2015 Sep 23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    :lol::lol::lol:
    11.gif

    ඒකනේ ඔයාලටත් එහෙමයි නේ!

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රුකාන්තගේ අනිත් සින්දු වලට වඩා මාර අමුතුයි ඒ සින්දුව...

    රූකාන්තගේ ඒ වගේ සින්දු කිහිපයක්ම තියෙනවා බෝල් පිණි වැහෙන, බැස ගිය සඳ වගේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී..... :yes: :yes: :yes:

    විල්තෙර දියයට දියඹුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පිබිදෙන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි.... :yes: :yes:

    සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
    ප්‍රේමය මුල් පස යට සැගවී
    නං පල මල් දළු පුබුදනමුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. . :yes:

     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සහතික ඇත්ත... සින්දුව දීපන් ළමයෙකුට...radio එකත් එත් එක්කම දීපන් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී