-----BONUS GANNA EPA. BONUS EKE PODDAK VATH DENNE NAHA. BONUS VASIYA THIYENNE PROFIT UNOTH VITHARAI. ATH BONUS EKA ADU KARA GANNAVA. BONUS EKATA KELAVENA KOTATH AYIN KARA GANNAVA. EKA NISA BONUS NOGENA INNA EKA THAMA VADA HODHA .අඩෝ හොට් ෆොරෙක්ස් එකේ එවුන් ලයින් එක අනිත් පැත්ත හැරෙන සීමාවෙදි බොනස් එක අයින් කරලා මට කෙලෙව්වානේ..
බොනස් එකෙන් -$50 වගේ ගිහින් තිබ්බේ.. මුලු බෝනස් එකම අයින් කරලා එකව්න්ට් එකටම කෙලෙව්වානේ..
ඇයි බන් උන් එහෙම කලේ? ඒ වෙලාවේ බෝනස් එක අයින් කලේ නැත්තන් මන් පට්ට ප්රොෆිට් එකකට යනවා.. දැන් මගේ ලොකු ගානකට කෙලවුනා..




, thawa pallehata yai wage 
