්ත ගියත් පුක දෙන!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ගොසිප් එකට ගිහින් ඇමතුවා බං.. උන් කොමෙන්ට් පබ්ලිෂ් කරන්නෙ නෑනේ..:lol: බුකියෙන් තමා දෙන්න තියෙන්නෙ.. ඒකටත් කොමෙන්ට් එකක් දාලා තියෙන්නෙ.. තවම මකල නෑ..

    දැන් කට්ටිය කියනවා ඌ ගංජා කාරයලු.. ඒ කියන්නෙ ගංජා ගහන උන් සමාජයෙ අන්තිම පහත් තැන ඉන්නෙ.. එතකොට මාරිම්බා චාමර, චාමර වීරසිංහ, ගුණදාස කපුගේ ඒ වගේ අය හරි උගත්.. බලපං ප්‍රසිද්ධියෙ පවා පිංතූර දානවා.. එතකොට උන් අපරාධකාරයොද..?

    chamara1.jpg

    :lol: :lol: :lol:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
    මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    USA වල ගොඩක් states වල legal අනිත් ඒවගේ තාම legal කරන්න laws හදනව. ලංකවේ මීඩියා වලට කවද්ද බන් සදාචාරයක් තිබුනේ. පොලිසියෙන් සැකකරයෙක් කිව්වම මීඩියා වලින් දාන්නේ evidence එක්ක ඔප්පු උන අපරාදකාරය ඇල්ලුව විදිහට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.
    ඌ ගංජ ගැහුව කියන්න උඹට තියෙන සාක්කි මොනවද? ගොන් ටෝක් එපා:growl:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    USA වල ගොඩක් states වල legal අනිත් ඒවගේ තාම legal කරන්න laws හදනව. ලංකවේ මීඩියා වලට කවද්ද බන් සදාචාරයක් තිබුනේ. පොලිසියෙන් සැකකරයෙක් කිව්වම මීඩියා වලින් දාන්නේ evidence එක්ක ඔප්පු උන අපරාදකාරය ඇල්ලුව විදිහට

    USA wala Legal wena hama deyakma hari dewal da ban? USA wala Prostitution legal, ethakota Gay legal dan,thawa issarahata eka eka ewa legal wei.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    අම්මපා ඇත්ත
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what cunt said people who smoke weed are anti social??

    people just can't accept the fact that we are capable of terrible things.

    no need to blame weed or drinking or porn, just come to terms with some facts of life..such as we are born capable of doing unimaginably terrible things.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    USA wala Legal wena hama deyakma hari dewal da ban? USA wala Prostitution legal, ethakota Gay legal dan,thawa issarahata eka eka ewa legal wei.

    දැන් කව්ද කිව්වේ USA වල legal හැම දෙයක්ම ලංකාවේ legal කරන්න කියල ?? :eek:
    ලංකාවේ ගංජා වලට වඩා හානිය වැඩි සිගරට්,alcohol legal
    :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
    මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.

    have you ever smoked weed in your life?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    thawa tika dawasakin kiyaida danne na..thawa saka karayek mattu kiyala
    dan mu gana saka hitila thiyenne.issarath rape case walata ahuwechcha nisa ne ?

    mu nam kare..
    balapan mu deparakma lamain rape karapu ekek..eth mu me parath karala..
    ayeth tika dawasakin nidahas karai..ayeth karai..anee manda
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් කියන දේ පොඩ්ඩක් හරියටම තෙරුන් ගනින්..මම කිව්වේ නැහැ, ගංජා ගහන හැම එකාම අපරාද කාරයෙක් කියල.. මම කිව්වේ ගංජා ගහන එව්න්ගෙන් අපරාද වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියල. මම කිව්වේ ගංජා නොගහ හිටියනං සැක කාරයෙක් නොවී ඉන්න තිබ්බ ඒ කොල්ල . උ ගංජා ගහපු නිසා තමයි උව අල්ලන් ගියේ සැක කාරයෙක් විදිහට.නැත්තන් ඒ පැත්තේ අනිත් ඉස්කෝලේ යන එව්න්වත් අල්ලන් යන්න තිබ්බනේ.
    මම තවත් Comment කරන්නේ නැහැ. මගේ මතය මම කිව්වේ.

    ගොන් කතා කියන්න එපා පොන්නයො :rofl: