2015 Sep 23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    "වළාකුළු පෙලින් බසින්න" (W.D. ආරියසිංහ, රශ්මි සංගීතා) සින්දුව 8.40න් පස්සෙ දෙන්න. :) රේඩියෝ අහන සෙට් එකම එකතු කරගන්නවා. :yes:

    මේ මොකෑ මේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ කට්ටිය ශේක් කරන් නැද්ද අද....ආඅහ් ආහ්

    k9gn5w.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අදට මෙච්චරයි ඉල්ලන්නේ :yes::yes:

    රන් දෙවොලින් බැස එන දෙවියෝ (පුළුවන් නම් ෆිල්ම් එකේ සින්දුවම දෙන්න )
    ප්‍රේමය ලොව හැම තැනම ඇති (චන්දන ලියනාරච්චි )
    නිකම් බාස් ගේ කේක් සින්දුව (සූර පප්පා)

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අදට මෙච්චරයි ඉල්ලන්නේ :yes::yes:

    රන් දෙවොලින් බැස එන දෙවියෝ (පුළුවන් නම් ෆිල්ම් එකේ සින්දුවම දෙන්න )
    ප්‍රේමය ලොව හැම තැනම ඇති (චන්දන ලියනාරච්චි )
    නිකම් බාස් ගේ කේක් සින්දුව (සූර පප්පා)


    නිකම් බාස් ගේ කේක් සින්දුව (සූර පප්පා)

    :lol::lol::lol:
    දැන් සුර පප්පා ඉරිදා නේද යන්නේ?