තමුන්ට කිරියේ ප්‍රතිරූපයක් ගොඩ නගාගන්න හෝ නැතිවෙලා ගිය ප්‍රතිරූපය හදාගන්න ගිහිල්ලා හත්පොලේ ගාන්න එවුන් ඉන්නේඑදා මේසන් බාස් උතුමානන් දේශනා කරපු දහම් කරුණු අවබෝධ කරගෙන දිගටම ගියා නම් මම එදාම මාර්ග ඵල ලබලා. වෙලාවට බුවා සිල්වත්ව සිටින තෙරුවන් සරණ නොගිය පන්සිල් සුරකින අයට දෙන දානයෙන් ලැබෙන ආනිසංස තෙරුවන් සරණ නොගිය පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානයෙන් ලැබෙන ආනිසංස වලට වඩා වැඩි බව දැනගෙන හිටියේ නැති නිසා සෝවාන් හන්දිය ඔන්න මෙන්න තියලා යූ ටර්න් එකක් ගහලා ආපස්සට එන්න පුලුවන් උනා.
එදා ඒ ත්‍රෙඩ් එකේ ගොඩක් උන්ට ඕනේ උනේ මූට ඇත්තටම උදව් කරන්න නෙමෙයි බං. තමුන්ට කිරියේ ප්‍රතිරූපයක් ගොඩ නගාගන්න හෝ නැතිවෙලා ගිය ප්‍රතිරූපය හදාගන්න. අන්තිමට නැට්ටේ ඉඳන් ගොම ගාගත්තා.

දාමු බලන්න හදපු ලෝගෝ එක.එතකොට කියන්න පුලුවන් 100$ වටිනවද නැද්ද කියලhehehe

තමුන්ට කිරියේ ප්‍රතිරූපයක් ගොඩ නගාගන්න හෝ නැතිවෙලා ගිය ප්‍රතිරූපය හදාගන්න ගිහිල්ලා හත්පොලේ ගාන්න එවුන් ඉන්නේ![]()




උඹට වෙන වැඩක් නැද්ද බං. ලෙඩ්ඩු නැද්ද එන්නේ ඩිස්පෙන්සරියට බෙහෙත් ගන්න වලි කුකුලා වගේ වලි දාගන්නේ? පාඩුවේ හිටහන් බං තත්ත්වේ තියාගෙන එල්ලෙන්න යන්නේ නැතිව.hehehe
logo ekath aran sallith ganin machan.atharinna epa.500 k wiyadam karala hari oya 100 newatha ganin
PayPal Dipute එක Close කරන්න නම් පුලුවන්..
හැබැයි උබ $100 උරාගත්තා වගේ තව පොඩි වැඩක් තියෙනවා කරන්න.. මොකෝ කියන්නේ..?
කැමති නම් PM එකක් එවපන්..





bump
PayPal Dipute එක Close කරන්න නම් පුලුවන්..
හැබැයි උබ $100 උරාගත්තා වගේ තව පොඩි වැඩක් තියෙනවා කරන්න.. මොකෝ කියන්නේ..?
කැමති නම් PM එකක් එවපන්..

$100 ට කාර්ඩ් එකත් අයින් කරලාහ් පෙපැල් එකත් වෙනස් කරන්න තරම් උබ හිගන්නෙක් වෙලාද බ0 ?




$100 ට කාර්ඩ් එකත් අයින් කරලාහ් පෙපැල් එකත් වෙනස් කරන්න තරම් උබ හිගන්නෙක් වෙලාද බ0 ?



bump![]()
amma ewapan euro 1000k ewanam