අළුත්_කවි

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
උඹේ මහ මොලේ ඒකා මගෙ ලොක්....කාය
මෙහෙ වැඩ වෙන විදි සියල්ල උගෙ.....වේය
කන පලලා උඹ කියනා ලෙස.............ආය
යන්නට ඉතුරු වන්නේ මට හිර..........ගේය

:(

තෝ කොහොමත් යනවා දවසක.................හිරගේට
තොගෙ ලැප් එකෙ ත්‍රිබ්ල් ටික අහුවුනු..............දාට
ශිශ්නය කපා ලේ එනවිට රතු...........................පාට
දෙවියන් හට මිසක් දුක පවසනු.......................කාට
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්

මේකට ලියපු රිප්ලයි කවිය වෙනස් කලා
දැක්කොත් ඕක අපෙ නෝනා මමත් මලා
අමතක උනා මම ලෙසටම රහත් වෙලා
සුමුදු ලෙසට කවි රස මම මාරු කලා
 
Last edited:

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63

    අහවල් එකෙක් ඇවිදින් කවි ....... බදින්නේ
    මේකා මගේ ඇද කුදමයි ........ හොයන්නේ
    දෙකකට තුනක් දැන් කෙල්ලන් ... සිටින්නේ
    ඇයි බොට මගේ පුක විතරක් ...... පෙන්නේ

    කොල්ලන් ගැනම සිහිනෙන් සිත සිත ... ඉන්න
    කාටත් දැනෙනෙවා මූ හට ඇති ......... ගින්න
    උබ කොලු කාරයෙක් යයි අනෙ අද ... ඔන්න
    දැක්කේ පසුයි බළලා මල්ලෙන් ....... පැන්න
    :P

    අම්මප මූ කියපු බලු................................. කතාව
    කිව්වේ මට වුණත් මට යයි .......................... හිනාව
    උඹෙ කවි වලින් දැන ගත්තෙමි ..................... කෙනාව
    කොලු ලොල් නොවෙමි කෙළිලොල් වෙමි........... මනාව
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අම්මප මූ කියපු බලු................................. කතාව
    කිව්වේ මට වුණත් මට යයි .......................... හිනාව
    උඹෙ කවි වලින් දැන ගත්තෙමි ..................... කෙනාව
    කොලු ලොල් නොවෙමි කෙළිලොල් වෙමි........... මනාව

    :lol::lol::lol:
     
    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    නැගලා යනවා...දාපන් චතුවා...තවත්

    You must spread some Reputation around before giving it to chathupatiya again.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අම්මප මූ කියපු බලු................................. කතාව
    කිව්වේ මට වුණත් මට යයි .......................... හිනාව
    උඹෙ කවි වලින් දැන ගත්තෙමි ..................... කෙනාව
    කොලු ලොල් නොවෙමි කෙළිලොල් වෙමි........... මනාව

    :lol::lol::lol:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මේකට ලියපු රිප්ලයි කවිය වෙනස් කලා
    දැක්කොත් ඕක අපෙ නෝනා මමත් මලා
    අමතක උනා මම ලෙසටම රහත් වෙලා
    සුමුදු ලෙසට කවි රස මම මාරු කලා

    කවි ටික නැගලා යන විට හරි...................ගානට
    ටික ටික පන ලැබෙද්දී කවි.......................නුලට
    හැදුවත් එන්න මම සැරසී.........................ගේමට
    යුද නැත සමග බය උන් තම.................නෝනට :rofl::rofl::rofl:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කවි ටික නැගලා යන විට හරි...................ගානට
    ටික ටික පන ලැබෙද්දී කවි.......................නුලට
    හැදුවත් එන්න මම සැරසී.........................ගේමට
    යුද නැත සමග බය උන් තම.................නෝනට :rofl::rofl::rofl:

    හිත උතුරන ගෞරවයකි බයක්.....නොවේ
    කිරි සුදු මැනික වස්තුව පණ නෝ..නා..වේ
    කින්ඩි දාන තනිකඩයොත් බැන්.......දාවේ
    බැන්ද දාට කොල්ලා කැහි බෙල්...ලා...වේ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    හිත උතුරන ගෞරවයකි බයක්.....නොවේ
    කිරි සුදු මැනික වස්තුව පණ නෝ..නා..වේ
    කින්ඩි දාන තනිකඩයොත් බැන්.......දාවේ
    බැන්ද දාට කොල්ලා කැහි බෙල්...ලා...වේ

    :lol::lol: ela :rofl::rofl:
     
    :rofl::rofl::rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    හිත උතුරන ගෞරවයකි බයක්.....නොවේ
    කිරි සුදු මැනික වස්තුව පණ නෝ..නා..වේ
    කින්ඩි දාන තනිකඩයොත් බැන්.......දාවේ
    බැන්ද දාට කොල්ලා කැහි බෙල්...ලා...වේ

    බිය සහ ගෞරවය පටලා ගන්න.................එපා
    ගෞරවයටද එඩිට් කලේ බොරුව...............එපා:rofl::rofl::rofl:
    ගහ දන්නා අපිට තෝ කොළ කඩනු............එපා
    තෝ කියූ පච වලට පල තෝ සතර.............අපා:no::no:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63

    හිත උතුරන ගෞරවයකි බයක්.....නොවේ
    කිරි සුදු මැනික වස්තුව පණ නෝ..නා..වේ
    කින්ඩි දාන තනිකඩයොත් බැන්.......දාවේ
    බැන්ද දාට කොල්ලා කැහි බෙල්...ලා...වේ

    හරිහැටි ගොතා කිව්වත් උඹ පද............. මානා
    පොඩියට බයක් ඇති වග හොඳ හැටි........ පේනා
    ඇත්තම කියමි මට නං ඔය පොයි........... වානා
    මට රන්කඳකි මගෙ හොඳ සුදු.............. නෝනා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    බිය සහ ගෞරවය පටලා ගන්න.................එපා
    ගෞරවයටද එඩිට් කලේ බොරුව...............එපා:rofl::rofl::rofl:
    ගහ දන්නා අපිට තෝ කොළ කඩනු............එපා
    තෝ කියූ පච වලට පල තෝ සතර.............අපා:no::no:

    නියමයි මචන් අදහස නම්, යවමු අපා
    දෙන්නම් අතට මුගෙ කන් කෙටි දෙකම කපා
    කටු ඇති ගහේ උඩ එල්ලමි වලින් දෙපා
    බල්ලොත් සොයති කන්නට හැකි දෙයක් සපා :P:P:P
     
    • Like
    Reactions: wwwguliya

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බිය සහ ගෞරවය පටලා ගන්න.................එපා
    ගෞරවයටද එඩිට් කලේ බොරුව...............එපා:rofl::rofl::rofl:
    ගහ දන්නා අපිට තෝ කොළ කඩනු............එපා
    තෝ කියූ පච වලට පල තෝ සතර.............අපා:no::no:

    නෝනට ඇත්තේ ගෞරවයද බයද..............කියා
    සොය සොය ඉන්න කාලය මට නැහැනෙ...මෙයා
    නෝනට තිබෙන ආලය පැත්තකින්.............තියා
    එන්ටර් වෙමි යුදයට සමගින් ගු...................ලියා

    කිසි නපුරක් නැති හොඳ සෙන්පතියෙක්.....හින්දා
    දුන්නෙමි ලිහිල තෝ එය සතුටින්..............වින්දා
    බොගේ ඇති කපටි නරි ගති මගෙ හිත........රන්දා
    තෝ යන මගෙහි ක්ලේමෝ එක මම.........බැන්දා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නියමයි මචන් අදහස නම්, යවමු අපා
    දෙන්නම් අතට මුගෙ කන් කෙටි දෙකම කපා
    කටු ඇති ගහේ උඩ එල්ලමි වලින් දෙපා
    බල්ලොත් සොයති කන්නට හැකි දෙයක් සපා :P:P:P

    අමතක උනා සාතන් ඇත.....................බලාගෙන
    එනකන් අපායට නරයෙක්...............කෙලෝගෙන
    රිදිලා එයි උෂා බයිලා........................කියෝගෙන
    කවියක් ලියයි මට දැන් පුක...................හපාගෙන
     
    • Like
    Reactions: Satan_at_Hell

    උබ පිළිගත්තා මගේ සෙම්පති.....................හැකියාව
    කවියක් ලියමි පසක දමා.............................රැකියාව
    උබ දෙඩවුවත් නැති ලෙස කට......................හැදියාව
    ක්ලේමෝ හට හැකිද නසනට ......................ගුලියාව

    ක්ලේමෝ දමා වැලකුවත් මගේ...................පාර
    ආපසු හැරෙනු නැත දැක පිබුරන්...................දාර
    දෙවටින් කඩන් හොද පොල්ලක් වැටි...........මාර
    තලනෙමි බොගෙ පුකට මතුවෙන තුරු...........දාර
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නියමයි මචන් අදහස නම්, යවමු අපා
    දෙන්නම් අතට මුගෙ කන් කෙටි දෙකම කපා
    කටු ඇති ගහේ උඩ එල්ලමි වලින් දෙපා
    බල්ලොත් සොයති කන්නට හැකි දෙයක් සපා :P:P:P

    අමතක උනා සාතන් ඇත.....................බලාගෙන
    එනකන් අපායට නරයෙක්...............කෙලෝගෙන
    රිදිලා එයි උෂා බයිලා........................කියෝගෙන
    කවියක් ලියයි මට දැන් පුක...................හපාගෙන

    මුල ඉඳලාම පොඩි සැකයක් මට........තිබුනා
    දැන් එය තක්කෙටම හරි බව මට......පෙනුනා
    උලමයි උගුඩුවයි සම උන තොපි.......දෙන්නා
    හැඳි ගෑවිලම පල දුම්මල වර............මෙන්නා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උදයේ බස් එකේ දුටු ඒ සුදු ............. කෙල්ල
    ගැන සිහිවෙද්දි හිත වෙන්නෙම නැහැ ... මෙල්ල
    ටොකක් දැම්මාම ගන්නට ඇය ............ අල්ල
    දෙනවයි කිව්ව හවසට ඇගේ නා ........... දල්ල
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උදයේ බස් එකේ දුටු ඒ සුදු ............. කෙල්ල
    ගැන සිහිවෙද්දි හිත වෙන්නෙම නැහැ ... මෙල්ල
    ටොකක් දැම්මාම ගන්නට ඇය ............ අල්ල
    දෙනවයි කිව්ව හවසට ඇගේ නා ........... දල්ල

    පැණි හැලුවත් පැටියෝ උබ මර මර......................තල්ල
    ඕවා නරක වැඩ ගහලා යන................................බෙල්ල
    ගියෝතින් ඔබන්නට නාදල්ලට ........................පොල්ල
    කුරුවල් වෙයි වගේ ලගදීම තොගෙ.......................වල්ල
     
    blue_in_rio

    Well-known member
  • උදයේ බස් එකේ දුටු ඒ සුදු ............. කෙල්ල
    ගැන සිහිවෙද්දි හිත වෙන්නෙම නැහැ ... මෙල්ල
    ටොකක් දැම්මාම ගන්නට ඇය ............ අල්ල
    දෙනවයි කිව්ව හවසට ඇගේ නා ........... දල්ල

    බස් එකෙ හිටපු ඒ ලස්සන සුදු කෙල්ල
    කෙලියාවත්ද කම්මුලේ හිටිනට අල්ල
    අල්ලන්නට කලින් ඇයගේ නා දල්ල
    මගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දෙනු කොල්ල

    http://www.elakiri.com/forum/showthread.php?t=1700517