earblQXZoik
1118lakmalkumara Well-known member May 21, 2009 30,468 3,162 113 斯里蘭卡 Sep 24, 2015 #2 u tube Shiva Ramakrishnan kiyana ekak comment eka balapan k*riya
LalaJ Well-known member Nov 29, 2012 5,458 1,028 113 KANDY Sep 24, 2015 #3 1118lakmalkumara said: u tube Shiva Ramakrishnan kiyana ekak comment eka balapan k*riya Click to expand... un hadanne Gu bettath Manik galak karala belle ellaganda ban. okkoma Sinhalunta thamai kelawanda balan inne
1118lakmalkumara said: u tube Shiva Ramakrishnan kiyana ekak comment eka balapan k*riya Click to expand... un hadanne Gu bettath Manik galak karala belle ellaganda ban. okkoma Sinhalunta thamai kelawanda balan inne
Lakshan-Seram Well-known member May 31, 2011 24,718 12,629 113 127.0.0.1:8080/Kandy Sep 24, 2015 #4 moko methana wenne
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Sep 24, 2015 #5 ada ude oka tv eke kiwwa. muge boru kakulath galawila yana seen ekaklu thiyenne. abaadtiha keneklu. bike eka nawatthuwe nalu policiya kiyaddi,
ada ude oka tv eke kiwwa. muge boru kakulath galawila yana seen ekaklu thiyenne. abaadtiha keneklu. bike eka nawatthuwe nalu policiya kiyaddi,
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Sep 24, 2015 #6 කහටගස්දිගිලිය නගරය මැදින් යතුරු පැදියකින් ගමන් කළ ආබාධිත පුද්ගලයකු හට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අඟහරුවාදා (22) උදෑසන අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. එක් පාදයක් නොමැති ආබාධිත පුද්ගලයා යතුරු පැදියකින් කහටගස්දිගිලිය නගරය වෙත පැමිණ ඇති අතර ඔහුට යතුරු පැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු නවතන ලෙස අණ කර තිබේ. එහෙත් අදාළ අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ ඔහු කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසළදී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන පහර දෙන අවස්ථාවේ ඔහු පැළද සිටි බොරු කකුලද ගැලවී ගොස් ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇත. රාජකාරියේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියකු ඔහුව අල්ලාගෙන පහරදෙන අවස්ථාවේ නගරයේ සිටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළකිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් කියති. සිද්ධිය දුටු බොහෝ පිරිසක් පැවසුවේ රථවාහන වැරැද්දක් සිදුකළ අබාධිතයකුට අමානුෂිකව පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂමන් රන්වලආරච්ච් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි බරපතල සිද්ධියක් පිළිබදව තමන් දැන නොසිටි බවයි. එහෙත් යතුරුපැදියක පැමිණි පුද්ගලයක් පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බවත් ඔහු සදහන් කළේය. අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.
කහටගස්දිගිලිය නගරය මැදින් යතුරු පැදියකින් ගමන් කළ ආබාධිත පුද්ගලයකු හට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අඟහරුවාදා (22) උදෑසන අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. එක් පාදයක් නොමැති ආබාධිත පුද්ගලයා යතුරු පැදියකින් කහටගස්දිගිලිය නගරය වෙත පැමිණ ඇති අතර ඔහුට යතුරු පැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු නවතන ලෙස අණ කර තිබේ. එහෙත් අදාළ අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ ඔහු කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසළදී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන පහර දෙන අවස්ථාවේ ඔහු පැළද සිටි බොරු කකුලද ගැලවී ගොස් ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇත. රාජකාරියේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියකු ඔහුව අල්ලාගෙන පහරදෙන අවස්ථාවේ නගරයේ සිටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළකිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් කියති. සිද්ධිය දුටු බොහෝ පිරිසක් පැවසුවේ රථවාහන වැරැද්දක් සිදුකළ අබාධිතයකුට අමානුෂිකව පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂමන් රන්වලආරච්ච් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි බරපතල සිද්ධියක් පිළිබදව තමන් දැන නොසිටි බවයි. එහෙත් යතුරුපැදියක පැමිණි පුද්ගලයක් පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බවත් ඔහු සදහන් කළේය. අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Sep 24, 2015 #7 From Lankadeepa. ශ්‍රීසර 2015-09-24 01:56:10 අදහස් දමන බොහෝ දෙනෙකුට ඇත්තේ වෙන වෙන ප්‍රශ්නය. සමහරුන්ට යහපාලන අවුලක් පෙනෙන අතර, සමහරුන්ට පෙනෙන්නේ ඇමරිකාවේත් සිදුවන බැවින් අවුලක් නැතිබවයි. තව එක් බුද්ධිමතෙකුට පෙනී ගොස් ඇත්තේ ආබාධිතයන් මීට වඩා සංවර විය යුතුබවයි. අබාධිත නොවන අය එසේ හැසිරීමට අවශ්‍ය නැත. රටක් හැදෙන්නේ, වැරදිකරුවන්ට වඩා සාමාන්‍ය සමාජය වෙනස් නම් පමණි. වැරදිකරුවෙකු 'වැරදි' යැයි සම්මත දෙයක් කළ පමණින්, නීතිය සුරකින පොලිස් නිළධාරීන් ඇතුළු සමාජයද ප්‍රතික්‍රියා දක්වන්නේ එවන්ම වූ වැරදි ක්‍රියාවලිකින් නම්, වැරදිකරු සහ සෙසු සමාජය අතර වෙනසක් නැත. (නි) OK
From Lankadeepa. ශ්‍රීසර 2015-09-24 01:56:10 අදහස් දමන බොහෝ දෙනෙකුට ඇත්තේ වෙන වෙන ප්‍රශ්නය. සමහරුන්ට යහපාලන අවුලක් පෙනෙන අතර, සමහරුන්ට පෙනෙන්නේ ඇමරිකාවේත් සිදුවන බැවින් අවුලක් නැතිබවයි. තව එක් බුද්ධිමතෙකුට පෙනී ගොස් ඇත්තේ ආබාධිතයන් මීට වඩා සංවර විය යුතුබවයි. අබාධිත නොවන අය එසේ හැසිරීමට අවශ්‍ය නැත. රටක් හැදෙන්නේ, වැරදිකරුවන්ට වඩා සාමාන්‍ය සමාජය වෙනස් නම් පමණි. වැරදිකරුවෙකු 'වැරදි' යැයි සම්මත දෙයක් කළ පමණින්, නීතිය සුරකින පොලිස් නිළධාරීන් ඇතුළු සමාජයද ප්‍රතික්‍රියා දක්වන්නේ එවන්ම වූ වැරදි ක්‍රියාවලිකින් නම්, වැරදිකරු සහ සෙසු සමාජය අතර වෙනසක් නැත. (නි) OK
saveen_lakshith Junior member Feb 16, 2007 196 2 18 London Sep 24, 2015 #8 Report this to youtube 1118lakmalkumara said: u tube Shiva Ramakrishnan kiyana ekak comment eka balapan k*riya Click to expand... Attachments Capture.JPG 22.3 KB · Views: 45
Report this to youtube 1118lakmalkumara said: u tube Shiva Ramakrishnan kiyana ekak comment eka balapan k*riya Click to expand...
N ng-repeat Junior member Nov 17, 2014 58 32 18 Sep 24, 2015 #9 Dan me yana widihata policia poddak pathakata wela idi, mun mona labba karath video ekak enawane
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Sep 24, 2015 #10 paw ara manussaya weraddak kalath abaditha minihekuta thiya nikan manussayekutawath ohoma karanawada