nissan leaf 2017

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
:no::no:
කවුද බන් උබට මේවා කියුවේ:shocked:.........උබට නිකන් හිතිලානේ කියුවේ :P:P

Machan oka gena dannawanam poddak pehedili karahan.
mageth nada wena kenek innawa eka powerplant ekaka e wunata ahaganna widiyak ne.uwa hambuwen ne.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    MOKO KIYANNE MICRO PANDA WAGE WAAHANAYAK 12.5 LAKHS DEELA GANNA EKA, AQAUA, LEAF WALATA WADAA PODDAI WENASA, WADI GAANAKUTH NAA, LEASE DAAGENA HIRA WENNA ONATH NA
    COMMENTS WELCOME
    ඇක්වා, ලීෆ් කියන්නේ කාර් ජාතියක් බන්... මයික්‍රෝ පැන්ඩා එක්ක සම්බන්ද කරන්න බෑ:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං දැන් එන FIAT LINEA එක නම් ඉන්දියවෙ ප්ලාන්ට් එකක තමයි ගහන්නෙ. ඔය පුන්ටො සෙට් එක නම් යුරෝ මෝටර්ස් (වීල්ස් ලංකා) එකෙන් ඉතාලියෙන් ගෙන්නපුවා. පස්සෙ එකෙක් දෙන්නෙක් FIAT 500 කීපයක් ගෙන්නල තියෙනව කොහෙන්ද දන්නෙ නෑ. මෙහෙට දැන් හරියට ඒජන්ට් කෙනෙක් නෑ මම දන්න විදියට. LOLC ඉන්දියන් ඒව කරනවා.

    2015 නිසාන් සනිය ගහන්නේ ඉන්දියන් කියහන්කෝ... දොරක් ඇරලා වහද්දි රාමායනය මතක් වෙනවා ඕයි... ලොල් සහගතයි:lol::lol::lol::lol::lol:

    ෆියට් 500 එක කියුට් භාන්ඩේ නේ බන්..:love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්. ඕක ගැන කොහෙවත් කතා වෙන්නෙ නෑ. දන්න එකා ගොඩම තමා. අනික දන්න උන් ලේසියකට ඕක කියල දෙන්නෙත් නෑ. උඹට පුලුවන් නන් මෙතන ඔය සබ්ජෙක්ට් එක ගැනත් තව විස්තර දානවා නන් හොදයි....

    ඕවා කියන්න ගිහාම අපිට ගුද සංසර්ගය කරන්න එනවනේ බන්:no:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරං;19009909 said:

    2015 නිසාන් සනිය ගහන්නේ ඉන්දියන් කියහන්කෝ... දොරක් ඇරලා වහද්දි රාමායනය මතක් වෙනවා ඕයි... ලොල් සහගතයි:lol::lol::lol::lol::lol:

    ෆියට් 500 එක කියුට් භාන්ඩේ නේ බන්..:love::love:

    api indian kaarayo paare renawa kiwwata, un thawath patthakin apita wada hena issarahin. Oya indian gahana japanese european wahana wala engine bakkiya dakkama thamai. Wamaneta enne.

    Godaak Italy wada karana un lankawata awma Fiat, Alfa hoyala gannawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Air filter එක 20,000න් 20,000 ට වගේ මාරු කරන්න ඕනේ....
    සාමාන්‍යයෙන් 9,000/-ක් විතර යන එක 16ක් ගියේ ඒකයි
    Toyota Genuine Air Filter - 4,939/-

    අනික කලින් දෙසරෙම 10W30 දාලා අන්තිම සැරේ 0W20 දැම්මා... ඒක ගනන්

    Toyota Genuine Caboin Filter එක 16,000/-ක් කිව්ව නිසා මම දැම්මේ නෑ. ඒත් මේක තියනවා 3250/- ට

    0ZSq85e.jpg

    ඒත් මම මෙන්න මේක ජපානෙන් ගෙන්නගත්තා
    ගෙන්නගත්ත හැටි මේකේ තියනවා

    ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1692461

    E4idO24.jpg

    ටොයෝටා එකට වඩා මම ගෙන්නගත්ත එකේ රැලි ගාන වැඩියි. එතකොට ෆිල්ටර් වෙන ඒරියා එකත් වැඩියි

    A0Sn91j.jpg

    AC daanakota hamawelema athulema karakena option eka select karanna, eliyen hulan adinna daanna epa. Mata oake hari wachana deka mathaka na. Eliyen hulan adinna dammama mehe dust ekata filter eka ikmanata sawutthu wenawa
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;18997815 said:
    1.ටීවී වල යුගවලින් කිව්වොත් තාම කලු සුදු ටීවී යුගයේ
    2.අව්රුද්දකට එක ගානේ මොඩල් වෙනස් කරන මේවට පාර්ට්ස් තියෙයිද ඉස්සරහට?
    3.තිබ්බත් වාහන දෙක තුනක් ආවොත් හැට පැයක් යනවනේ චාර්ජ් කරන්න

    4.ඩිකිය පිරෙන්න ලිතියම් අයන් බැටරි පුරෝගෙන පරිසර දූශනේ ගැන කතා කරනවා:lol::lol::lol:
    5.විකුනද්දි නැති වෙන සල්ලියයි, බැටරියක් ඉන්වර්ටරයක් දාන්න උනොත් යන සල්ලියයි එක්ක ගත්තහම ඒ සල්ලි වලින් ඇලියොන් එකක් ෆුල් පේන්ට් කරලා ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියලා අව්රුදු 2ක් පැට්‍රලුත් ගැහුවහැකි:lol::lol::lol:

    හයිබ්‍රිඩ් ගන්න ඉන්න මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා සහෝ.. :lol::lol::lol::lol::lol::lol:
    ගොඩ කාලෙකින් දැක්කේ..
    ඊයෙ මට ඔයාව මතක් උනා පාරේ V8 එකක් දැක්කම, අර වාහනේ වැඩ ටික ඉවරයි ද..මේ ටිකේ කිරියේ වැඩියම ඇක්ටිව් නෑ..
    ඒ නිසා මට ත්‍රෙඩ් එක මිස් උනාද දන්නේ නෑ :(:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    මචං, දැනට හයිඩ්‍රො සහ ඉන්ධන 50% ගානේ තමා දායකත්වය දෙන්නේ අපේ ග්‍රිඩ් එකට. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ ලොකු අන්බැලන්ස් එකක් තියෙනවා. දවල්ට ෆුල් ග්‍රිඩ් පවර් එකම පාවිච්චි වෙනවා ( මදිත් වෙලා තියෙන්නේ ). නමුත් රෑට ඒක සැහෙන්න අඩු වෙනවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, අපේ බලාගාර ඕන වෙලාවට ඔන් කරන්න ඔෆ් කරන්න බැරි එක. ලංකාවේ බලාගාර දිවා රෑ දෙකේ ෆුල් පවර් දුවනවා. ඉතිං අර රෑට ජනනය වෙන විදුලිය සම්පුර්ණයෙන්ම අපතේ යනවා. ඒක රජයට සෑහෙන්න පාඩුවක්.

    නමුත් ලීෆ් වගේ ඉලෙක්ට්‍රික් වාහන ආරෝපණයක කරන්නේ බොහෝවිට රෑට. ඉතිං ඒකෙන් අර පවර් අන්බැලන්ස් එක සෙට්ල් කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒකයි රජයෙන් Smart meter එකක් domestic users ල ටත් දෙන්න යන්නේ. ඕෆ් පීක් ( 10.30 PM - 5.00 AM ) වෙලාවට අය කරන්නේ යුනිට් එකකට රු 13ක්. දැනට අපි යුනිට් 180 පැන්නම එක යුනිට් එකකට රු.45 ගානේ ගෙවනවා. හිතන්න පුළුවන්ද මේ ක්‍රමයෙන් අපිට ලැබෙන ලාබය. ඒ එක්කම CEB එකේ පවර් අන්බැලන්ස් එකටත් සරලවම විසඳුමක් මේ මගින් ලැබෙනවා.

    මල්ලි මේ ඕවා කොහොමත් ලංකාවට හරි යන්නේ නැ. අපිට නිකන් වාහනයක කතරගම යන්න 200km වගේ තියෙනවා පැය 7 ක් යනවා යන්න , ඔය මගුල මම හිතන්නේ හම්බතොට පස්සේ charging කරන තැන් නැද්ද කොහද, ඕවලින් රවුම් ගහන්න යන්න බැ, අනික ගමේ ගියාම ඕක charge කරන්නේ කොහොමද ගෙවල් වලට ගහලද,

    යාපනේ ගියොත් අමතර පැය 4 ගිහින් charge කරන්න අනික charge කරන තැන පෝලිම ඒතැන විනාඩි 30 ඉදලා 4 වගේ වෙනකම් crew එකේ ඉන්න වෙයි

    මට මේ shed එකේ 5 දෙනාට වැඩියෙන් ඉන්නවා නම් ඊලග shed එකට යන්නේ ඕවා නිකන් කාලේ කන වැඩ, මිනිස්සු current trend එක පස්සේ දුවනවා තමන්ට ගැලපෙන දෙයක් කරන්නේ නැ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    රත්තරං;19007707 said:

    ප්‍රාඩෝ එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න එකයි ඇක්වා එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න එකයි එකම ආර්තික මට්ටමේ නෙමේනේ බන්, මම ඕක ගත්තේ අදුරන අංකල් බුවෙක්ගෙන්, බුවා දැන් පදින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවර් එකක්. ඌට ලක්ශ 50ක් යන එක නිකන් පඩයක් යන තරම්වත් දැන්නේ නැතුව ඇති.. මෙතනම මම ඉලක්ක කරලා කතාකරන්නේ ඒ සමාජ පන්තිය නෙමේ

    ඊලග කතාව මම ඔය වාහන පව්ලේ සාමාජිකයෝ කරගන්නේ නෑ බන් අව් රුදු දෙකක් උපරිම පැද්දා දුන්නා. ගෙදර දැන් 120යි ජේ 100 එකයි සිල්පියයි තියෙනවා, හෙට උදේ ඔෆර් එකක් ආවද වික්කා..

    මම මුලින්ම රස්සාවකට ගිහින් ගත්තේ 2001 නිශ්පාදිත ටොයොටා සොලූනා එකක්. ඒක අරගෙන තර්ඩ් පාටි ඉන්ශුවරන්ස් දැම්මේ පර්ස් එකේ තිබ්බ අන්තිම දාහෙන්. එදා ඉදන්ගත්ත ඒවා කීය කීය හරි තියාන විකුන විකුන තව අතිනුත් දදා ආපු ගමන තමා කෲසර් ප්‍රාඩෝ පදින්නේ

    උබලටත් කියල දුන්නේ ඒක කරන හැටි.. එපානම් ඉතින් ඕනේ මගුලක් කරගනිල්ලා.. මොකෝ මගේ සල්ලියෑ. ඔන්න මේ ඉන්ටනෙට් බිලයි ලැප්ටොප් එකයි කොටන මහන්සියයිනම් මගේ...ඒකත් වැයකරන්නේ අනික් එකෙක් හරි ගොඩදාන්න. ලන්කාවේ වාහන කියන්නේ සංස්කෘතියක්. දන්න එකා ගොඩ නොදන්න එකා වලේ

    ඔව් මචන් මේක මුන්ට තේරෙන්නේ නැ, සල්ලි අමාරුවෙන් හම්බ කරන එකා දන්නවා එකේ අගේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මල්ලි මේ ඕවා කොහොමත් ලංකාවට හරි යන්නේ නැ. අපිට නිකන් වාහනයක කතරගම යන්න 200km වගේ තියෙනවා පැය 7 ක් යනවා යන්න , ඔය මගුල මම හිතන්නේ හම්බතොට පස්සේ charging කරන තැන් නැද්ද කොහද, ඕවලින් රවුම් ගහන්න යන්න බැ, අනික ගමේ ගියාම ඕක charge කරන්නේ කොහොමද ගෙවල් වලට ගහලද,

    යාපනේ ගියොත් අමතර පැය 4 ගිහින් charge කරන්න අනික charge කරන තැන පෝලිම ඒතැන විනාඩි 30 ඉදලා 4 වගේ වෙනකම් crew එකේ ඉන්න වෙයි

    මට මේ shed එකේ 5 දෙනාට වැඩියෙන් ඉන්නවා නම් ඊලග shed එකට යන්නේ ඕවා නිකන් කාලේ කන වැඩ, මිනිස්සු current trend එක පස්සේ දුවනවා තමන්ට ගැලපෙන දෙයක් කරන්නේ නැ

    අපේ රටේ විදුලි බලාගාර ටික දුවන්නෙත් බොරතෙල් වලින් නේද..තව අවු 10කින් 15කින් බොරතෙල් වලට කෙල උනොත් එක කාර් ජාතියක්වත් දුවා ගන්න බැරි වෙයි නේ.. (ඒ වෙද්දි විකල්ප එයි,කියල කියන්න පුලුවන්,හැබැයි මේ වෙද්දිවත් ප්‍රොජෙක්ට් ප්ලෑන් රන් වෙන්න ඕන නේද, හදපු නොරෙච්චෝලෙ වත් දැන් හරියකට දුවනවද..මන්ද)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Japan walin genna oni na bung. toyodiy.com gihin Original part number eka hoyagena http://www.eiken-kk.com/vicf.html eken VIC part number eka hoyaganna. eetapasse Laughs service station ekakin hari Panchikawatte Semini motors (Un thamai VIC dealer) VIC part number eka kiyala illa ganing. mage vios ekata giye 2500/- wage ganak. :)

    Anika japan walin badu genawanum mama kalin kiwwa toyodiy.com eken part number eka hoyagena amayama.com eken kelinma order karanna witharai thiyenne. un badu ewanawa 1 week walin. godak welawata stocks thiyenawa un gawa. cabin air filter tray (Original 88899-41010) ekak genna mata giye Rs.1000 adu ganak.

    මේ සීන් එක දැනන් හිටියේ නෑ.
    ගොඩාක් ස්තූතියි මචං....
    මුන් වින්ඩ්ස්ක්‍රීන් හැර ඕනෑම Genuine part එකක් ලංකාවට එවනවා නේද?
     
    ng-repeat

    Junior member
  • Nov 17, 2014
    58
    32
    18
    Atha kathawa, release cycle eka wedi wenna wenna resale value eka bahinawa.
    Danata thiena hybrid kandarawa ekka baluwama hithanna battery case ekata piliyamak ei issarahata, market ekak thienawanan ekata mokak hari companyak anayak gahanawane. Dan issarahata wahana okoma wedi wenawa misak adu wenne na, eka hinda gennapu wahana karakawanna (including hybrids) ape market eka hada gahei.

    රත්තරං;18997497 said:
    ඔන්න ටික ටික දියුනුවේගෙන එනවා. තව අව්රුදු 20කින් විතර හොද හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන එයි

    පරන නිසාන් ලීෆ් ගත්ත උන් ඒවා විකුනන්න දැන්මම බෝතල් පත්තර කාරයෝ ටිකක් හොයාගනිල්ලා... පරන ප්‍රියස් වලට වෙලා තියෙන හෙනේ දහ දොලොස් ගුනේකින් වැඩිවෙලා මේවට හම්බ වෙන්නේ..:lol::lol::lol:

    කොහොම උනත් ලීසින් දාලා ගෙවල් දොරවල් උගස් තියලා ජපනුන්ගේ දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් පරීක්ශන වල පරීක්ශනාගාර මීයෝ වෙන අපේ උන්ට මනුශ්‍ය සංහතියේ උත්තමාචාරය:lol::lol::lol::lol:

    Untitled.jpg

    nissan-leaf-excl.jpg

    2017-Nissan-Leaf-front-view-e1429867651865.jpg

    2017 Nissan Leaf is a new generation hatchback, which will be available in early 2017 year. Electric vehicle will get improvements over the previous model, and it is related to the new design and better drives performances. The design characterized by a new grid and the floating roof. Changes on the exterior bring other stylistic changes and technologies that will be modernized. The interior will have a simple design and luxurious materials that will increase the comfort level. The latest technology will provide you knew functions. The propulsion system will have electric drive, and electric motor transmits power to the wheels. In addition to low power consumption, the advantage is that it has a positive impact on the human environment. New Leaf will fight with the biggest competitor of Tesla Motors.

    2017 Nissan Leaf – Battery

    2017 Nissan Leaf will have electric drive with the autonomy of 200 miles. Battery of electric motors are significantly improve a capacity and materials. Previous batteries are have autonomy of 86 miles, and were the subject of complaints by consumers. The drive is paired with an automatic transmission which distributes torque on all-wheel drive. Lithium-ion batteries have emerged from Nissan’s production, while his competitors first alliances with other companies and battery manufacturers. Data on acceleration and speed are not yet available and will be published upon completion of testing.

    2017 Nissan Leaf – Interior

    2017 Nissan Leaf will offer a comfortable and stylish interior. The seats are made of quality materials and the distance between seats is enough for the passengers’ feet. Changes have been performed on the instrument panel, and there will be new gadgets and switches that will help you ride. Safety package includes all the features from Nissan offer. Direct competitors are the Chevrolet Volt, Toyota Prius and the Tesla Model S. The base price will move about $ 29,000 depending on the type of battery pack, and it will go upward.

    2017-Nissan-Leaf-interior.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මේ සීන් එක දැනන් හිටියේ නෑ.
    ගොඩාක් ස්තූතියි මචං....
    මුන් වින්ඩ්ස්ක්‍රීන් හැර ඕනෑම Genuine part එකක් ලංකාවට එවනවා නේද?

    Ow machan. Windscren ewanne naa kiyala site eke dala thiyenawa dakka. unge ganang sahena reasonable. unge warehouse thiyenawa UAE, Japan and Aussie.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මල්ලි මේ ඕවා කොහොමත් ලංකාවට හරි යන්නේ නැ. අපිට නිකන් වාහනයක කතරගම යන්න 200km වගේ තියෙනවා පැය 7 ක් යනවා යන්න , ඔය මගුල මම හිතන්නේ හම්බතොට පස්සේ charging කරන තැන් නැද්ද කොහද, ඕවලින් රවුම් ගහන්න යන්න බැ, අනික ගමේ ගියාම ඕක charge කරන්නේ කොහොමද ගෙවල් වලට ගහලද,

    යාපනේ ගියොත් අමතර පැය 4 ගිහින් charge කරන්න අනික charge කරන තැන පෝලිම ඒතැන විනාඩි 30 ඉදලා 4 වගේ වෙනකම් crew එකේ ඉන්න වෙයි

    මට මේ shed එකේ 5 දෙනාට වැඩියෙන් ඉන්නවා නම් ඊලග shed එකට යන්නේ ඕවා නිකන් කාලේ කන වැඩ, මිනිස්සු current trend එක පස්සේ දුවනවා තමන්ට ගැලපෙන දෙයක් කරන්නේ නැ

    අනික තමයි Leaf නිසා අපේ ජීවන රටාව වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා.
    අපිට ඕනේ විදිහට නෙවෙයි වාහනේට ඕනේ විදිහට
    ඒකට හොඳම උදාරන 2ක් මේ

    1) ලීෆ් එකක් ගත්ත කෙනෙකුට ට්‍රිප් එකක් යද්දී වෙල් යායක් ලඟ, ගහක් යට නවත්තලා කෑම කන්න බැරි එක.
    චාර්ජ් කරන තැන අහල පහල තියන කඩයකට රිංගන්නනේ වෙන්නේ

    අනික මම මේකේ අනුරාධපුරේ ගියා ගිය මාසේ. කුරුණෑගල දවල්ට කන වෙලාවේ චාජ් කර ගත්තා.

    2) ඔය අළුතෙන් ඇරපු චාර්ජින් පොයින්ට් 100න් 2යි තියෙන්නේ fast charging තියන. ගාල්ලෙයි, කොළඹයි විතරයි
    ඉතිං කොළබ ඉඳන් එක දිගට නුවරඑළි යන්න නැතුව නුවර හෝටලයක් අරන් රෑ නැවතිලා බැටරි එකත් චාර්ජ් කරගන යන්න වෙනවා මේ වගේ.
    (අර ඉස්සර දුර ගමන් වල කරත්ත පෝලිම් යද්දී අම්බලම් වල නැවති නැවති ගියා වගේ)

    tMKCPqQ.jpg
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;19009908 said:
    ඇක්වා, ලීෆ් කියන්නේ කාර් ජාතියක් බන්... මයික්‍රෝ පැන්ඩා එක්ක සම්බන්ද කරන්න බෑ:rofl::rofl:

    :angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අම්මෝ මුන් 16000ට ෆිල්ටර් දාන ගානට මම මගේ කාර් එකට ටයිමින් බෙල්ට් කිට් එකම දාගත්තනේ හිටං... :baffled:

    මම නම් එලෙක්ට්‍රික් කාර් වලට කැමතයි.. හබැයි ඉතින් මේවා පාවිච්චි කරන්න වෙන්නේ දෙවනි වාහනය විදියට, ලඟ දුවන්න ඔෆිස් යන්න වගේ.

    ඕවත් ඉතින් අර ෆෝන් ගන්න්වා වගේ තමයි.. අද ගන්න එකට වඩා එල එකක් මේ ගානට ඊලඟ අවුද්දේ එනවා.. ඒක නිසා අරගෙන දුම් අල්ල අල්ල ඉන්නේ නැතිව හොඳට දුවන්න ඕනි.

    කන පැලෙන්න දුවන එකෙක්ට නම් හයිබ්‍රිඩ් ඒවා ගැලපෙනවා.. මාසේට 2000ක් වගේ දුවන එකෙක්ටනම් මහ ලොකු ලාභයක් නෑ.

    අපි ඉලෙක්ට්‍රිකල් කාර් ගැන කතා කලොත්.. ලංකාවේ ගොඩක් ඩීසල් බලාගාර නිසා ඕවත් ඩීසල් වගේ තමයි.. ඒත් ඒක බලන්න ඕනි අපි චාර්ජ් කරන වෙලාව අනුව.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් දුවන්නේ වියදම් වැඩි ඩීසල් බලාගාර... හැබැයි පාන්දර ගොඩක් හයිඩ්‍රොලික් බලාගාර... ඉස්සරහට විදුලිය පාවිච්චි කරන වෙලාව (off peak, peak) අනුව unite price එක වෙනස් වෙනවනම් හොඳයි.. මිනිස්සුන්ට පාන්දරට වෙන්න කරන්න පුලුවන්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව Outlander PHEV එකක් ගන්නවා
    :dull::dull::dull:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අම්මෝ මුන් 16000ට ෆිල්ටර් දාන ගානට මම මගේ කාර් එකට ටයිමින් බෙල්ට් කිට් එකම දාගත්තනේ හිටං... :baffled:

    මම නම් එලෙක්ට්‍රික් කාර් වලට කැමතයි.. හබැයි ඉතින් මේවා පාවිච්චි කරන්න වෙන්නේ දෙවනි වාහනය විදියට, ලඟ දුවන්න ඔෆිස් යන්න වගේ.

    ඕවත් ඉතින් අර ෆෝන් ගන්න්වා වගේ තමයි.. අද ගන්න එකට වඩා එල එකක් මේ ගානට ඊලඟ අවුද්දේ එනවා.. ඒක නිසා අරගෙන දුම් අල්ල අල්ල ඉන්නේ නැතිව හොඳට දුවන්න ඕනි.

    කන පැලෙන්න දුවන එකෙක්ට නම් හයිබ්‍රිඩ් ඒවා ගැලපෙනවා.. මාසේට 2000ක් වගේ දුවන එකෙක්ටනම් මහ ලොකු ලාභයක් නෑ.

    අපි ඉලෙක්ට්‍රිකල් කාර් ගැන කතා කලොත්.. ලංකාවේ ගොඩක් ඩීසල් බලාගාර නිසා ඕවත් ඩීසල් වගේ තමයි.. ඒත් ඒක බලන්න ඕනි අපි චාර්ජ් කරන වෙලාව අනුව.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් දුවන්නේ වියදම් වැඩි ඩීසල් බලාගාර... හැබැයි පාන්දර ගොඩක් හයිඩ්‍රොලික් බලාගාර... ඉස්සරහට විදුලිය පාවිච්චි කරන වෙලාව (off peak, peak) අනුව unite price එක වෙනස් වෙනවනම් හොඳයි.. මිනිස්සුන්ට පාන්දරට වෙන්න කරන්න පුලුවන්..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මල්ලි මේ ඕවා කොහොමත් ලංකාවට හරි යන්නේ නැ. අපිට නිකන් වාහනයක කතරගම යන්න 200km වගේ තියෙනවා පැය 7 ක් යනවා යන්න , ඔය මගුල මම හිතන්නේ හම්බතොට පස්සේ charging කරන තැන් නැද්ද කොහද, ඕවලින් රවුම් ගහන්න යන්න බැ, අනික ගමේ ගියාම ඕක charge කරන්නේ කොහොමද ගෙවල් වලට ගහලද,

    යාපනේ ගියොත් අමතර පැය 4 ගිහින් charge කරන්න අනික charge කරන තැන පෝලිම ඒතැන විනාඩි 30 ඉදලා 4 වගේ වෙනකම් crew එකේ ඉන්න වෙයි

    මට මේ shed එකේ 5 දෙනාට වැඩියෙන් ඉන්නවා නම් ඊලග shed එකට යන්නේ ඕවා නිකන් කාලේ කන වැඩ, මිනිස්සු current trend එක පස්සේ දුවනවා තමන්ට ගැලපෙන දෙයක් කරන්නේ නැ

    machan electric cars thiyenne rata wate raun gahanna neme (danata) ude hawasa wadata yanna enna kade yanna. Api dura gamanak yanne kochchara kaalekata sarayak da. Trip ekak yana welaawata thamum kamathi jaathiye waahanayak aran yana ekane thiyenne.
    Namuth mage adahasa leaf ekata wada sahallu podi electric car elak awoth hondai. Dennek yanna puluwan, ara smart cart wagey, podi elec car awanam tikak gaana aduwata honda market ekak thiyei.