උඹේ මහ මොලේ ඒකා මගෙ ලොක්....කාය
මෙහෙ වැඩ වෙන විදි සියල්ල උගෙ.....වේය
කන පලලා උඹ කියනා ලෙස.............ආය
යන්නට ඉතුරු වන්නේ මට හිර..........ගේය
![]()
තෝ කොහොමත් යනවා දවසක.................හිරගේට
තොගෙ ලැප් එකෙ ත්රිබ්ල් ටික අහුවුනු..............දාට
ශිශ්නය කපා ලේ එනවිට රතු...........................පාට
දෙවියන් හට මිසක් දුක පවසනු.......................කාට


