forex හෙල්ප් ඕන නම් කියන්න

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
අඩෝ හොට් ෆොරෙක්ස් එකේ එවුන් ලයින් එක අනිත් පැත්ත හැරෙන සීමාවෙදි බොනස් එක අයින් කරලා මට කෙලෙව්වානේ..
බොනස් එකෙන් -$50 වගේ ගිහින් තිබ්බේ.. මුලු බෝනස් එකම අයින් කරලා එකව්න්ට් එකටම කෙලෙව්වානේ..
ඇයි බන් උන් එහෙම කලේ? ඒ වෙලාවේ බෝනස් එක අයින් කලේ නැත්තන් මන් පට්ට ප්‍රොෆිට් එකකට යනවා.. දැන් මගේ ලොකු ගානකට කෙලවුනා..
-----BONUS GANNA EPA. BONUS EKE PODDAK VATH DENNE NAHA. BONUS VASIYA THIYENNE PROFIT UNOTH VITHARAI. ATH BONUS EKA ADU KARA GANNAVA. BONUS EKATA KELAVENA KOTATH AYIN KARA GANNAVA. EKA NISA BONUS NOGENA INNA EKA THAMA VADA HODHA .
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
WARNING EMAILS AVE NATHDHA ? SITE EKE INBOX EKATA OR NORMAL EMAIL EKATA, BONUS LIMIT EKATA TRADE LOSS KARA GANNA EPA KIYALA ?
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,950
    24,395
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ හොට් ෆොරෙක්ස් එකේ එවුන් ලයින් එක අනිත් පැත්ත හැරෙන සීමාවෙදි බොනස් එක අයින් කරලා මට කෙලෙව්වානේ..
    බොනස් එකෙන් -$50 වගේ ගිහින් තිබ්බේ.. මුලු බෝනස් එකම අයින් කරලා එකව්න්ට් එකටම කෙලෙව්වානේ..
    ඇයි බන් උන් එහෙම කලේ? ඒ වෙලාවේ බෝනස් එක අයින් කලේ නැත්තන් මන් පට්ට ප්‍රොෆිට් එකකට යනවා.. දැන් මගේ ලොකු ගානකට කෙලවුනා..

    tradable bonus ekak da? godak welawata dena bonus eken trade karanna ba.. bonus eka active wenna lot gaanak trade karanna oni.. me thawa account ekak da? account eka 0ta enakan risk ganne ai ban? :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    -----BONUS GANNA EPA. BONUS EKE PODDAK VATH DENNE NAHA. BONUS VASIYA THIYENNE PROFIT UNOTH VITHARAI. ATH BONUS EKA ADU KARA GANNAVA. BONUS EKATA KELAVENA KOTATH AYIN KARA GANNAVA. EKA NISA BONUS NOGENA INNA EKA THAMA VADA HODHA .

    WARNING EMAILS AVE NATHDHA ? SITE EKE INBOX EKATA OR NORMAL EMAIL EKATA, BONUS LIMIT EKATA TRADE LOSS KARA GANNA EPA KIYALA ?

    එහෙම කතාවක් මුන් මට කිව්වේ නෑනේ බන්.. මන් බැලන්ස් එකයි බෝනස් එකයි දෙකම එකට හිතල ත්‍රේඩ් එක දැම්මා.. මුන් බෝනස් එකෙන් -$50 කැපෙද්දිම බෝනස් එක අයින් කලා.. ෆුල් ලොස්ට්.. මගුලේ බොනස්.. මගේ එකව්න්ට් එකටම කෙලවුනා.. :growl:

    දැන් බෝනස් නැති එකකින් ඔඩර්ස් දැම්මේ.. :sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bonus eken buy karala profiit unoth profiit eka vitharak ganna puluwan. Bonus eka site eka apahu gannava.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    tradable bonus ekak da? godak welawata dena bonus eken trade karanna ba.. bonus eka active wenna lot gaanak trade karanna oni.. me thawa account ekak da? account eka 0ta enakan risk ganne ai ban? :sorry:

    100% ක්‍රෙඩිට් බෝනස් එකක් බන්..
    අනිත් පැත්තට එන බව දැනන් හිටියා බන් ඒකයි ඕඩර් ඒ තියන් හිටියේ..
    අරුන් බෝනස් එක අයින් කලානේ එක පාරම..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Bonus eken buy karala profiit unoth profiit eka vitharak ganna puluwan. Bonus eka site eka apahu gannava.

    ඔව් බන් අපරාදේ.. මන් කලින් ඉදන් කරපු එකව්න්ට් එක තිබ්බා..
    100% බෝනස් එකව්න් එකේ බෝනස් එක අරන් දාපු පලවෙනි ඕඩර් එක..
    අපරාදේ බන්.. කලින් දැනන් හිටියේ නෑනේ.. :sorry:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අඩෝ හොට් ෆොරෙක්ස් එකේ එවුන් ලයින් එක අනිත් පැත්ත හැරෙන සීමාවෙදි බොනස් එක අයින් කරලා මට කෙලෙව්වානේ..
    බොනස් එකෙන් -$50 වගේ ගිහින් තිබ්බේ.. මුලු බෝනස් එකම අයින් කරලා එකව්න්ට් එකටම කෙලෙව්වානේ..
    ඇයි බන් උන් එහෙම කලේ? ඒ වෙලාවේ බෝනස් එක අයින් කලේ නැත්තන් මන් පට්ට ප්‍රොෆිට් එකකට යනවා.. දැන් මගේ ලොකු ගානකට කෙලවුනා..

    අඩෝ හොදම bonous එක දෙන්නේ nord FX විතරයි.උන්ගේ කිසි කතාවක් නැහැ lot 3යි.complete කරන්න ඕන.අනික් උන්ගේ $1ට lot එක ගනේනේ.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අඩෝ හොදම bonous එක දෙන්නේ nord FX විතරයි.උන්ගේ කිසි කතාවක් නැහැ lot 3යි.complete කරන්න ඕන.අනික් උන්ගේ $1ට lot එක ගනේනේ.

    lot 3යි complete කරන්න ඕන කියන්නෙ මොකක්ද මචන්, ඒ කියන්නෙ අපි ලොට් 3ක් ට්‍රේඩ් කරලා වින් කරන්න ඕනෙ කියන එකද
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    manදman;19011125 said:
    @ which tate u bought? what about AUDUSD me bouht @0.7008:rolleyes:

    Thawama down trend eka iwara na wage ne? :baffled: , thawa pallehata yai wage :confused::confused:

    Screen_Shot_2015_09_24_at_1_11_26_PM_2.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    EUR/USD BUY 100000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000 NOW YES